පට්ට SIM ඕයී !

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මටත් ඔහොම එකක් වුණා බං ඩයලොග් සිම් එකට, කාලයක් පාවිච්චි නොකර ඉඳල මම මගේම සිම් එකට ගත්තම මෙන්න රින්ග්ස් යනවා, මාත් හොල්මන් වුණා එක සැරේටම, එවෙලෙම කස්ටමර් කෙයා එකට කෝල් කළාම උන් කියනවා, "දැන් සර්ට ඔය සිම් එක ගැන කිසි අයිතියක් නෑ ලු" :D :D :D
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    මේවා ඉන් ලංකාවෙ උන්ගේ ##න වැඩ.. මම ලංකාවෙන් එනකොට මගේ ඩයලොග් සිම් එක අරගෙන ආව. යාලුවන්ට කියල රිලෝඩ් දාගෙන තියාගනෙ හිිටියා.. මාසයයි ගියේ සිම් එක වැඩ නැහැ.. යාපනේ දෙමළෙකුට ඒක දීල.. ඇහුවහම කිව්වෙත් ඔය කථාවමයි..

    :lol::lol:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    පැටියා;18669639 said:
    මමත් ගත්තා වැදගත් නම්බරයක් දිලිනි කියලා කෙල්ලෙක්ව අහලා කෝල් එනවා දවසට අඩුම එකක් දෙකක් :(

    දිලීනි ලැට් එකේ රෙනවා කියහන්.......
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට ඔය වැඩේ උනා බන්.... එයාටෙල්.... මම කෙල්ල එක්ක මලපනලා සිම් එක කඩලා දැම්ම මාස එකාමරකින් ගන්න ගියා එක වෙන එකෙක් ගාව කියහන්කෝ... දවස් 45ක් ඇතුලත කාඩ් එකක් දාල ඇක්ටිව් උනේ නැත්නම් එක මගෙන් අයින් වෙනවලු.... කොම්පැනියේ එවුන් කියුවේ.... දැන් එක වෙන එකෙක් ගාව වැඩ.... එකෙන් පස්සේ මම සිම් වැඩිය තියාගන්නේ නෑ... ෆෝන් 2ට සිම් 3ක් විතරක් දාල තියාගන්නේ....
     

    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    මං හිතුවේ hutch විතරයි කියලා ඔහොම කරන්නේ නැත්තේ. අනිත් ඒවගේ නං සල්ලි දාල නොතිබුනත් disconnect වෙනවානේ සල්ලි දාන කන්. ඉස්සර නං hutch වල එහෙම disconnect කරේ නෑ sim එකේ සල්ලි නැති උනාට.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :rofl: එහෙම වෙලා තියෙනවා ඕනා තරම්.... ඒ කාලේ ඉතින් අපිත් ප්‍රී පේඩ් නේ..... දැන් නම් අවුරුදු ගානකින් ප්‍රී පේඩ් පාවිච්චි කරලා නෑ..... :D

    මලම වදයක් නේ බං අයියේ ප්‍රී පේඩ් :lol:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මට උනා ඔහොම සින් එකක් Airtel පටන් ගත්ත දවස් වල. හැබැයි පවිචේ කර කර තිබුන නො එක වෙන ගැනියෙක් ට දාලා මගේ සිම් එකට වෙන නො උන් දාලා. එදා මන් පත්තු උනා තාම බැරි උනා ඒ නො එක ගන්න. උන්ගේ ශාකාවට ගියත් ගන්න බැරි උනා.

    Etisalat එකේ ඔහොම කරන්නේ නැහැ මන් හිතන්නේ. එකේ EXP වෙන්නේ නැහැ සල්ලිවත්. ඉස්සර දාපු රු 10 එක්ක තාම සිම් එක තියෙනවා මගේ ලග.

    සුවර් ද බං ? තම්බි උනත් හොදයි එහෙනං :rolleyes:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මං හිතුවේ hutch විතරයි කියලා ඔහොම කරන්නේ නැත්තේ. අනිත් ඒවගේ නං සල්ලි දාල නොතිබුනත් disconnect වෙනවානේ සල්ලි දාන කන්. ඉස්සර නං hutch වල එහෙම disconnect කරේ නෑ sim එකේ සල්ලි නැති උනාට.

    ඒකනේ බං :baffled:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මටත් ඔහොම එකක් වුණා බං ඩයලොග් සිම් එකට, කාලයක් පාවිච්චි නොකර ඉඳල මම මගේම සිම් එකට ගත්තම මෙන්න රින්ග්ස් යනවා, මාත් හොල්මන් වුණා එක සැරේටම, එවෙලෙම කස්ටමර් කෙයා එකට කෝල් කළාම උන් කියනවා, "දැන් සර්ට ඔය සිම් එක ගැන කිසි අයිතියක් නෑ ලු" :D :D :D
    ටහිකෙයි :lol: