Honda XR250 2007 Chassis 200

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කොහොම pulsar 200ns එකක් මෙහම පැන්නුවොත්

    00248923.jpg
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    HRC එකක් වෙන්න පුළුවන්... සාමාන්‍යයෙන් S1000RR එකේ ටොප් එන්ඩ් එක හොන්ඩා එකට වඩා පවර්ෆුල්... හොඳ එක මිඩ් එකේ තමා යකා... S1000RR එකේ ටොප් එන්ඩ් එකට ඔහොම චැලේන්ජ් කරන්න එක්කෝ මොඩ්ස් ගොඩක් තියෙන්නේ ඕනි, නැත්තන් HRC එකක් වෙන්න ඕනි...

    btw, ගොඩක් රිවීව්ස් වල අලුත් R1 එක තම Superbike කැටගරියේ දැන් උඩම ඉන්නේ... සෑහෙන කාලයක් පස්සේ ඉඳල මේ අවුරුද්දේ නො 1 ආවේ...
    Kawasaki-Ninja-H2-_3241786b.jpg
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මේ වගේ එලකිරි ත්‍රෙඩ් දිගටම දාමු.....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,414
    113
    Auckland
    :dull:lowering kit එකක් ගහලා කොහොමහරි පදිනවා සිංහලු....:dull:

    එහෙම අමුතුවෙන් කිට් ගහන්න දෙයක් නෑ. මොනොශොක් එක පාත් කරල ෆෝක් බට 2 පාත් කරා නම් බයික් එක අගල් 3-5ක් විතර බාන්න පුලුවන්.

    අනික හිතන තරම් අමාරු නෑ මේව පදින්න. නගින්න බය හිතුනට යන්න පටන් ගත්තම පට්ටම බැලන්ස්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම අමුතුවෙන් කිට් ගහන්න දෙයක් නෑ. මොනොශොක් එක පාත් කරල ෆෝක් බට 2 පාත් කරා නම් බයික් එක අගල් 3-5ක් විතර බාන්න පුලුවන්.

    අනික හිතන තරම් අමාරු නෑ මේව පදින්න. නගින්න බය හිතුනට යන්න පටන් ගත්තම පට්ටම බැලන්ස්.

    මං පලවෙනියටම එකක් පැද්ද දවසෙත් හිතුනෙ ඔහොමම තමා..:yes::yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    5 5' නම් ඉන්නවා, නැග්ගට මොනෝ ශොක් එකට ගානක්වත් නෑ:no:,නිකමට අගලක් පාත් වෙයන්,ම්හ් නෑ :(

    මිටි කුකුලොන්ට මොන ඇස් ආර්ද .. සිංහලූ.. :lol: :lol:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    එකනේ දැන් මම දිගටම පදින්නේ trailer

    මච උබ පදින bike එක් මොකක්ද...? පට්ට ම ආසටි බන් trail bike පදින්න..... :lol: උස නම් තියෙනව ඇති වෙන්න...
    honda fmx එකටත් හිත ගියා බන්.සිරා look එකක් තියෙන්නෙ.මම තාම ඇත්තට දැකලා ඒ bike එක.ගනන්ද බන් ගොඩක්.trail bike එකක් ගන්න සල්ලි සෙට් කරගන්න ටිකක් කල්යයි :dull: .මුලින්ම යන්න වෙන්නෙ tracker එකකට තමයි....:)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    මච උබ පදින bike එක් මොකක්ද...? පට්ට ම ආසටි බන් trail bike පදින්න..... :lol: උස නම් තියෙනව ඇති වෙන්න...
    honda fmx එකටත් හිත ගියා බන්.සිරා look එකක් තියෙන්නෙ.මම තාම ඇත්තට දැකලා ඒ bike එක.ගනන්ද බන් ගොඩක්.trail bike එකක් ගන්න සල්ලි සෙට් කරගන්න ටිකක් කල්යයි :dull: .මුලින්ම යන්න වෙන්නෙ tracker එකකට තමයි....:)

    djebel 200

    8700142B3011062100100.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,414
    113
    Auckland
    මච උබ පදින bike එක් මොකක්ද...? පට්ට ම ආසටි බන් trail bike පදින්න..... :lol: උස නම් තියෙනව ඇති වෙන්න...
    honda fmx එකටත් හිත ගියා බන්.සිරා look එකක් තියෙන්නෙ.මම තාම ඇත්තට දැකලා ඒ bike එක.ගනන්ද බන් ගොඩක්.trail bike එකක් ගන්න සල්ලි සෙට් කරගන්න ටිකක් කල්යයි :dull: .මුලින්ම යන්න වෙන්නෙ tracker එකකට තමයි....:)

    සුපිරිම බයික් එකක්. හැබැයි පාට්ස් නම් ඉතාලියෙන්ම ගේන්න ඕනෙ. ජපානෙට ආපු මොඩල් එකක් නෙවෙයි. මටත් එකක් සෙට් වෙලා ගත්තෙ නෑ කෑලි වගයක් නැතුව තිබ්බෙ. ඉස්සල්ලම ගන්න නම් හොද මොඩල් එකක් නෙවෙයි. 250 එකක් පැදල හිටිය නම් තමා හොද.:)
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28

    එහෙම තමා . . . පෙට්‍රල් කරන්න බර අඩු කරලා ඔය ගානට බයික් එකක් දෙන්න බෑනේ කාබන් ෆයිබර් දාලා හදලා . . . මාර්චසිනි වගේ බ්‍රෑන්ඩ් එකක මැග්නීසියම් දාලා දෙන්නත් බෑ . . . බර අඩු කරලා, තෙල් කරන්න හදලා දෙන්න පුලුවන් විදියට තමා දීලා තියෙන්නේ . . .

    මේ තියෙන්නේ මහා අනර්ඝ ජපන්, යුරෝපියන් එ්වා දෙකට කැඩිලම . . .

    14.JPG

    V3RVajNicjIxX0Ux_o_ktm-snaps-in-half.jpg

    kylecrash4.jpg

    මං ගැන දන්නෙ නැති එවුන් මට කන්න තියෙන රෙප් ටික කපලා යයි යකෝ... .

    :lol::lol: හරි හරි ලොක්කා, ඔය එක එකා කියන ඒවා ගණන් ගන්න එපා. කට්ටිය දන්නවනෙ මහෙෂ් කිව්වොත්, පටන්ගන්නෙ හොන්ඩා වලින් කියලා කියලා. රෙප් නැතුව පොඩ්ඩක් බඩගින්නෙ හිටියට අවුලක් නෑනෙ. :baffled: