තරහ වෙන්න එපා මහත්තුරු මේවා මෙහෙම දැම්මට. හදිසියෙ බ්රේක් ගහන්න ගිහාම ඉන්දියාවෙ ශ්‍රේෂ්ඨ ලෝහ වලින් හදපු ඇලෝයි වීල් එක කඩල ගියා කියල තමා කියන්නෙ. එහෙම වෙන්නෙ ඇයි ආයුබොවන්ඩ. සුපිරි තාක්ෂණේ බල මහිමයද ? LOL
http://s15.postimg.org/a5t0e2ezr/Bajaj_Pulsar_RS200_Alloy_Wheel_Break_Accident_7.jpg[/IMG]
http://s27.postimg.org/xo49pa33z/Bajaj_Pulsar_RS200_Alloy_Wheel_Break_Accident_2.jpg[/IMG]
http://s23.postimg.org/sibemb8c7/Bajaj_Pulsar_RS200_Alloy_Wheel_Break_Accident_4.jpg[/IMG]
මහේෂ් මහත්යෝ විහිළුවට නෙමේ සිරාවට කියනවද ? මොකෝ මෙහෙම වෙන්නෙ කියලා.
මචං speedmalli, උඹ හරි කියපංකෝ.
මදුරුවා මොඩල්....මේ මොන ජරාවක්ද......
රිදෙයි......
![]()
![]()

තරහ වෙන්න එපා මහත්තුරු මේවා මෙහෙම දැම්මට. හදිසියෙ බ්රේක් ගහන්න ගිහාම ඉන්දියාවෙ ශ්‍රේෂ්ඨ ලෝහ වලින් හදපු ඇලෝයි වීල් එක කඩල ගියා කියල තමා කියන්නෙ. එහෙම වෙන්නෙ ඇයි ආයුබොවන්ඩ. සුපිරි තාක්ෂණේ බල මහිමයද ? LOL
![]()
![]()
![]()
මහේෂ් මහත්යෝ විහිළුවට නෙමේ සිරාවට කියනවද ? මොකෝ මෙහෙම වෙන්නෙ කියලා.
මචං speedmalli, උඹ හරි කියපංකෝ.
මං ගැන දන්නෙ නැති එවුන් මට කන්න තියෙන රෙප් ටික කපලා යයි යකෝ... .

මගෙ දුප්පත් GN එක දෙපාරක් වැදිලා තියනවා සැරට. එප පාරක් යාලුවෙක්ගෙ වයිෆ් කාර් එකකින් ඇරලා දාල ඇවිත් ඇන්නා නවත්තලා තිබ්බ බයික් එක විසි වෙලා ගිහිලා වැටුනේ..
සිග්නල් ලයිට් එකක් නැමුනා.
ද්වෙනි පාර නම් හැපුන පාර බිම දිගේ වටිලා ඇදිලා ගියා. එන්ජින් ෆින් 3ක් කඩල ගියා. හැන්ඩ්ල් එක ටිකක් ඇදවුනා සයිඩ් කණ්නඩියක් කඩල ගියා. පල්සරයක් එහෙම ඒ වැදිල්ල වැදුන නම් කෑලි දෙකයි.![]()

එහෙම තමා . . . පෙට්‍රල් කරන්න බර අඩු කරලා ඔය ගානට බයික් එකක් දෙන්න බෑනේ කාබන් ෆයිබර් දාලා හදලා . . . මාර්චසිනි වගේ බ්‍රෑන්ඩ් එකක මැග්නීසියම් දාලා දෙන්නත් බෑ . . . බර අඩු කරලා, තෙල් කරන්න හදලා දෙන්න පුලුවන් විදියට තමා දීලා තියෙන්නේ . . .
මේ තියෙන්නේ මහා අනර්ඝ ජපන්, යුරෝපියන් එ්වා දෙකට කැඩිලම . . .
![]()
මං ගැන දන්නෙ නැති එවුන් මට කන්න තියෙන රෙප් ටික කපලා යයි යකෝ... .

එහෙම තමා . . . පෙට්‍රල් කරන්න බර අඩු කරලා ඔය ගානට බයික් එකක් දෙන්න බෑනේ කාබන් ෆයිබර් දාලා හදලා . . . මාර්චසිනි වගේ බ්‍රෑන්ඩ් එකක මැග්නීසියම් දාලා දෙන්නත් බෑ . . . බර අඩු කරලා, තෙල් කරන්න හදලා දෙන්න පුලුවන් විදියට තමා දීලා තියෙන්නේ . . .
මේ තියෙන්නේ මහා අනර්ඝ ජපන්, යුරෝපියන් එ්වා දෙකට කැඩිලම . . .
http://www.racerxcanada.com/images/061009_MB/14.JPG
http://v024o.popscreen.com/V3RVajNicjIxX0Ux_o_ktm-snaps-in-half.jpg
http://i556.photobucket.com/albums/ss2/kateisamazinggg/kylecrash4.jpg
මං ගැන දන්නෙ නැති එවුන් මට කන්න තියෙන රෙප් ටික කපලා යයි යකෝ... .
මේ එකක් වත් මහ ලොකු අනතුරු නෙවෙයි. කොලම් එක කඩල ගිහින්. බලන්න රිම් එක ෆෝක් එහෙම ඇද වෙලා නෑ. කොලම් 2 දාන්න පුලුවන් මෙහෙ උපරිම 20-25ක් යයි ජපන් බයික් එකක.
ඕක කැඩෙන්නෙ උඩ කොලම් එක ගොඩක් වෙලාවට. මගෙ යාලුවෙක්ගෙ XR4 එක වැදිල කඩන් ගියා. ආය පාස්සලා දැම්ම ඇලොයි.![]()
පට්ට මචෝ
අපිට කොයින්ද XR
කොට මොඩල් ට්‍රෙලක් එහෙම නැද්ද?

එ් උනාට පල්සරේ ප්ලග් 3ක් තියෙනවානේ . . .
කොට මොඩල්?
එහෙම එවා නම් දන්නෙ නෑ බන්![]()

අඩෝ නියමයි මචෝ..... FMX එක ගැනත් විස්තර දාපන් මචෝ...WR250X එක ගැනත් දැනගන්න ආසයි.. දෙකෙන් එකක් ගන්න ආසාවෙන් ඉන්නවා එත් විස්තර දැනගන්නේ නැතුව ගන්න බයයි
![]()

දාන්නම් පුලුවන් වෙලාවක