Honda XR250 2007 Chassis 200

chatuwa

Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මීටරෙයි ටැන්කි මූඩියයි බලපන්. ආය ඉතින් එන්ජිමේ දකුනු පැත්තෙ ක්ලච් හවුසින් එකේ හොන්ඩා කියල ගහල තියෙන්න ඕනෙ කෙලින් මෙහෙම

    8700649_B3015070300103.jpg

    ස්තුතී මචං,

    ජාලයෙන් අහුවුනේ බලපන්කො ගනන් බන්:baffled::baffled::baffled:
    (මේවා මෙච්චර ගනන් වෙනවද් බන් අපේ රටෙදිත්)

    http://www.motosport.com/dirtbike/exhaust
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,414
    113
    Auckland
    machan dapanko xr gana ela review ekak.:yes:
    tracker ekata wada oka niyama bande ne .:cool:

    :yes::yes::yes:

    ලෙඩ නැතිම බයික් වලින් එකක්. ට්‍රැකර් වල කේස් තියනව. පරන ඒව ගන්නකොට බලල ගන්න ඕනෙ නැත්තන් හදල ඉවර කරන්න බෑ :dull:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    :yes::yes::yes:

    ලෙඩ නැතිම බයික් වලින් එකක්. ට්‍රැකර් වල කේස් තියනව. පරන ඒව ගන්නකොට බලල ගන්න ඕනෙ නැත්තන් හදල ඉවර කරන්න බෑ :dull:

    aniwa xr eka engine eka durable .but price eka tikak udhin yana ekkai tracker ekka look eka nissa thmai tracker eka market wela tiyenna.:cool:

    anika dan ena crf ekath eka baluwahmath xr eka hodhi wage.
    xr eka gathoth hariyata chrme ganiyk gatha wage, but crf gatoth niliyak bada gatha wage thami. wiyadama wadhi. :confused:
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    CRF එකක Performance ලඟින්වත් තියන්න බෑ XR එක . . .
    D tracker එකත් හරියට ටියුන් කරා නම් XR එක නතින් . . .
    250cc SM ක්ලාස් එකේ පවර් අඩුම බයික් එක තමා XR එක . . . හැබැයි XR එක තරම් යූසර් ෆ්‍රෙන්ඩ්ලි බයික් එකක් නෑ 250cc SM කැටගරියේ . . .
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ස්තුතී මචං,

    ජාලයෙන් අහුවුනේ බලපන්කො ගනන් බන්:baffled::baffled::baffled:
    (මේවා මෙච්චර ගනන් වෙනවද් බන් අපේ රටෙදිත්)

    http://www.motosport.com/dirtbike/exhaust

    හිත හදා ගනින් බන් . . .මගේ මටත් වඩා වයස බයික් එකට Exhaust System එකක් බැලුවා . . . එ්කේ ගානට තව 50,000ක් දැම්මම මට Chassis 100 XR එකක් ගන්න පුලුවන් . . . මම වැඩේ අතෑරලා දැම්මා බන් . . .
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උඹ ඕක නිකම් ඔහේ දාල තිබ්බද?:angry::angry::angry::angry:

    සුද්දයක් දීලා හයිකරපන්..:yes::yes:

    අැන ඔක්කොම යැව්වා ගැල්වනයිස් කරන්න . . .
    ෆ්‍රේම්, Swing Arm යැව්වා බෆ් කරන්න . . .
    අලුත් බොඩි කිට් එකක් ගහනවා . . .
    ස්පීඩෝ මීටර්, RPM මීටර් ගෙදර අරන් අාවා මොඩිෆයි කරන්න . . .
    අනිත් එ්වා පේන්ට් කරනවා . . .
    අලුත් ප්ලග්, ජෙට්, BMC filter, දාලා ටියුන් කරනවා . . .
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    අැන ඔක්කොම යැව්වා ගැල්වනයිස් කරන්න . . .
    ෆ්‍රේම්, Swing Arm යැව්වා බෆ් කරන්න . . .
    අලුත් බොඩි කිට් එකක් ගහනවා . . .
    ස්පීඩෝ මීටර්, RPM මීටර් ගෙදර අරන් අාවා මොඩිෆයි කරන්න . . .
    අනිත් එ්වා පේන්ට් කරනවා . . .
    අලුත් ප්ලග්, ජෙට්, BMC filter, දාලා ටියුන් කරනවා . . .

    ela...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    අඩේ මේ උඹට ෂුවර් කෙනෙක්ට නේද ඇණ දුන්නේ.. නිකල් කරන්නද බන් නැත්නම් ගැල්වනයිස් කරන්නද?:rolleyes:

