එල එල. වැඩ ඉවරවුනාම ෆොටෝ එකක් පී.එම් එකක්වත් දාපන්.. හොන්ඩ කාරයා ඔක්කොම ටික ඕකෙ වමෙන්නේ එවල තියෙන්නේ.. උන්ට ෂුවර් එකට සින්ගල් සයිඩඩ් ස්විං ආර්ම් එක පෙන්නගන්න ඕනෙ වෙන්න ඇති.![]()
ඔව් බන් . . .
මේකට ගහන්න පේන්ට් එකක් හිතා ගන්න බැරුව ඉන්නේ . . .
පස්සෙ අැලෝයි වීල් එක හෙන ගැහුවා වගේ පේන නිසා රිම් එක පේන්ට් එකත් හෙන ගේමක් . . . තාම පාට හිතා ගන්න බැරුව ඉන්නේ . . .







එක ලස්සනයි , හොදට රීම් එක පෙනේවා,

උන් RVF කියල ගහපු සෙට් එකක් තියනවා බන්. මහේෂය කියයි විස්තර. VFR එකට වඩා ප්‍රෆෝමන්ස් ටිකක් හොඳයි මං හිතන්නේ. වෙනම බයික් එකක් නොකර ඔහොම කරපන් කියන්න හැදුවෙ මං.