අපේ ඉබේ සෙලින් කරන කෙනෙක් ෆුල් ගයිඩ් එකක් දාන්නකෝ..!!ඔක්කොම ටික පිලිවෙලින්...ebay.,paypal හදල ලින්ක් කරලා විකුන්නන්න ඉන්න item දාල මිල ගණන් සහ තැපැල් ගාස්තු enter කරන විදි ගැන පැහැදිලිව..ලොකු හෙල්ප් එකක්..!!!
අපේ ඉබේ සෙලින් කරන කෙනෙක් ෆුල් ගයිඩ් එකක් දාන්නකෝ..!!ඔක්කොම ටික පිලිවෙලින්...ebay.,paypal හදල ලින්ක් කරලා විකුන්නන්න ඉන්න item දාල මිල ගණන් සහ තැපැල් ගාස්තු enter කරන විදි ගැන පැහැදිලිව..ලොකු හෙල්ප් එකක්..!!!
මචන් තෙරෙඩ් එක හොයගන්න නැහැනේ..!!!!!
onna puthe mata nam hikuna,,, salli ppaypal eken gatta nisa hodata giya,, 500-600 paaduy,,, aliexpress eke awaiting shipment order okooma cancel kara,,,, thawa podden gewal dorawal wikunana wenawa,,,සෑහෙන වටින ත්‍රෙඩ් එකක්,,, මම සෙලින් පටන් ගෙන දැන් දවස් 40ක් වෙනවා, මම ඩ්‍රොප් ෂිපින් කරන්නේ aliexpress එකෙන්,,
මමත් සැහෙන දේවල් ඉගෙන ගත්ත මේ ටිකට,, මම වැඩේට බැස්සේ මෙලෝ හසරක් නොදැන,, මට සින් එක කියල දුන්නේ එළකිරි එකේම කෙකෙනෙක්, (මේ ත්‍රෙඩ් එකට රිප්ලය් කරලා තියෙනවා දැක්ක) නම අහන්න එපා එයට කරදරයක් වෙය් හැමෝම pm යවල. ඒවගේ කියල දෙන අය අඩුය්. දැනගන්න ඕන දෙයක්ක් තියෙනවනම් කියන්න දන්නවනම් කියන්නම්. මම මේ කියන්නේ පටන්ගන්න ඉන්න අයට සහ ලගදී පටන් ගත්ත අයට.
drop ශිපිනග් කරනඅයට මේ දේවල් වැදගත් වෙය් .
(1) දනට එබය් account එකක් කරනවානම් එකෙන් සෙලින් කරන්න පුළුවන්. ලංකාවේ උනාට අව්ලක් නැහැ.
(2)පය්පල් එකනම් මලසියන් විදියට හදාගන්න ලංකාවේ එකට මනි ගන්න බැහැ . (පේපැල් හදව විදිය ගැන ත්‍රෙඩ් සැහෙන්න තියෙනවා)
(3)අපි විකුණන item එකෙන් 10%ක් එබය් එකෙන් කපනවා.
(4)පය්පල් එකෙන් ලනකාවට සල්ලි එවන හැම වෙලාවකම $5ක් charge කරනවා.
(5)පටන් ගත්ත ගමන් ලාබ අඩුය්,, එබය් එකේ list කරනකොට අනිත් site එකේ මිලට වඩා දෙගුනයක්වත් වැඩියෙන් දාන්න නැත්නම් පාඩුය් . ($5-6 ට අඩු item වලට)
(6)අනික අපි list කරපු එක අපි ගන්නsite එකේ expire වෙලා හරි ගාන වැඩි කරලා හරි තිබොත් අපි අමාරුවේ වැටෙනවා. ඒගැන පොඩ්ඩක් බලන්න. මට එහෙම එකපාරක් උනා. buyer ට talk කරල කරලා වෙන එකක් ඇගේ ගැහුවා ඊටපස්සේ.
(7)$2-3 item ලිස්ට් කරන්න එකෙන් වලකින්න,, වැඩේ පාඩුය් .
(8)අනික auction style එකට දානකොට. $0.01 වගේ පටන් ගන්නවනම් coustermersla ගේ attention එක ගන්න පුළුවන් , හැබය් වැඩේ risky.
අගුවෙන් auction එක ඉවර උනොත් පාඩුය්.
(9)අපි ගන්න site එකේ මොනාහරි දෙයක ගාන $3ය් කියල හිතන්නකෝ,, එ ගානට එක සැහෙන වටිනවා කියල හිතෙනවනම් දෙපාරක් හිතන්නන එපා ebay එකේ list කරන්න $10ට විතර. ගොඩක් වෙලාවට විකිනෙනවා.
(10)ලොකුම වැඩේ තමය් මොනාද විකුනන්නේ කියන එක,, එක ඉතින් තමන්ම තමය් තීරණය කරන්න ඕනි. site වල යනකොට item සෙට් වෙන්නව. අනික නිකන් ඉන්න වෙලාවට කල්පනා කරලා බලන්න මොනවගේ ඒවාද සෙට් වෙන්නේ කියල. එහාකොට ලේසියෙන් හොයාගන්න පුළුවන්.
(11)තව දෙයක් තමය් profit එකේ percentage එක, එකියන්නේ $2 එකක් $4 වික්ක්කොත් profit percentage එක 100%,, $2 එකක් $3 වික්ක්කොත් profit percentage එක 50% ය් .profit percentage එක 100% ට වැඩියෙන් තියාන්න බලන්න. 100% අඩුවෙනවා කියන්නේ අපිට සල්ලි හිරකරන්න වෙනවා කියන එක. එකියන්නේ 1000ක් business කරොත් 500ක් ලාබ නම්,, අතට සල්ලි එනකම් රුපියල් 1000 හිරවෙනවනේ. තේරුනාද දන්නේ නැහැ. දැනට මටහක් වෙන්නේ ඕව තමය්.
දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න. දන්නවනම් කියන්නම්.


