EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:growl: :frown: බොලා සල්ලි ගෙවලා නේ ඉගෙන ගන්නේ...... ඈඩ්මින් එකට ගිහින් ජාතිය අමතලා වරෙන් දෙතුන් දෙනෙකුට......... :angry: :angry:

එක්කෙනෙක් දෙන්නෙක් කිව්වට ඕවට එහෙම ඉක්මනට ඇක්ශන් ගන්නේ නෑ..ඔය පැහිච්චකම් කරන්න ගිහින් අර අහිංසකයගෙ ලකුණු කැපුවොත් මොකද කරන්නේ?ඈ ගෝතයෝ?:frown::frown:

:rofl: එකෙන්ම අල්ලගෙන ශොප් එක පිටිපස්සේ ගැට ගහලා.... දිමි ගොට්ටක් දාමු...... :P

:frown:ඕවා තමයි පුලුවන්..:angry::angry::angry:
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:growl: අමතපන් හොදවයින්....... :angry: ඔතන ඉන්න උන් අහන්නේ නැත්නම්...... කොළඹ එකට හරි කෝල් කරලා කියපන්...... ඩීන් ලගටම හරි යනකම් ගේම ඉල්ලපන්......... :angry:

ඒක නෙමෙයි නංගිට කොහොමද දැන්?සනීපද?:)
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ane manda..ohe innawa anti..melo wagathuwak nehe :) how you doing?

:rofl::rofl: hathwalamayi...e moko deiyane? Moko business ekakwath karanna patan gaththada job eka atha arala?api nan full fun eke innawa me dawas tike...tikak busy unata...:P
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    mona business da..shareera angayak unath wikunanda kamathiy dannam salli hambu wenawanam :dull::dull: anika mona fun da..bonnath nehe..malak gahandawath salli nehe..eka ekage salli walin sepa daala epa wela dan..altoh ne kotin ma kiwwoth :dull: ude wadata awahama mokek hari ekek maranda hithenewa...:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    හපොයි... ට්‍රිපක්වත් ගියානම් හරි.:)
     
    :rofl::rofl:Ane saadu...ohoma wela madi bebaddata...hambena eka madi bonna..:angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    next month mula office eke set ekak trip yandath kathakaranawa but can't afford that :(:(

    Need a new job..

    :sorry:කරන්න කෑමති ජොබ් එකක් කරන්න. :)

    ජොයින්ට් ගහන එකයි බොන එකයි නැවත්තලා හිටු.:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉන්දියන් අයිඩ්ල් ජූනියර් එහෙම බලන කුකුලෝ සිටීද?:rolleyes:

    අපේ ගායකයො කියල ඉන්න උන්(අලුතින්) මොක්කුද කියලා හිතෙනවා පොඩි එවුන් සින්දු කියන හැටි දැක්කම.:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හපොයි... ට්‍රිපක්වත් ගියානම් හරි.:)

    හරිඳුවෝ..අර බෝදිලිමගෙ ත්‍රෙඩ් එක දැක්කද?ඒ ඇත්තම බෝදිලිමෙක්ද?මම මෙච්චර කල් හිතන් හිටියේ කටූස්සෙක්ට වඩා ටිකක් ලොකු ඒ වගේ සතෙක් කියලා..:eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවෝ..අර බෝදිලිමගෙ ත්‍රෙඩ් එක දැක්කද?ඒ ඇත්තම බෝදිලිමෙක්ද?මම මෙච්චර කල් හිතන් හිටියේ කටූස්සෙක්ට වඩා ටිකක් ලොකු ඒ වගේ සතෙක් කියලා..:eek:

    කෝ.. දැක්කෙ නෑ..:no::no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉන්දියන් අයිඩ්ල් ජූනියර් එහෙම බලන කුකුලෝ සිටීද?:rolleyes:

    අපේ ගායකයො කියල ඉන්න උන්(අලුතින්) මොක්කුද කියලා හිතෙනවා පොඩි එවුන් සින්දු කියන හැටි දැක්කම.:dull:

    ඉස්සරනන් ඉන්දියන් අයිඩියල්,සරිගමප ජූනියර් එක එහෙම බැලුවා..දැන්නන් ටී වී බලන්නෙම නෑ..අපෝ ඇත්තටම ඉන්දියාවේ පොඩි උනුත් මාර දක්ශයි..:yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :rofl::rofl:Ane saadu...ohoma wela madi bebaddata...hambena eka madi bonna..:angry::angry::angry:

    :(:(

    :sorry:කරන්න කෑමති ජොබ් එකක් කරන්න. :)

    ජොයින්ට් ගහන එකයි බොන එකයි නැවත්තලා හිටු.:frown:

    hmm ehema wisheshayak nehe ban..would like to be a prof. writer though :P

    dan bonne sponsor kaloth witharai :D ..joints nam ithin mokek hari set wenawa..don't even have to spend money :P yaluwo raththaran oi e paththennan :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(:(

    hmm ehema wisheshayak nehe ban..would like to be a prof. writer though :P

    dan bonne sponsor kaloth witharai :D ..joints nam ithin mokek hari set wenawa..don't even have to spend money :P yaluwo raththaran oi e paththennan :rofl:

    Yaluwo thamai kanne...:frown::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :(:(

    hmm ehema wisheshayak nehe ban..would like to be a prof. writer though :P

    dan bonne sponsor kaloth witharai :D ..joints nam ithin mokek hari set wenawa..don't even have to spend money :P yaluwo raththaran oi e paththennan :rofl:

    අනේමංදා.. හැබයි හොඳ හැකියාවක් තියනවා. බීලා බීලා නාස්තිකරගන්න එපා..:frown:

    මාළඹේ පැත්තක එනවනම් සෙට්වෙමු දවසක.:)