වාහනයක්

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    මාත් හිතන්නේ රත්තරංගේ ත්‍රෙඩ් එකේ උත්තර තියනවා.

    ඔව් ඒකෙ සෑහෙන දුරට උත්තර තියනවා. මන් බැලුවේ පාවිච්චි කරපු අයගෙන්ම තව අදහස් ටිකක් ගන්න පුළුවන් නම් හොදයි කියල.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඒකෙ සෑහෙන දුරට උත්තර තියනවා. මන් බැලුවේ පාවිච්චි කරපු අයගෙන්ම තව අදහස් ටිකක් ගන්න පුළුවන් නම් හොදයි කියල.

    මචං, රත්තරං ඔය ගොඩක් වාහන ගැන අත්දැකීමෙන් කියන්නේ ඒ නිසා විස්තර වල අව්ලක් නෑ. මාත් කීපයක් පාවිච්චි කරලා තියනවා. ඒක බලලා තමන්ට හොදයි කියන එකක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඒ ගැන වැඩිපුර මොනවහරි විස්තර ඕනි නම් අහන්න.
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    මචං, රත්තරං ඔය ගොඩක් වාහන ගැන අත්දැකීමෙන් කියන්නේ ඒ නිසා විස්තර වල අව්ලක් නෑ. මාත් කීපයක් පාවිච්චි කරලා තියනවා. ඒක බලලා තමන්ට හොදයි කියන එකක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඒ ගැන වැඩිපුර මොනවහරි විස්තර ඕනි නම් අහන්න.

    ANIWA MACHAN...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    thailand ලු නේ? සැප පහසුව එහෙම නම් ටිකක් මදිලු නේද?

    වාහනේ ටොයෝටා නන් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකත් හොදනන් තව මොනාද බන් බලන්නෙ? ඕක මම නන් පුද්ගලිකව පැදලා නෑ හැබැයි මරැටි වලට වඩා නන් සැප ඇති.

    උඹට සැප ඕනි නන් ගනින් sefiro එකක් නැත්තන් 406 එකක් ඒත් නැත්තන් presea එකක්....
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    වාහනේ ටොයෝටා නන් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකත් හොදනන් තව මොනාද බන් බලන්නෙ? ඕක මම නන් පුද්ගලිකව පැදලා නෑ හැබැයි මරැටි වලට වඩා නන් සැප ඇති.

    උඹට සැප ඕනි නන් ගනින් sefiro එකක් නැත්තන් 406 එකක් ඒත් නැත්තන් presea එකක්....

    ඒවා නම් පට්ට වාහන තමයි. තෙල් කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. එත් හිතේ කොනක ලාවට වගේ idea එකක් තියනවා. බලමුකෝ. තව එකක්. උබල දන්නවද SUBARU R2 වාහනේ? සාමාන්යෙන් 2003-2004 වගේ එකක් ගන්න පුළුවන් 15කට විතර. පට්ට options. හැබැයි hatchback. :no:

    0000006559_2.jpg