ebay selling experince share කරගමු

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මචන් මට තියෙන අව්ල මම aliexpres එකේ තියෙන item එකක් ebay එකේ බැලුවහම මිල අතර පරතරය 32cents වගේ. ඒවගේ items sell කරලා profit එකක් ගන්නේ කොහොමද? profit එකක් එනවිදියට වැඩේ කරනහැටි කියපන්කො ලොකු උදව්වක්

    Smart widihata hithan machan... for exmple.. appayak normal kadee 10yi jakline ge kade 100yi mokada ookata pol kiri wenuwata jakline ge kiri dalada :D nahane. umbe nirmana shilii kamayinwadagath... drop shipoing awul nam karnna ghin kelawa ganna epa.lankawata ebay ekath block wei...elass..,
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    tracking code ekath ekka shipping ganna puluwan.. podi ganak gewala.. tracking ekka ship karanna puluwan nam top rated seller kenek wenna puluwan.. lesiyenma.. mokada top rated seller kenek wenna tracking / handling niyamitha kala seemawedi karanna one..

    buyer ta wada api mole pawichchi karanna one.. unge boru unge athma mattu karala pennanna one..

    Hmm adee math dawasak drop shipoing seen ekak set una danne mathak wenne..china walin badu gaththta badu awee singpore walin da koheda dan tika tika sathya awaboda wenwa thanxx machan for your reply...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    amarui ban dropshipping walin loku profit ekak ganna.. badu okkoma ebay eke aduwata tiyena nisa..

    api item eke cost ekai, ebay, paypal cost ekai okkoma dala profit ekath tiyagattahama eBay eke ita aduwen badu tiyenawa..

    ebay eke tiyena cost ekata wada wediyen wikunannath puluwan.. eka ube luck eka thama ithin.. mama nam eBay eke anith unta wada wediyen thama wikke.. kohomahari
    attachment.php
    seller kenekuth una..

    mama nam mage primary job eka hetiyata newe meka karanne.. nikan jolly ekata thama sell karanne.. eth ithin laben mama ebay eken ma sehena badu aran tiyenawa den.

    thanks මචං info වලට
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    Smart widihata hithan machan... for exmple.. appayak normal kadee 10yi jakline ge kade 100yi mokada ookata pol kiri wenuwata jakline ge kiri dalada :D nahane. umbe nirmana shilii kamayinwadagath... drop shipoing awul nam karnna ghin kelawa ganna epa.lankawata ebay ekath block wei...elass..,

    මමත් ඔය ගැන හිතුව එත් භාණ්ඩයක මිල කියන්නේ සැහෙන්න වැදගත් සාදකයක් අනිවාර්යෙන් බඩුවක් ගන්නකලින් ඔලුවක් තියෙන එකෙක් අපි විකුණන item එක අනිත් sellers ලගේ item එක්ක compare කරලා බලනවා U$D 3.75 තියෙන එකෙන් 2000ක් විකිණිලා තියෙද්දී එකම U$D 4.5 තියෙන එකාගේ විකිණිලා තියෙන්නේ 40i නැත්තන් ඉතින් අර කලින් member කෙනෙක් දාල තිබුන වගේ එකම දේ වෙනම බ්‍රෑන්ඩ් එකක් වගේ පෙන්නන්න ඕන
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මමත් ඔය ගැන හිතුව එත් භාණ්ඩයක මිල කියන්නේ සැහෙන්න වැදගත් සාදකයක් අනිවාර්යෙන් බඩුවක් ගන්නකලින් ඔලුවක් තියෙන එකෙක් අපි විකුණන item එක අනිත් sellers ලගේ item එක්ක compare කරලා බලනවා U$D 3.75 තියෙන එකෙන් 2000ක් විකිණිලා තියෙද්දී එකම U$D 4.5 තියෙන එකාගේ විකිණිලා තියෙන්නේ 40i නැත්තන් ඉතින් අර කලින් member කෙනෙක් දාල තිබුන වගේ එකම දේ වෙනම බ්‍රෑන්ඩ් එකක් වගේ පෙන්නන්න ඕන

