BOC loan ගත්ත අය

priyasadm4

Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    මචන්ලා BOC Personel Loan ගත්ත අය කව්ද ඉන්නේ 40000 ක income තියන government ජොබ් එකක් තියන කෙනෙකුට කියක් ගන්න පුලුවන්ද බන් rate එහෙම කොහොමද
    දන්නා විස්තරයක් දපල්ලකෝ බන් PLZ
     
    • Like
    Reactions: Rated_R

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    personal guarantee loans walata ube office eke yaluwo dennek ekkan palayan, ganna puluwan gaana kiyanna nam salary sheet eka balanna one, lagama tiyana branch ekata yanna salary sheet ekat ara, wade danaganna puluwan,
     
    • Like
    Reactions: priyasadm4

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    මම අද ගියා B O C ලෝන් එකක් ගැන අහන්න.... මම අතට 35ක් ගන්නවා පඩිය. මගේ සැලරි සීට් එක බලලා කිව්වා අපරිම 11ක් ගන්න පුලුවන් කියලා.... 14% තමයි හැබැයි පොලී රේට් එක..