honeymoon eke kiyana tharam athal ekak tiyanawada???

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,914
    5,493
    113
    වෙනද වගේම මේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරද්දි දාන ජෙනරල් වැකිය.. “මේක තෝ දාන්නෙ බොරුවට නං තොට හෙණ ගහපං“. නැත්තං

    1) පලවෙනි දවසෙ ලිංගික එක්වෙන වෙලාවෙ හොඳ පණ ගිහින් මහන්සි වෙලා නම් ඉන්නෙ එච්චර සාර්ථක වෙන්නෙ නෑ පුතෝ. ඒකට ශරීරය රිලැක්ස් වෙලා තියෙන්න ඕනි.

    2) බබාල හදන්න හදිස්සියක් නැතිනං උපත් පාලනයට අවශ්‍ය දේවල් අරන් යන්න. නැත්තං පලවෙනි පාර කියල නෑ බබාල හැදෙන්න පුලුවන්. (හනිමූන් බබාලා).

    3) ගොඩක් වෙලාවට පළවෙනි ලිංගික එකතුවීමේදී ඒකෙදි දැනෙන හැඟීම සහ සංවේදනයන් හරියට දැනෙන්නෙ නෑ. ගොඩක් උදවියට. හේතුව ශරීරය ඒක අඳුනන්නෙ නෑ. හතරපස් වතාවක් වගේ ලිංගිකව එකතු වෙද්දි (එකම දවසෙ නෙවෙයි :P ) තමයි ටික ටික ඒ දේ ඇඟට දැනෙන්න ගන්නෙ. මගෙ පුද්ගලික අත්දැකීමත් ඒකයි. දන්නා තරමින් බහුතරයකට එහෙමයි.

    4) කෙල්ල කන්‍යාවක් නම් සහ උඹත් පලවෙනි වතාව නං උඹ ටිකක් අන්තර්ජාලයෙන් මේ ගැන කියවලා දැනුවත් වෙලා යන එක හොඳයි. මොකද හරියට නොකලොත් පලවෙනි වතාව කෙල්ලට ඒක සෑහෙන වේදනාකාරී වෙන්න ඉඩ තියනවා.

    ඔච්චරයි.. කොන්ඩ කටු ගැලවිලි ආදී දේවල් ගැන අනිත් උන් කියලා තියන නිසා ආයෙ කියන්න යන්නෙ නෑ මං. හනිමූන් යනව නං දවස් දෙක තුනක් තියාගන්න.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබ ට කියන්නේ අත් දැකිමෙන් හනිමුන් පැත්තකින් තියලා පමු රාත්‍රිය ගත් කල

    යාලුවන්ගේන් කරදර කොල්ස් එමටය හොටෙල් එකෙන් යන්නේ නැහැ වද දෙනවා

    රත්‍රිය වන විට , කෙල්ල අඩන්න පටන් ගනි ගෙදර යන්න ඔනි කියලා අම්ම මතක් වෙලා හෙක්

    රෑ පහන් වනතුරු කොන්ඩා කටු එක එක ගලවන්න ඔන වෙනව රිදෙන්නේ නැතුව ( රිදෙනවා ස්ප්‍රේ එක ගහලා කොන්ඩේ ඇලිලා තියෙන නිසා )
    කන්ඩිශනර් සැම්පු අර සැම්පු මේ සැම්පු ගගා කොන්ඩේ හොදන්න උදව්වෙන්න වෙනවා පැය ගනක්

    උබට කරන්න තියෙන්නේ එදාට කෙල්ලව සතුටු කරන්න නම් අම්ම එක්ක තාත්ත එක්ක ෆැමිලි පිච්ච දලා හදපු ලස්සන ස්ටොරි බුක් එකක් දෙන එක මොන වැඩ දැම්මත් කෙලල්ට අමුතු හගිමක් එනවා පිට තැනකට යන්නම යන නිසා, ඒ අන්කොන්ෆටබල් හැගිම නති කරලා දාන්න

    උබ හිනියට බියර් එකක් හරි බගයක් හරි ජම්බෝ පිනට් පැකට් එකක් අරන් තොල ගන්න වැඩේ ශෙප්

