එළකිරියේ_කෙල්ලෝ_ඉන්නවද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එළකිරියේ_කෙල්ලෝ_ඉන්නවද?

    මම පහුගිය ටිකේ දැක්ක මේකේ ත්රෙඩ්ස් වගයක් දාල තියෙනවා එළකිරියේ කෙල්ලෝ ඉන්නවද කියල...මේක ඉතින් මෙහම අහල පිළිතුරක් ගන්න බැහැනේ....කෙල්ලෝ ඉන්නවා වෙන්න පුළුවන්..මොකද අපි දකිනවා හෝම් පේජ් එකේ තියෙනවා දැන් ඔන්ලයින් ඉන්නවා කියල බර ගානක් මෙම්බර්ස් ල...එත් ත්‍රෙඩ් වල රිප්ලයි කරන්නේ හැමදාම එකම සෙට් එක..සමහර විට මේ ඔන්ලයින් ඉන්නවා කියල තියෙන ඒවා බොරු ඒවා වෙන්න පුළුවන් :P (GT please! :rofl:)

    එහෙම නැත්තම් ඒ ඉන්න අය එන්නේ මේකේ තියෙන දේවල් බලල අරගන්න තියෙන දේවල් අරන් යන්න මිසක් කිසි දෙයක් සයිට් එකට දෙන්න බලාගෙන නොවෙන්න පුළුවන් (කෙල්ලන්ගේ ගතිය :P) ඉතින් සමහරවිට ඒ නිසා ඒ මොකවත් නොදා ඉන්න අය කෙල්ලෝ වෙන්නත් බැරි නැහැ..:rolleyes:

    හැබැයි කොහොමෙන් කොහොම කිව්වත් එලකිරිය කියන්නේ ලංකාවේ බොහෝ පිරිසක් යන එන තැනක් කියන එකට වාදයක් නැහැ..එක මම පුද්ගලිකව අත්දැකපු දෙයක්...ගොඩක් මෙම්බර්ස්ල හා මෙම්බර්ස්ල නොවන අය සයිට් එකට ඇවිත් මේකේ තියෙන ආර්ටිකල් එහෙම කියවල යනවා..රිප්ලයි කරන්න මහන්සි වෙන්නේ නැහැ..සයිට් එක විවෘතයිනේ..ඕන කෙනෙකුට ලොග් නොවී බලන්න පුළුවන්...:yes:

    හැබැයි මේ සයිට් එකේ පැවැත්ම තියෙන්නේ මේ ලොග් වෙලා, රිප්ල්ය් දාන්න, ත්‍රෙඩ් දාන්න මහන්සි වෙන කිහිප දෙනාගේ මත (කිහිප දෙනා කිව්වට ගොඩක් ඉන්නවා, නමුත් යන එන මුළු ගනනට සාපේක්ෂව කිහිප දෙනයි. :sorry:)

    හරි දැන් මේකයි කතාව...මේකේ සිරාවට කෙල්ලෝ ඉන්නවද? ඕක ටිකක් හොයල බලන්න ඕනේ නිසා මම ගියා ඇලෙක්සා එකට..ඔකෙන්නේ අපි හොයාගන්නේ ලංකාවේ උන් වැඩිපුර යන වැල සයිට් :P (මම නම් එහෙමයි ඕන්! :P)

    ඇලෙක්සා කියන හැටියට පිරිමිනට වඩා ගැහැණු උදවිය මේ එලකිරිය බලනවනේ..එතකොට උන් හොරෙන්ම ඇවිත් ලොග් නොවී බලල යනවා..සාපේක්ෂව එලකිරිය තුල කාන්තාවගේ ගැවසීම වැඩියි කියලත් තමයි කියන්නේ..ඒ වගේම එකට අනුව එලකිරියට යන එන බොහෝ දෙනෙක් හොද අධ්‍යාපන මට්ටමක් තියෙන අය..

    fCvUAQq.png


    පසු සටහන: මොකක්ද මේ ඇලෙක්සා?

