Elakiri Business Ideas

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචෝ පොඩි උදව්වක් ඕනෙ.
    ලක්ශ 10-12 කින් හා වහනයකිනුයි කරන්ඩ පුලුවන් Business එකක් මොකදද?
    (තව පහක් හයක් එහාට මෙහාට උනාට කමන් නෑ )

    මගේ හිතේ නන් බන් තියෙයි

    1. පොල් ගන්න එක. අරන් කරන්නෙ මොකද්ද ඒ කියන්නෙ හොදම දෙ ?
    තෙල් හදල කඩ වලට දාන්ඩ තම හිතුවේ. එක මන් ඊයෙ අහුවම කරන එලකිරි එකේ යලුවෙක් කිව වෑඩේ පාඩුයි කියල. අනික Machine වල ගානත් සෑරයි.

    අනික බන්
    2. මොකක් හරි Product එකක් කරල කඩ වලට දාන එක.
    ඒත් ලාබ එන Product එකක් වෙන්ඩ ඕනේ බන්.(වෑඩට දෙන්නෙක් විතර ගන්ඩ උනත් කමන් නෑ) හෑබයි මුරුක්කු වගෙ නන් හරි යන්නේ නෑ. මුරුක්කු හොදයි. ඒ උනාට ප්‍රධාන දේ ටිකක් ප්‍රොෆිට් මර්ගින් 1 වෑඩි වෙනව නන් හොදයි බන්.

    3. කෑම කඩයක් / පොඩි සිල්ලර කඩයක් සුපර් මාර්කට් ටයිප් එකට
    මේ දෙක කොහොමද බන්. ඒ උනාට මේ දෙකේ වෑහෙන්ඩ තියෙන ඉඩ කඩ වෑඩි නෑද්ද බන්?

    උබලගෙ Ideas ටිකක් කියපල්ලකො. මචො සල්ලි ටික ලොස් කර ගන්ඩ බෑ හෑබෑයි.මුල් කාලේ මාසෙකට 10000ක් 15000ක් ලාබ තිබ්බත් ඈති බන්. පහු වෙද්දි වෑඩි වෙයිනෙ.

    මට විතරක් නෙමේ මේක බලන Business එකක් කරන්ඩ අදසක් තියෙන කාටත් උදවු වෙයි මචන්ල
     
    • Like
    Reactions: COBRA_SM

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    machan samanyen hoda company ekaka agency ekak ganda balapan. danna ekek gen ahapan mage yaluwek 1 ka agency 1 kin patan aragena dan 5 k thiyanawa wahanath 3 k thiyanawa thawa gandath yanawa habai uth mahanci wela wada. wade hiyanne balanne nathuwa kisi deyak karanda yanda epa. mona agency eka gaththath wahaneta wenama gewana rep wa un dena ekak balan. Danna ekek gen ahapan issellama podi study ekak karapan. Help ekak dennam danna deyak kiyala deela onanam PM karapan. (mamath kelawa gaththu hinda hodata seen eka dannawa)
     
    THANKS MACHAN :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Idam rent ekata aran annasi wawanna. Habai subject eka danna kenek set kara ganna ona issella.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කුළුබඩු තොග අරන් පැකට් කරලා විකුනන්න.. (හැබැයි හොඳ පිරිසිදු ඒවා) හොඳ Business එකක් තියනව හරියට කරොත්. වාහනයකුත් තියෙන එකේ ලේසියෙන් කරන්න පුළුවන්.

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    1. පොල් ගන්න එක. අරන් කරන්නෙ මොකද්ද ඒ කියන්නෙ හොදම දෙ ?
    තෙල් හදල කඩ වලට දාන්ඩ තම හිතුවේ. එක මන් ඊයෙ අහුවම කරන එලකිරි එකේ යලුවෙක් කිව වෑඩේ පාඩුයි කියල. අනික Machine වල ගානත් සෑරයි.

    උබ කුරුණෑගලනම් කරන්න පුළුවන් හොදම වැඩක් තමයි පොල් බිස්නස් එක.
    පොල් අරගෙන උබ තෙල් හදන්න යන්න එපා. ලෙලි ගහල කටු පොල් තෙල් මෝලකට විකුනපන්. කුලියාපිටිය, පන්නල පැත්තේ වර්ජින් ඔයිල් එක්ස්පොර්ට් කරන මෝලකට දීපන්. ලෙලි වෙනම විකුනන්න පුළුවන්.

    දැන් මෝල් වලින් ඉක්මනට සල්ලි ගන්නත් පුළුවන්. පොල් නැතුව මෙහෙ මෝල් වේලෙනවා. :yes:

    තියෙන වාහනේ මේකට ගලපෙනවානම් මුලින් පොල් 10,000කින් විතර වැඩේ කරල බලපන්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    උබ කුරුණෑගලනම් කරන්න පුළුවන් හොදම වැඩක් තමයි පොල් බිස්නස් එක.
    පොල් අරගෙන උබ තෙල් හදන්න යන්න එපා. ලෙලි ගහල කටු පොල් තෙල් මෝලකට විකුනපන්. කුලියාපිටිය, පන්නල පැත්තේ වර්ජින් ඔයිල් එක්ස්පොර්ට් කරන මෝලකට දීපන්. ලෙලි වෙනම විකුනන්න පුළුවන්.

    දැන් මෝල් වලින් ඉක්මනට සල්ලි ගන්නත් පුළුවන්. පොල් නැතුව මෙහෙ මෝල් වේලෙනවා. :yes:

    තියෙන වාහනේ මේකට ගලපෙනවානම් මුලින් පොල් 10,000කින් විතර වැඩේ කරල බලපන්.

    :shocked::shocked::shocked::shocked:
    :D:D:D:D

    patta wadak
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    උබ කුරුණෑගලනම් කරන්න පුළුවන් හොදම වැඩක් තමයි පොල් බිස්නස් එක.
    පොල් අරගෙන උබ තෙල් හදන්න යන්න එපා. ලෙලි ගහල කටු පොල් තෙල් මෝලකට විකුනපන්. කුලියාපිටිය, පන්නල පැත්තේ වර්ජින් ඔයිල් එක්ස්පොර්ට් කරන මෝලකට දීපන්. ලෙලි වෙනම විකුනන්න පුළුවන්.

    දැන් මෝල් වලින් ඉක්මනට සල්ලි ගන්නත් පුළුවන්. පොල් නැතුව මෙහෙ මෝල් වේලෙනවා. :yes:

    තියෙන වාහනේ මේකට ගලපෙනවානම් මුලින් පොල් 10,000කින් විතර වැඩේ කරල බලපන්.
    පොල් නැතුව මෙහෙ මෝල් වේලෙනවා. :P:P