Vacancies @ Ikman.lk (CS Team)

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    10394123_733738286704639_906273201329698996_n.png




    කට්ටියම දන්නවා ඇතිනෙ ikman.lk කියන්නේ මොකද්ද කියලා
    ඔන්න කට්ටියට Vacancies දෙකක් ඇවිත් තියනවා
    CS Team එකේ තමා වැඩ කරන්න තියෙන්නේ
    කෙටියෙන් කිව්වොත් කරන්න තියෙන්නේ මේකයි
    Customers ලා දාන ඇඩ් ටික හරියට Check කරලා
    අදාල Catogary එකට දාන්න තම තියෙන්නේ
    කාටහරි අදහසක් තියනවා නම් සෙට් වෙන්න
    පහල තියන email එකට තමන්ගේ CV එක දාන්න
    ඉක්මනින්ම කට්ටිය ගන්නවා
    ඉක්මණින්ම දාන්න


    Part Time නම් නෑ
    Working Hours එන්නේ පැය 9ක්
    Shift Base එකට
    ගෙදර ඉදන් කරන්න බෑ
    කරන්න තියෙන්නෙ ikman.lk එකෙ Office එකේ
    Salary එක 20K + ගන්න පුළුවන්



    Email -
    [email protected]
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    බම්ප් .... ඉක්මන් නම් දැන් මෙලෝ රහක් නෑ.... ඈඩ් එකක් දාලා දෙයක් නිකන් දෙනවා කිව්වත් කෝල් නෑ..... :lol: :P
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    10394123_733738286704639_906273201329698996_n.png




    කට්ටියම දන්නවා ඇතිනෙ ikman.lk කියන්නේ මොකද්ද කියලා
    ඔන්න කට්ටියට Vacancies දෙකක් ඇවිත් තියනවා
    CS Team එකේ තමා වැඩ කරන්න තියෙන්නේ
    කෙටියෙන් කිව්වොත් කරන්න තියෙන්නේ මේකයි
    Customers ලා දාන ඇඩ් ටික හරියට Check කරලා
    අදාල Catogary එකට දාන්න තම තියෙන්නේ
    කාටහරි අදහසක් තියනවා නම් සෙට් වෙන්න
    පහල තියන email එකට තමන්ගේ CV එක දාන්න
    ඉක්මනින්ම කට්ටිය ගන්නවා
    ඉක්මණින්ම දාන්න


    Part Time නම් නෑ
    Working Hours එන්නේ පැය 9ක්
    Shift Base එකට
    ගෙදර ඉදන් කරන්න බෑ
    කරන්න තියෙන්නෙ ikman.lk එකෙ Office එකේ
    Salary එක 20K + ගන්න පුළුවන්



    Email -
    [email protected]


    කොහෙද බන් office 1 තියෙන්නේ :cool: ?