මටත් ඔහොම එකක් වුණා බං ඩයලොග් සිම් එකට, කාලයක් පාවිච්චි නොකර ඉඳල මම මගේම සිම් එකට ගත්තම මෙන්න රින්ග්ස් යනවා, මාත් හොල්මන් වුණා එක සැරේටම, එවෙලෙම කස්ටමර් කෙයා එකට කෝල් කළාම උන් කියනවා, "දැන් සර්ට ඔය සිම් එක ගැන කිසි අයිතියක් නෑ ලු"



මේවා ඉන් ලංකාවෙ උන්ගේ ##න වැඩ.. මම ලංකාවෙන් එනකොට මගේ ඩයලොග් සිම් එක අරගෙන ආව. යාලුවන්ට කියල රිලෝඩ් දාගෙන තියාගනෙ හිිටියා.. මාසයයි ගියේ සිම් එක වැඩ නැහැ.. යාපනේ දෙමළෙකුට ඒක දීල.. ඇහුවහම කිව්වෙත් ඔය කථාවමයි..


උබලත් ඉතිං අපි වගේ එකම නොම්මරේ තියාන හිටියානං අහවරයිනෙ බං.. දැං අවුරුදු 11යි ඕං..![]()
![]()

පැටියා;18669639 said:මමත් ගත්තා වැදගත් නම්බරයක් දිලිනි කියලා කෙල්ලෙක්ව අහලා කෝල් එනවා දවසට අඩුම එකක් දෙකක්![]()
අපෝ බන්.. වැරදිලා වත් දාර බඩුවකගේ පරන නම්බර් එකක් එහෙම සෙට් වුනොත්..![]()


හුටා මගේ තාම වයිබර් රෙජිස්ටර් කරල තියෙන්නෙත් ලංකාවෙ නම්බර් එකට.![]()
කෙලල ඇති එහෙනංඑහෙම වෙලා තියෙනවා ඕනා තරම්.... ඒ කාලේ ඉතින් අපිත් ප්රී පේඩ් නේ..... දැන් නම් අවුරුදු ගානකින් ප්රී පේඩ් පාවිච්චි කරලා නෑ.....
![]()

මට උනා ඔහොම සින් එකක් Airtel පටන් ගත්ත දවස් වල. හැබැයි පවිචේ කර කර තිබුන නො එක වෙන ගැනියෙක් ට දාලා මගේ සිම් එකට වෙන නො උන් දාලා. එදා මන් පත්තු උනා තාම බැරි උනා ඒ නො එක ගන්න. උන්ගේ ශාකාවට ගියත් ගන්න බැරි උනා.
Etisalat එකේ ඔහොම කරන්නේ නැහැ මන් හිතන්නේ. එකේ EXP වෙන්නේ නැහැ සල්ලිවත්. ඉස්සර දාපු රු 10 එක්ක තාම සිම් එක තියෙනවා මගේ ලග.

මං හිතුවේ hutch විතරයි කියලා ඔහොම කරන්නේ නැත්තේ. අනිත් ඒවගේ නං සල්ලි දාල නොතිබුනත් disconnect වෙනවානේ සල්ලි දාන කන්. ඉස්සර නං hutch වල එහෙම disconnect කරේ නෑ sim එකේ සල්ලි නැති උනාට.

මටත් ඔහොම එකක් වුණා බං ඩයලොග් සිම් එකට, කාලයක් පාවිච්චි නොකර ඉඳල මම මගේම සිම් එකට ගත්තම මෙන්න රින්ග්ස් යනවා, මාත් හොල්මන් වුණා එක සැරේටම, එවෙලෙම කස්ටමර් කෙයා එකට කෝල් කළාම උන් කියනවා, "දැන් සර්ට ඔය සිම් එක ගැන කිසි අයිතියක් නෑ ලු"![]()
![]()
![]()

Ow ban. Numbers recycle karanawa. Nathuwa oya sim issue karana widihata numbers kohen dennada?

Ou ban. Karanna thiyena awalan weda karala sim maru karanava
Mage Sim ekatath 12 years wenava