    ඇලෙක්සා කියන්නේ අන්තර්ජාලය තුල පවතින වෙබ් අඩවි යම්කිසි ක්‍රම වේදයකට අනුව ශ්‍රේණිගත කරන වෙබ් අඩවියක් / සේවාවක්..එයාල එක එක වෙබ් අඩවිය වලට මිනිසුන් යන එන ප්‍රමාණය මත තීරණය කරනවා මේ වෙබ් අඩවිය මේ කලාපය තුල කොච්චර ප්‍රසිද්දද එහම කියල..හැබැයි මේ තොරතුරු 100% නිවැරදි නැහැ...මොකද ඇලෙක්සා එකෙන් තොරතුරු රැස් කරගන්න ප්‍රධාන ක්‍රමය තමයි alexa toolbar කියන අපේ වෙබ් බ්‍රව්සේර් එකට ඉන්ස්ටෝල් කරන පොඩි ටූල් එක..මේක හැමෝගෙම බ්‍රව්සේර් වල නැහැ...

    අපි හිතමුකෝ එලකිරියට එනවා දවසට 10,000 පිරිසක්...එතකොට ඔය පිරිසෙන් මේ alexa ටූල්බාර් එක තියෙන්නේ 10% ක ලග විතරක් වෙන්න පුළුවන්...එතකොට ඉතින් නිවැරදියි කියන්න බැහැනේ...

    පිරිමි අයට කාන්තාවන්ට සාපේක්ෂව යම්කිසි IT දැනුමක් තියෙන නිසා ඔය ටූල්බාර් එක වැඩකට නැති නිසා අයින් කරලා දාල වෙන්නත් පුළුවන්..කාන්තාවන් ඉතින් ඔව්ව හොයන්න යන්නේ නැහැනේ..එහෙම උනාම පිරිමි අයට වඩා කාන්තාවන්ගෙන් ඇලෙක්සා එකට ඩේට ලැබෙනවා වෙන්නත් පුළුවන්...

    දෙපැත්තම බැලන්ස් වෙන්නයි කිව්වේ ඔන්න...ඒ කොහොම උනත් ඔන්න දැන් අපි දන්නවා මේකට කෙල්ලොත් එනවා කියල :P

    ඔන්න යමක් දැනගත්තානේ? බලල අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න හොදේ...:cool::cool::cool:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කොහොමද බන් ගැණුද පිරිමිද කියල හොයා ගන්නේ ඕකෙන් :oo::oo::oo:
     
    • Haha
    Reactions: Lahiru120

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කොහොමද බන් ගැණුද පිරිමිද කියල හොයා ගන්නේ ඕකෙන් :oo::oo::oo:

    යූසර් ට්‍රැකින් මචන්...මම මීට කලින් ත්‍රෙඩ් දාල ඇති ගූගල්, ෆේස්බුක් එකෙන් කොහොමද අපිව ට්‍රැක් කරන්නේ කියල :P උන්ට අපි ගැහැනුද පිරිමිද විතරක් නෙමෙයි..අපි කන්න බොන්න ආස කෑම, ඇදුම් පැළඳුම් ගැන උනත් අනුමාන කරන්න පුළුවන්...:D

    ඕක අනුමානයක් මචන්...රෙද්ද උස්සල බලල නෙමෙයි කියන්නේ :rofl::rofl:...සරලව කිව්වොත් අපි අන්තර්ජාලයේ කරන කියන දේවල් බලල උන්ට හොයාගන්න පුළුවන් ඕක...
    :P
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :lol: Thank you for letting us know malli :rofl:
    P.S මදැය් මේකට රිප්ලය් කරා:baffled: කෙල්ලෙක්ගෙ අවතාර් එක තිබ්බට මං කොල්ලෙක් :frown: කෙල්ලෙක් නෙමෙය් :rolleyes:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;18876873 said:
    ඇයි අනේ ඔයාල අපි ගැන මෙච්චර හොයන්නේ :P :P

    මයේ අම්ම...එන්න හරහට දාල නලවන්න :P:P

    To all the girls who come to ek but do not post or take active participation in discussions:.....COME TO PAPA! :P

    අප්පච්චි :lol: :lol: