mol walata denne koppara karalane machan ekai baluwe ban
Naa machan mama kiwwe vergin coconut oil gana. Ekata koppara karanne naa. Pol gedi pitin mol walata ganne.
mol walata denne koppara karalane machan ekai baluwe ban
e method eka mokakda ban? poddak explain karapanko???
මම නං ලක්ෂ 15 ආයෝජනය කරලා වාහනේ හයර් දුවන්න දෙනවා !
eka thama mchnl aksha 15 ayojanaya karanne koheda? bank eke dala
wadak nane
wahanayak aragena hire duwanna dena eka
awlak nadda? wahane kanawane bng?? awruddakin loku repairs ei neh? ewata hariyanna ganak athata labei da?
තිබ්බ නං හරියටම කරන විදිහ කියන්න තිබ්බ . 

pol gedi ganata aran kilo walata deddi paduwak wenne nadda banUba ahala thiyenawada vergin coconut oil gana. Sudu pol thel kiyanne. Anna ewa dan American market ekata export karanawa. Lankawe oil walata sahena hoda market ekak thiyenawa. Eka hinda aluthen oil mils godak patan aragena thiyenawa. Kalin me wade keruwe loku company deka thunak witharayi. Eth dan podi mol godak me wade karana nisa sahena tharagayak thiyenawa.
Me mol walata ganne pol gedi pitin (leli gahala).
Eka nisa pol wathu karayanta me mol walata denna amaruyi. Pol business karana ayata meka hoda chance ekak. Me mol walata pol ganneth barata. Me dawas wala kilo eka 50+ gannawa. Wathu walin ganne pol gedi ganata. Eka nisa aniwa profit ekak ganna puluwan. Pol gaththa ganatama dunnath leli walin gana enawa. Dan pol lellak 2.50+

wahanayak na tiyei ban. man issoroma oya wadeta atha gahanda kiyala thama baluwe machan.ලොරියක් අරගෙන පොල් එකතු කරලා ලෙලි ගහල පොල් ගණන් පළාත් වලට ගිහින් කඩවල් වලට දාන්න..
රෙස්ටුරන්ට්, කෑම කඩ කරන්න හිතන් ඉන්නවනම් හොටෙල් ස්කුල් ගිහින් හරි කුකින් ගැන ටිකක් ඉගෙනගන්න.. තමුන්ට පොඩිම දැනුමක් හරි නැති දේවල් පටන් අරන් අමාරුවේ වැටෙන්න එපා.. කරන දෙයක් සල්ලි යොදන්න කලින් හොඳට අද්යයනය කරලා බලන්න.. පොල් බිස්නස් එක කරන්න යනවනම් ලොරියක් සල්ලි වලට ගන්න කලින් මාස තුනක් විතර ලොරියක් රෙන්ට් එකට අරන් දුවන්න..පොල් බිස්නස් එක කරනවානම් දෙපැත්තටම ලොරියෙන් ආදායම එන පලාතක් ටාර්ගට් කරන්න.. යනකොට පොල් අරන් ගිහින් විකුණලා එනකොට කුරුනෑගල විකුනන්න පුළුවන් දෙයක් ඒ පලාතෙන් ගේන්න පුළුවන් පලාතක් ටාර්ගට් කරන්න.. උදාහරණයක් කියනවනම් ඔයා පොල් අරන් අවිස්සාවේල්ල, රත්නපුර පැත්තට යනවනම් ඒ පැත්තෙන් බුලත් පුවක් තොගයක් හරි ගේන්න ඕන ලොරිය නිකම් එද්දී.. ඒ වගේ දෙයක් අද්යයනය කරන්න..

මට තාම ලක්ෂ පහලවක් / වාහනයක් නෑ නේ ..තිබ්බ නං හරියටම කරන විදිහ කියන්න තිබ්බ .
ඒ උනාට කරන්න බැරි නෑ ..
කොටස් වෙළඳපල
FD
වල වෙන වෙනම ආයෝජනය කරනවා ! ඊට පස්සේ ටිකක් තියා ගන්නවා forex වලට ..
ඊට පස්සේ ඉතින් ව්‍යාපාරයක් පටන් ගන්නම ඕනේ නං මම වගේ නං DVD shop එකක් දාන්නත් ඉඩ තියෙනවා ! එක එක්කෙනාගේ හැකියාවන් / දන්න විෂය අනුව ඕක වෙනස් වෙනවා නේ ඉතින් !
වාහනයක් හොඳ දන්න තැනක හයර් දුවන්න දෙන එක නං අවුලක් නෑ .. එහෙම ෂුවර් ම නැත්තන් මම ම පාවිච්චි කරනවා
මම කිව්වේ මගේ අදහස විතරයි හොඳේ !![]()

