අපිට කොම්පියුටර් වල වැඩ කල්ල ඒ හැටි පුරුද්දක් නෑ

මුල් කාලෙ නම් වර්ඩ් වගේ ඉගෙන ගන්න කෝස් එකක් කලා ඒත් ඒකෙ ෆීස් ගෙවාගන්න බැරුව භාගෙට කල්ල අතෑරල දාන්න වුනා

අපි කොම්පියුටරේ පාවිච්චි කරන්නෙ එලකිරි ඇවිල්ල ත්රෙඩ් එකක් කියෝල ත්රෙඩ් එකක් දාල යන්න විතරයි

යංතං සොෆ්ට්වෙයා එකක් ඩව්න්ලෝඩ් කරගෙන නෙක්ස්ට් නෙක්ස්ට් ෆිනිශ් ඔබල ඉන්ස්ටෝල් කරගන්න දන්නව එච්චරයි

හැමෝම හැමදේම දන්නෑනෙ

අපේ නොදැනුවත්කම ඔහොම කොලොප්පමකට ගන්න එපා

උඹල සී කියයි සී ප්ලස් ප්ලස් කියයි ජාව කියයි අරවයි මේවයි එක එක ඒව කරනව ඇති

ඒත් ඒකෙන් කියවෙන්නෑ හැමෝම උඹලගෙ මට්ටමටම කොම්පියුටර් දැනගන්න ඕනෙ කියල

කෙනෙක් නොදන්න දෙයක් ඇහුවාම කොලොප්පමකට ගන්නැතුව කියා දෙන්න පුරුදු වෙන්න