    මෙහෙ කට්ටිය ගැල්වනයිස් කරපුවනම් දැකල බන් තියනව බන් පරණ බයික් වල. ඒව දැක්කම නම් අපරාදෙ කියල හිතුන.:sorry:

    එල එල. ඕකෙම කිට් එකක්(vfr) නෙමේද ගහන්න හදන්නෙ?:rolleyes:

    හදනවනම් ගානට මොඩියෆයි කරපන්..:yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩේ මේ උඹට ෂුවර් කෙනෙක්ට නේද ඇණ දුන්නේ.. නිකල් කරන්නද බන් නැත්නම් ගැල්වනයිස් කරන්නද?:rolleyes:

    මෙහෙ කට්ටිය ගැල්වනයිස් කරපුවනම් දැකල බන් තියනව බන් පරණ බයික් වල. ඒව දැක්කම නම් අපරාදෙ කියල හිතුන.:sorry:

    එල එල. ඕකෙම කිට් එකක්(vfr) නෙමේද ගහන්න හදන්නෙ?:rolleyes:

    හදනවනම් ගානට මොඩියෆයි කරපන්..:yes::yes:

    ලංකාවේ අංක එකේ බයික් බොඩිකිට් ගහන කෙනාගෙන් බොඩිකිට් එක ගහන්නේ . . . (ලංකාවේ රේසින් බයික් වලට බොඩිකිට් ගහන්නේ එයා තමා . . . දන්නෝ දනිති)
    කවුරුත් මෙච්චර කාලෙකට ගහලා නැති බොඩි කිට් එකක් තමා ගහන්න යන්නේ . . .
    මේකට සයිලන්සර් හොයලා එපා වෙලා තියෙන්නේ බන් . . . වමෙන් එන නිසා නෝමල් එ්වා ගහන්න බෑ . . .
    අැණ ටික ගැල්වනයිස් කරනවා බන් . . . දන්න තැනකට දීලා තියෙන්නේ . . .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,414
    113
    Auckland
    CRF එකක Performance ලඟින්වත් තියන්න බෑ XR එක . . .
    D tracker එකත් හරියට ටියුන් කරා නම් XR එක නතින් . . .
    250cc SM ක්ලාස් එකේ පවර් අඩුම බයික් එක තමා XR එක . . . හැබැයි XR එක තරම් යූසර් ෆ්‍රෙන්ඩ්ලි බයික් එකක් නෑ 250cc SM කැටගරියේ . . .

    :yes::yes::yes:

    ඒක ඇත්ත. මේ CRF එක කියන්නෙ CRFM එක වෙන්න ඇති. ඒක xr එකටත් වඩා පවර් එක අඩුයි
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලංකාවේ අංක එකේ බයික් බොඩිකිට් ගහන කෙනාගෙන් බොඩිකිට් එක ගහන්නේ . . . (ලංකාවේ රේසින් බයික් වලට බොඩිකිට් ගහන්නේ එයා තමා . . . දන්නෝ දනිති)
    කවුරුත් මෙච්චර කාලෙකට ගහලා නැති බොඩි කිට් එකක් තමා ගහන්න යන්නේ . . .
    මේකට සයිලන්සර් හොයලා එපා වෙලා තියෙන්නේ බන් . . . වමෙන් එන නිසා නෝමල් එ්වා ගහන්න බෑ . . .
    අැණ ටික ගැල්වනයිස් කරනවා බන් . . . දන්න තැනකට දීලා තියෙන්නේ . . .

    එල එල. වැඩ ඉවරවුනාම ෆොටෝ එකක් පී.එම් එකක්වත් දාපන්.. හොන්ඩ කාරයා ඔක්කොම ටික ඕකෙ වමෙන්නේ එවල තියෙන්නේ.. උන්ට ෂුවර් එකට සින්ගල් සයිඩඩ් ස්විං ආර්ම් එක පෙන්නගන්න ඕනෙ වෙන්න ඇති.:P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Body kit eke wade iwara d?

    Tank එකයි, Hump එකයි විතරයි හදන්න තියෙන්නේ . . .
    Unserseat කරනවද නැද්ද කියලා හිත හිත හිටියේ . . .
    හැම එකාම Underseat කරන නිසා underseat ගහන්නේ නෑ . . .
    VFR ගතිය තියා ගන්න වමෙන්ම ගහනවා . . . මුලින් ප්ලෑන් කරේ RC211V වගේ ගහන්න . . . අායෙම බෑ හිතුනා . . .

    වමෙන් මවුන්ට් කරන්න එන සයිලන්සර් එකක් හොයලා දීපන් . . .

    රෙග් කරන්න දැම්මා . . .