මාත් හිතන්නේ රත්තරංගේ ත්රෙඩ් එකේ උත්තර තියනවා.
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Aug 26, 2015 #21 මාත් හිතන්නේ රත්තරංගේ ත්රෙඩ් එකේ උත්තර තියනවා.
Alvero Ruba Active member May 31, 2011 650 58 28 Aug 26, 2015 #22 Mr.Tom said: මාත් හිතන්නේ රත්තරංගේ ත්රෙඩ් එකේ උත්තර තියනවා. Click to expand... ඔව් ඒකෙ සෑහෙන දුරට උත්තර තියනවා. මන් බැලුවේ පාවිච්චි කරපු අයගෙන්ම තව අදහස් ටිකක් ගන්න පුළුවන් නම් හොදයි කියල.
Mr.Tom said: මාත් හිතන්නේ රත්තරංගේ ත්රෙඩ් එකේ උත්තර තියනවා. Click to expand... ඔව් ඒකෙ සෑහෙන දුරට උත්තර තියනවා. මන් බැලුවේ පාවිච්චි කරපු අයගෙන්ම තව අදහස් ටිකක් ගන්න පුළුවන් නම් හොදයි කියල.
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Aug 26, 2015 #23 Alvero Ruba said: ඔව් ඒකෙ සෑහෙන දුරට උත්තර තියනවා. මන් බැලුවේ පාවිච්චි කරපු අයගෙන්ම තව අදහස් ටිකක් ගන්න පුළුවන් නම් හොදයි කියල. Click to expand... මචං, රත්තරං ඔය ගොඩක් වාහන ගැන අත්දැකීමෙන් කියන්නේ ඒ නිසා විස්තර වල අව්ලක් නෑ. මාත් කීපයක් පාවිච්චි කරලා තියනවා. ඒක බලලා තමන්ට හොදයි කියන එකක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඒ ගැන වැඩිපුර මොනවහරි විස්තර ඕනි නම් අහන්න.
Alvero Ruba said: ඔව් ඒකෙ සෑහෙන දුරට උත්තර තියනවා. මන් බැලුවේ පාවිච්චි කරපු අයගෙන්ම තව අදහස් ටිකක් ගන්න පුළුවන් නම් හොදයි කියල. Click to expand... මචං, රත්තරං ඔය ගොඩක් වාහන ගැන අත්දැකීමෙන් කියන්නේ ඒ නිසා විස්තර වල අව්ලක් නෑ. මාත් කීපයක් පාවිච්චි කරලා තියනවා. ඒක බලලා තමන්ට හොදයි කියන එකක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඒ ගැන වැඩිපුර මොනවහරි විස්තර ඕනි නම් අහන්න.
Alvero Ruba Active member May 31, 2011 650 58 28 Aug 26, 2015 #25 Mr.Tom said: මචං, රත්තරං ඔය ගොඩක් වාහන ගැන අත්දැකීමෙන් කියන්නේ ඒ නිසා විස්තර වල අව්ලක් නෑ. මාත් කීපයක් පාවිච්චි කරලා තියනවා. ඒක බලලා තමන්ට හොදයි කියන එකක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඒ ගැන වැඩිපුර මොනවහරි විස්තර ඕනි නම් අහන්න. Click to expand... ANIWA MACHAN...
Mr.Tom said: මචං, රත්තරං ඔය ගොඩක් වාහන ගැන අත්දැකීමෙන් කියන්නේ ඒ නිසා විස්තර වල අව්ලක් නෑ. මාත් කීපයක් පාවිච්චි කරලා තියනවා. ඒක බලලා තමන්ට හොදයි කියන එකක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඒ ගැන වැඩිපුර මොනවහරි විස්තර ඕනි නම් අහන්න. Click to expand... ANIWA MACHAN...
Alvero Ruba Active member May 31, 2011 650 58 28 Aug 26, 2015 #26 GuneBhai said: ටොයෝටා සොලුනා... Click to expand... thailand ලු නේ? සැප පහසුව එහෙම නම් ටිකක් මදිලු නේද? Last edited: Aug 26, 2015
GuneBhai said: ටොයෝටා සොලුනා... Click to expand... thailand ලු නේ? සැප පහසුව එහෙම නම් ටිකක් මදිලු නේද?
GuneBhai Well-known member Dec 23, 2011 15,156 713 113 60 වත්ත Aug 26, 2015 #27 Alvero Ruba said: thailand ලු නේ? සැප පහසුව එහෙම නම් ටිකක් මදිලු නේද? Click to expand... වාහනේ ටොයෝටා නන් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකත් හොදනන් තව මොනාද බන් බලන්නෙ? ඕක මම නන් පුද්ගලිකව පැදලා නෑ හැබැයි මරැටි වලට වඩා නන් සැප ඇති. උඹට සැප ඕනි නන් ගනින් sefiro එකක් නැත්තන් 406 එකක් ඒත් නැත්තන් presea එකක්....
Alvero Ruba said: thailand ලු නේ? සැප පහසුව එහෙම නම් ටිකක් මදිලු නේද? Click to expand... වාහනේ ටොයෝටා නන් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකත් හොදනන් තව මොනාද බන් බලන්නෙ? ඕක මම නන් පුද්ගලිකව පැදලා නෑ හැබැයි මරැටි වලට වඩා නන් සැප ඇති. උඹට සැප ඕනි නන් ගනින් sefiro එකක් නැත්තන් 406 එකක් ඒත් නැත්තන් presea එකක්....
Alvero Ruba Active member May 31, 2011 650 58 28 Aug 26, 2015 #28 GuneBhai said: වාහනේ ටොයෝටා නන් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකත් හොදනන් තව මොනාද බන් බලන්නෙ? ඕක මම නන් පුද්ගලිකව පැදලා නෑ හැබැයි මරැටි වලට වඩා නන් සැප ඇති. උඹට සැප ඕනි නන් ගනින් sefiro එකක් නැත්තන් 406 එකක් ඒත් නැත්තන් presea එකක්.... Click to expand... ඒවා නම් පට්ට වාහන තමයි. තෙල් කරන්නේ නැති එක තමයි ප්රශ්නේ. එත් හිතේ කොනක ලාවට වගේ idea එකක් තියනවා. බලමුකෝ. තව එකක්. උබල දන්නවද SUBARU R2 වාහනේ? සාමාන්යෙන් 2003-2004 වගේ එකක් ගන්න පුළුවන් 15කට විතර. පට්ට options. හැබැයි hatchback.
GuneBhai said: වාහනේ ටොයෝටා නන් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකත් හොදනන් තව මොනාද බන් බලන්නෙ? ඕක මම නන් පුද්ගලිකව පැදලා නෑ හැබැයි මරැටි වලට වඩා නන් සැප ඇති. උඹට සැප ඕනි නන් ගනින් sefiro එකක් නැත්තන් 406 එකක් ඒත් නැත්තන් presea එකක්.... Click to expand... ඒවා නම් පට්ට වාහන තමයි. තෙල් කරන්නේ නැති එක තමයි ප්රශ්නේ. එත් හිතේ කොනක ලාවට වගේ idea එකක් තියනවා. බලමුකෝ. තව එකක්. උබල දන්නවද SUBARU R2 වාහනේ? සාමාන්යෙන් 2003-2004 වගේ එකක් ගන්න පුළුවන් 15කට විතර. පට්ට options. හැබැයි hatchback.