    Aniwa aa wagema bidding karana rka erkath maru wadee..samahara un gonnu wage anith ekath ekka thrhata bid karala wadi ganan wlata gannwa wikunanna kalin mchan hodata ebay ekee buyers kawa balahan mamath dan eeka karnne amaruma wadee un ge kamaththnhoyana eka ban..
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මං ගොඩක් එවුන්ට Selling කරන හැටි කියලා දීලා තියෙනවා. මට පුලුවන් අශ්වයාව වතුර බොන තැනට ඇදං යන්න පොව්වන්න බෑනේ බං මට. ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ගොඩක් මහන්සි වෙලා ලොකු ගනන් පාඩු කරගෙන ඒ වුනාට සමහරක්ට අගේ නෑ බං කියලා දුන්නම. සමහරු අපිටම අරින්න එන ඒවත් තියෙනවා. ලංකාවේ එවුන්ගේ වැඩ එහෙමනේ.Fiverr කෙලෙවලා තියෙන්නේ ලංකාවේ කොඩිය. ebay එකටත් කෙලගෙන යනවා. freelancer site විතරයි දැනට දෙයියනේ කියලා බේරිලා තියෙන්නේ. drposhippng කරන හැටි ගැන තියෙන ප්‍රශ්න අහපං මන් දන්න දේ කියලා දෙන්නම්. ඒ වුනාට ගොං ප්‍රශ්න අහන්න එපා මොනවද වැඩියෙන් විකිනෙන්නේ වගේ. මොනවද විකුනන්නේ වගේ ඒවා. මොකද market research කරලා ඒවා හොයාගන්න ඕනේ තමං විසින්මයි.
     
    Last edited:
    Jul 3, 2012
    1,394
    116
    0
    Machan kawuru hari dannawada api EBay eken gaththu item ekak gedarata awe nethnan api paypal/ebay dispute ekak danawane ethakota seller salli tika withdraw karagena nan apita refund enawada?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    amarui ban dropshipping walin loku profit ekak ganna.. badu okkoma ebay eke aduwata tiyena nisa..

    api item eke cost ekai, ebay, paypal cost ekai okkoma dala profit ekath tiyagattahama eBay eke ita aduwen badu tiyenawa..

    ebay eke tiyena cost ekata wada wediyen wikunannath puluwan.. eka ube luck eka thama ithin.. mama nam eBay eke anith unta wada wediyen thama wikke.. kohomahari
    attachment.php
    seller kenekuth una..

    mama nam mage primary job eka hetiyata newe meka karanne.. nikan jolly ekata thama sell karanne.. eth ithin laben mama ebay eken ma sehena badu aran tiyenawa den.

    mokakda oyage id eka?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මං ගොඩක් එවුන්ට Selling කරන හැටි කියලා දීලා තියෙනවා. මට පුලුවන් අශ්වයාව වතුර බොන තැනට ඇදං යන්න පොව්වන්න බෑනේ බං මට. ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ගොඩක් මහන්සි වෙලා ලොකු ගනන් පාඩු කරගෙන ඒ වුනාට සමහරක්ට අගේ නෑ බං කියලා දුන්නම. සමහරු අපිටම අරින්න එන ඒවත් තියෙනවා. ලංකාවේ එවුන්ගේ වැඩ එහෙමනේ.Fiverr කෙලෙවලා තියෙන්නේ ලංකාවේ කොඩිය. ebay එකටත් කෙලගෙන යනවා. freelancer site විතරයි දැනට දෙයියනේ කියලා බේරිලා තියෙන්නේ. drposhippng කරන හැටි ගැන තියෙන ප්‍රශ්න අහපං මන් දන්න දේ කියලා දෙන්නම්. ඒ වුනාට ගොං ප්‍රශ්න අහන්න එපා මොනවද වැඩියෙන් විකිනෙන්නේ වගේ. මොනවද විකුනන්නේ වගේ ඒවා. මොකද market research කරලා ඒවා හොයාගන්න ඕනේ තමං විසින්මයි.

    Drop shipping karanne kohomade?
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Machan kawuru hari dannawada api EBay eken gaththu item ekak gedarata awe nethnan api paypal/ebay dispute ekak danawane ethakota seller salli tika withdraw karagena nan apita refund enawada?

    enawa macho eka ebay eken apita gewala e gana seller ge fee walata add karanawa
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    Aniwa aa wagema bidding karana rka erkath maru wadee..samahara un gonnu wage anith ekath ekka thrhata bid karala wadi ganan wlata gannwa wikunanna kalin mchan hodata ebay ekee buyers kawa balahan mamath dan eeka karnne amaruma wadee un ge kamaththnhoyana eka ban..