    හනිමුන් යන දව්ස් 4ක් සතියක් ඉට පස්සේ යකා බැද ගත්තා වගේ ජිවිතේ රන් එක දෙන්න එපාය , ඉතින් ලස්සන පිංතුර ගන්න හොද කැම් එකක් ( ප්‍රෝෆිශනල් කැම් ) නත් නම් යලුවෙක් ගෙන් ඉල්ලන් හරි ගිහින් ලස්සන මතක සටහන් ගන්න එකි කැමති කැම අරන් දෙන්න සතුටින් ආදරෙන් ඉන්නේ ( අරවා ඔන වෙලවක කරන්න පුලුවන් නෙහ ගනිකාවක් නෙවෙයි නිසා තදියමක් නැතුව ආදරේන් කරන්න වැඩේ ඉවරයි )

    8+
    කායික හා මානසික සුවය නියමාකාරයෙන් විඳින්න යන ගමනේදී,
    අධික වෙහෙස නිසා දෙන්නම රෙස්ට් කළා නම් හරි ඉතිං පලවෙනි දවසේදී...
    ගොඩක් කෙල්ලෝ බයයි යාලුවෝ කියන දේවල් අහල, රිදේවි කියලා...
    දෙන්නම එකට නාන්න, ඇඳුම් මාරු කරන්න වගේ දේවල් කරලා බය නැති කරන්නත් පුළුවන්නේ...:)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    සමාජයේ මෙලෝ සිහියක් නැහැ මගුලටයි , home coming එකටයි. නැකත් නිසා, වෙනයම් පහසුකම් නිසා ඔය දෙකට තමයි මුළු බර යෙදෙන්නේ. එතකොට පැණි හදට තියෙන සැකිල්ල මදි. හුගක් දෙනෙක් මානුෂිකව හිතන්නේ නැහැ දවස් කීපයක් පැණි හද තිබ්බනම් හොදයි නේද කියල. සමහරුන්ට එක දවසයි යන්තම්. ඇත්තටම නිසලන්කේ විවේකිව ලස්සන තැනක දින කීපයක් පැණි හද ගතකරන්න පුළුවන් නම් එක තමයි හොදම දේ.
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,108
    234
    63
    fap-o.gif
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    8+
    කායික හා මානසික සුවය නියමාකාරයෙන් විඳින්න යන ගමනේදී,
    අධික වෙහෙස නිසා දෙන්නම රෙස්ට් කළා නම් හරි ඉතිං පලවෙනි දවසේදී...
    ගොඩක් කෙල්ලෝ බයයි යාලුවෝ කියන දේවල් අහල, රිදේවි කියලා...
    දෙන්නම එකට නාන්න, ඇඳුම් මාරු කරන්න වගේ දේවල් කරලා බය නැති කරන්නත් පුළුවන්නේ...:)

    මට ලැජ්ජයි බන්:(:(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මට ලැජ්ජයි බන්:(:(

    මේකේ ඔහොම දන්නා එපා යකොව් ... මේකේ උන් හිතයි job vacancy එකක් කියල උබට ලැජ්ජයි ඒ හින්ද වෙන එකෙක් rent එකට ගන්නවා කියල
    :oo::oo::oo::dull::dull::baffled:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,148
    1,521
    113
    ai kiyanna oneda?
    උබ ට කියන්නේ අත් දැකිමෙන් හනිමුන් පැත්තකින් තියලා පමු රාත්‍රිය ගත් කල

    යාලුවන්ගේන් කරදර කොල්ස් එමටය හොටෙල් එකෙන් යන්නේ නැහැ වද දෙනවා

    රත්‍රිය වන විට , කෙල්ල අඩන්න පටන් ගනි ගෙදර යන්න ඔනි කියලා අම්ම මතක් වෙලා හෙක්

    රෑ පහන් වනතුරු කොන්ඩා කටු එක එක ගලවන්න ඔන වෙනව රිදෙන්නේ නැතුව ( රිදෙනවා ස්ප්‍රේ එක ගහලා කොන්ඩේ ඇලිලා තියෙන නිසා )
    කන්ඩිශනර් සැම්පු අර සැම්පු මේ සැම්පු ගගා කොන්ඩේ හොදන්න උදව්වෙන්න වෙනවා පැය ගනක්