මට තාම ලක්ෂ පහලවක් / වාහනයක් නෑ නේ ..තිබ්බ නං හරියටම කරන විදිහ කියන්න තිබ්බ .
ඒ උනාට කරන්න බැරි නෑ ..
කොටස් වෙළඳපල
FD
වල වෙන වෙනම ආයෝජනය කරනවා ! ඊට පස්සේ ටිකක් තියා ගන්නවා forex වලට ..
ඊට පස්සේ ඉතින් ව්‍යාපාරයක් පටන් ගන්නම ඕනේ නං මම වගේ නං DVD shop එකක් දාන්නත් ඉඩ තියෙනවා ! එක එක්කෙනාගේ හැකියාවන් / දන්න විෂය අනුව ඕක වෙනස් වෙනවා නේ ඉතින් !
වාහනයක් හොඳ දන්න තැනක හයර් දුවන්න දෙන එක නං අවුලක් නෑ .. එහෙම ෂුවර් ම නැත්තන් මම ම පාවිච්චි කරනවා
මම කිව්වේ මගේ අදහස විතරයි හොඳේ !![]()
N♥K_forever;18855859 said:fd wadak na sinhalayo
SM nam hodai bull market ekak thiyena welawata..

pol gedi ganata aran kilo walata deddi paduwak wenne nadda ban![]()

sillara kada nan wahi wahala ban. danawa nan whole sale ekak hari podi super market 1k danda one. ekath ban. competition ekak hugak wadine oya wage kada walata banpodiyata sillara kadayak patan gena 1 year vitara karagena gihilla eka supaer market style ekata develop karanam narakada ? but podda davasak hari supermarket ekkaka mokada venne kiyala balaganna hari job ekkakta ringa gattanam maru.
natnam try karanna pharmacy ekka daganna. minissu kanva vagema tama behet bonneth.

eth ban FD wala profit 1k nane. thatamala thatamala chuti padayak ariya wagene banna machan FD wala daanna hithuwe risk eka aduwen , long term profit labena nisa . mokada salli yodawana anik okkogema risk eka tikak wadi nisa ...
"Never test the depth of river with both feet"![]()

ela machan ube ideas godak watinawa ban. uba business karana kenekda machoනෑ මචන්. අනිවාර්යෙන් බරට පොල් දෙන එක ලාබයි.
ඒක වෙන්නේ මෙහෙමයි. උබ වතුවලින් පොල් ගන්නේ ගෙඩි ගානට. අපි හිතමු ගෙඩියක් 30යි කියල. උබ ගන්නකොට ලොකු පොල් ටික විතරයි ඔය ගානට ගන්නේ. පොඩි ගෙඩි ටික ගන්නේ ගෙඩි දෙකක් එකට. එතකොට එකක් වෙන්නේ 15යි. ඒ උනාට පොඩි ගෙඩිය කිරල බැලුවොත් ඒක සාමාන්‍ය ගෙඩියක බරෙන් බාගෙකට වඩා වැඩියි. එතනම ගානක් එනවා. අනිත් එක පොඩි ගෙඩියත් ලෙලි ගැහුවහම ලොකු පොල් වලට වඩා ටිකයි කුඩා. ගොඩක් ගෙඩිය කුඩාවට පෙන්නේ ලෙල්ල තුනී ගෙඩිවල.
සාමානයෙන් පොල් ගෙඩියක් 630g විතර බර යනවා. හොදම වතුවල 700g+ බර යනවා. උබම ගණන් හදල බලපන් වැඩේ ලාබද කියල. (පුත්තලම වගේ පැතිවල පොල් මිල අඩු ඒ පොල් බරින් අඩු නිසා)
මේටිකත් කියන්නම ඕනේ. උබට කොහොමත් පොල් ගැන ලොකු දැනුමක් නෑනේ. ඒක නිසා හොදට පොල් අදුරන සේවකයෙක්ව වැඩට ගනින්. උගෙන් ඉගෙන ගනින් පොල් හරියට තෝරන්න. පොල් වතුකරයාවත් ශේප් කරගෙන පොල් ටික උබට ලාබ වෙන විදිහට ගන්න පුළුවන් නම් උබ ගොඩ.![]()


N♥K_forever;18855859 said:fd wadak na sinhalayo
SM nam hodai bull market ekak thiyena welawata..
gadol poranuwak
or block gal ??![]()
KAWRU HARI DANNAWADA PART TIME KARANNA PULUWAN BUSINESS EKAK GANA? mulinma full time danna ba!! mokada rassawath thiyenna epai.,, business eka hoda nam passe full time yodawanawa