karana deyak parissamen
onna puthe mata nam hikuna,,, salli ppaypal eken gatta nisa hodata giya,, 500-600 paaduy,,, aliexpress eke awaiting shipment order okooma cancel kara,,,, thawa podden gewal dorawal wikunana wenawa,,,karana deyak parissamen
![]()
onna puthe mata nam hikuna,,, salli ppaypal eken gatta nisa hodata giya,, 500-600 paaduy,,, aliexpress eke awaiting shipment order okooma cancel kara,,,, thawa podden gewal dorawal wikunana wenawa,,,karana deyak parissamen
![]()

link eken ghin balddi ban dakke.!!!meter eke thibbe naa thankxUmba yakoo aa thred ekata reply karlath tiynne

කට්ටිය dropship කරනකොට Refund/Return Policy එකට මොකක් කියලද දන්නේ?? පුළුවන් නම් කවුරුහරි කියපන්කො උඹල දාන එක...මම අවුරුද්දකට විතර කලින් අයිටම්ස් දෙකක් විකිණුවා පස්සේ ඇත ඇරියා..එකේ නම් මම දැම්ම Refund Policy එක..දැන් මතක නැහැනේ..![]()
supplier friendly karagin uta wede kiyapan sell karanne mokeda account mokakkda kiyala supplier kiyanna epa mannam yawa all items walata warranty ekka sell karanne mage supplier fatta fit mara hoda u item eken ekata ship karaddi photos hitan ewanawa.වෙන අදහස් නැද්ද?
supplier friendly karagin uta wede kiyapan sell karanne mokeda account mokakkda kiyala supplier kiyanna epa mannam yawa all items walata warranty ekka sell karanne mage supplier fatta fit mara hoda u item eken ekata ship karaddi photos hitan ewanawa.
dan tika dawsaka idan ebay ekata gewana bane pp eken mehema enawaa
We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.
For some browsers, this problem can be resolved by clearing or deleting cookies.
Message 3507
meka machan enne uba wena rataka widiyatane hadala thiyenne ehema unama ube card eken genwanna ba . anika pp eke money na
eka thama machan oya error eka enne na lankawe ekak uba use karanam . oke salli nane mama kiyanawata uba me widiyata poddak karahan kagen hari 2$ wage illagena pp ekata dagena eken buy karanna .........itin ban man mechara kalayak use kale oya PP ekane rata tiyena malayasia dala