    උබට කරන්න තියෙන්නේ එදාට කෙල්ලව සතුටු කරන්න නම් අම්ම එක්ක තාත්ත එක්ක ෆැමිලි පිච්ච දලා හදපු ලස්සන ස්ටොරි බුක් එකක් දෙන එක මොන වැඩ දැම්මත් කෙලල්ට අමුතු හගිමක් එනවා පිට තැනකට යන්නම යන නිසා, ඒ අන්කොන්ෆටබල් හැගිම නති කරලා දාන්න

    උබ හිනියට බියර් එකක් හරි බගයක් හරි ජම්බෝ පිනට් පැකට් එකක් අරන් තොල ගන්න වැඩේ ශෙප්

    හනිමුන් යන දව්ස් 4ක් සතියක් ඉට පස්සේ යකා බැද ගත්තා වගේ ජිවිතේ රන් එක දෙන්න එපාය , ඉතින් ලස්සන පිංතුර ගන්න හොද කැම් එකක් ( ප්‍රෝෆිශනල් කැම් ) නත් නම් යලුවෙක් ගෙන් ඉල්ලන් හරි ගිහින් ලස්සන මතක සටහන් ගන්න එකි කැමති කැම අරන් දෙන්න සතුටින් ආදරෙන් ඉන්නේ ( අරවා ඔන වෙලවක කරන්න පුලුවන් නෙහ ගනිකාවක් නෙවෙයි නිසා තදියමක් නැතුව ආදරේන් කරන්න වැඩේ ඉවරයි )

    Respect:P:P
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,148
    1,521
    113
    ai kiyanna oneda?
    ජීවිතේට එක පාරක් නිසා ආතල් එකක් ඇති...
    හෝටලේ බිල දැක්කම හනිමුන් එපා වෙනවා....
    ඉස්සර නම් මම හිතුවේ දෙන්න එක්ක කාර් එකේ හෝටලේට යන්නේ හොඳට කන්න කියලා...
    ඒ වගේම බබෙක් ලැබෙන්න ආවම හිතුවේ දෙන්න එක ළඟ වාඩි වෙලා ඉන්න නිසා එහෙම වෙන්නේ කියලා...
    පස්සේ දන්නේ වැල වලට පිං සිද්ද වෙන්න...
    ඕනෑම කෙනෙක් බැන්දම හනිමුන් එකක් තියෙනවනේ...
    ඒක හෝටලේ, ගෙදර කියල වෙනසක් නැහැ...
    වෙනස තියෙන්නේ දෙන්න කතා කරගෙන දෙන්නගෙම හිත ගත නිදහසේ ඒ දේ කරන එක තමයි...

    Labu ayyagen advise eka jeewitheta hondai:):)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::yes:
    හනිමූන් කියන්නේ කොල්ලො එළිවෙනකන් උඩ බලන් ඉන්න දවස.මොකද කෙල්ල පන්දර 1 ඉදන් නැගිටගෙන නිසා වෙඩිම ඉවරවෙලා වැටෙන පරක්කුවෙන් කෙල්ල නිදි.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    හනිමුන් යන දව්ස් 4ක් සතියක් ඉට පස්සේ යකා බැද ගත්තා වගේ ජිවිතේ රන් එක දෙන්න එපාය , ඉතින් ලස්සන පිංතුර ගන්න හොද කැම් එකක් ( ප්‍රෝෆිශනල් කැම් ) නත් නම් යලුවෙක් ගෙන් ඉල්ලන් හරි ගිහින් ලස්සන මතක සටහන් ගන්න එකි කැමති කැම අරන් දෙන්න සතුටින් ආදරෙන් ඉන්නේ ( අරවා ඔන වෙලවක කරන්න පුලුවන් නෙහ ගනිකාවක් නෙවෙයි නිසා තදියමක් නැතුව ආදරේන් කරන්න වැඩේ ඉවරයි )

    කැඩෙද්දි කෙල්ලට හුගක් රිදෙනවා. ආදරයෙන් කිරිම ඉතා වැදගත්. ඊට පසු දිනත් රිදෙනු ඇත. තුන්වන දිනත් එසේය. ටිකක නිවඩුවක් දී තුවාලය සුවවෙන තුරු ඉවසා සීටීම හොදය..................

    .