සහෝලා මං FIT Register වුනා :rolleyes: අද තමයි Username එක Mail එකට ඇවිත් තිබුනේ. එත් VLE එකට Log වෙන්න බෑනේ සහෝලා....:sorry: Invalid login, please try again කියලා වැටෙනවා...!! දන්න සහෝදරයෙක් ඉන්නවා නම් Helpක් දෙන්න....!