    ඒ වැඩෙත් හොදයි :):):):):)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    පට්ටම ත්‍රෙඩ් එක .. මමත් මේ දැන් A/L කරලා ගෙදර ඉන්න වෙලේ ගෙදරට කරදර නොකර සල්ලි හොයන ක්‍රමයක් හොය හොය ඉන්නේ .. fiverr කරන අතරේ මේකත් කරන්න පටන් ගත්ත නං ගොඩ කියල මට හිතෙනවා ..

    අපේ ගෙදර සෑහෙන්න ඇන්ටික් බඩු තියෙනවා වැඩක් ගන්නේ නැති ..

    එවයෙන් මම බැලුවේ පරණ කාසි සෙට් එකක් සහ පරණ මුද්දර ටිකක් තියෙනවා තියෙනවා.. ලේසියෙන්ම යවන්න පුළුවන් හින්ද ඒ ටික ebay එකේ sell කරලා දාන්න කියල බැලුවේ .. නිකන් experience එකක් ගන්නත් එක්ක .. එහෙම විකුනගන්න පුළුවන් වෙයිද ? දැන් මට තියෙන අවුල , ebay account හදල එකේ කරන වැඩ ටික නං අවුලක් නෑ ..

    කවුරු හරි එකෙක් සල්ලි දීල ගත්තම ඕව උට යවන්නේ කොහොමද ?

    කොහොමද pack කරන්න ඕනේ ?
    පොස්ට් ඔෆිස් එකෙන් ද යවන්නේ ?
    නිකන් ගිහිල්ල ෆෝම් එකක් පුරෝලා පොස්ට් ඔෆිස් ඒකට බාර දීල ආවම වැඩේ ඉවරයිද ?
    මොකක්ද ඩ්‍රොප් ෂිපින් කියන්නේ ?
    සහ ඔය ෂිපින් ගැන දැනගන්න ඕනේ දේවල් ?

    ඔන්න ඔය ebay එකේ විකුනුනාට පස්සේ භාන්ඩේ රට යවන විදිහ ගැන කවුරු හරි පොඩ්ඩක් මුල කියල දෙන්නකෝ .. බොහොම පිං :) :) :)
     
    මාත් මේපාර a /l කරනවා 2nd ෂයි. dropshipping ගැන දැනගන්න මේ thread එකේ reply කියවන්න, කාසිනම් අව්ලක් නෑ එත් බරදෙයක් විකුනනවානම් post office එකට ගිහින් බර කිරල European country එකකට යවන්න කියක් විතර යනවද කියල දැනගන්න එතකොට දල අදහසක් ගන්න පුළුවන්නේ. ebay cost එකයි profit එකයි shipping cost සේරම අල්ලලා price එක දාන්න. යවන්නේ පොස්ට් office එකෙන්, එතන pack කරන්න ඕන දේවල් සල්ලිදිලා ගන්න පුළුවන්
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මාත් මේපාර a /l කරනවා 2nd ෂයි. dropshipping ගැන දැනගන්න මේ thread එකේ reply කියවන්න, කාසිනම් අව්ලක් නෑ එත් බරදෙයක් විකුනනවානම් post office එකට ගිහින් බර කිරල European country එකකට යවන්න කියක් විතර යනවද කියල දැනගන්න එතකොට දල අදහසක් ගන්න පුළුවන්නේ. ebay cost එකයි profit එකයි shipping cost සේරම අල්ලලා price එක දාන්න. යවන්නේ පොස්ට් office එකෙන්, එතන pack කරන්න ඕන දේවල් සල්ලිදිලා ගන්න පුළුවන්

    එල එල .. rep ++++++
    එතකොට දැන් අපේ කස්ටමර්ව ටිකක් සන්තෝස වෙන විදිහට පැක් කරන්නත් ඕනේ නේද ? ඒවාට මොනාහරි ට්‍රික්ස් එහෙම තියෙනවද විශේෂ ? :D
     
    Sep 25, 2008
    757
    35
    0
    dropshiping karala loku profit ekak ganna eaka nam heenayak thma,,, ilangata ebay buyesla case open karama wedipura gewanna wenne apita.. eth ara profit eken ma aran.. me hama dema ekak loku labayak thiyanna amaruyi
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Machan kawuru hari dannawada api EBay eken gaththu item ekak gedarata awe nethnan api paypal/ebay dispute ekak danawane ethakota seller salli tika withdraw karagena nan apita refund enawada?

    Mulinma seller ta kiyahan badu awe na kiyala top rated hoda ekek nam ewelema refund karnawa.. nathnqm hemin case ekak open karhan ooka dawas 45 k da koheda yanna kalin katnna oona ban habeyi..