FIT Help

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,715
    6,026
    113
    @ගෙදර
    සහෝලා මං FIT Register වුනා :rolleyes: අද තමයි Username එක Mail එකට ඇවිත් තිබුනේ.
    එත් VLE එකට Log වෙන්න බෑනේ සහෝලා....:sorry:
    Invalid login, please try again කියලා වැටෙනවා...!!
    දන්න සහෝදරයෙක් ඉන්නවා නම් Helpක් දෙන්න....!
     
    • Like
    Reactions: Lalakajee