Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan la mata 10 wage ganna honda car ekakata idea ekak depan ko..:(:(

    තව පොඩි ගානක් දාලා ae100 එකක් ගන්න පුලුවන්. නැත්තං පැට්‍රල් ඩොක්ට සනියක් ගනිං. පොඩ්ඩක් මහන්සි වුනොත් හොද එකක් හොයාගන්න අමාරු නෑ බං. මම ම පහුගිය කාලේ කාර් කීයක් ගත්තද. ඒ ගත්ත ඔක්කොම විකුණලා ලාබෙකුත් හෙව්වා බං. ඒවා විකුණන අතරේ එකක් අව්රුද්දක් විතර පාවිච්චි කරා. සතියකට කිලෝමීටර් 350 ට වඩා දිව්වා. කවදාවත් කරදරයක් දුන්නෙ නෑ
    .
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක මතක ඇති නේ ?
    558833_10201224458847540_282277281_n.jpg

    දැං කොහොමද ?

    11949356_10206765063957226_3489419178328322610_n.jpg

    11891220_10206765064557241_7529635220019987439_n.jpg

    11885096_10206765064717245_2144249668923777982_n.jpg

    11666288_10206765064917250_4344866650795185059_n.jpg

    දෙනකොට දාලා තිබ්බ කොන්තෙ පවා තියෙනවා තාම :)

    11880645_10206765065757271_136795625554070402_n.jpg

    11903937_10206765066237283_2823980357126011471_n.jpg

    මචං මේ තත්වේ තියෙන මේ වගේ එකක් කියක් විතර වටීවි ද?
    මේ දවස් වල මේවා හොයනවා මචං, මුල්ම වන්ඩිය විදිහට. :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෑප්ටන් Jack Sparrow;18879312 said:
    මචං මේ තත්වේ තියෙන මේ වගේ එකක් කියක් විතර වටීවි ද?
    මේ දවස් වල මේවා හොයනවා මචං, මුල්ම වන්ඩිය විදිහට. :)
    හදන්න ගන්නවා නං 2කට වගේ කාර් එකක් හොයා ගත්තැහැකි.
    ඕක නං හදලා 4.50ක් විතර කියනවා කියලා ආරන්චියි. :baffled::dull:
     
    හදන්න ගන්නවා නං 2කට වගේ කාර් එකක් හොයා ගත්තැහැකි.
    ඕක නං හදලා 4.50ක් විතර කියනවා කියලා ආරන්චියි. :baffled::dull:

    එක නම් සුපිරියට තියෙනවා මචං. එත් 70 ගණන් වල වාහනේකට 4.5 දෙන්න හිතෙන්නේ නැහැ මචං. තව ටිකක් එකතු කරලා ලිසින් පාරක් දාල එක පාර හොද එකක් ගන්න එක හොදයි මචං.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෑප්ටන් Jack Sparrow;18879373 said:
    එක නම් සුපිරියට තියෙනවා මචං. එත් 70 ගණන් වල වාහනේකට 4.5 දෙන්න හිතෙන්නේ නැහැ මචං. තව ටිකක් එකතු කරලා ලිසින් පාරක් දාල එක පාර හොද එකක් ගන්න එක හොදයි මචං.
    :yes:
    එක එක්කෙනා‍ගේ කැමැත්ත නේ මචං. ආසා නැත්තං අළුත් එකකට යන එක තමා හොද..
    සමහරු ඉතිං ආසයි නේ පරණ දිරපු එකක් අරං ඇවිත් Restore කරන්න :D
    ඇත්තම කිව්වොත් මාත් ආසා එහෙම තමා... ආයේ කොයි වෙලේ හරි පරණ කාර් එකක් ගෙදර තියෙයි වැනට් එකත් එක්කම :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකො දැන් මරුනේ අප්පා බරටම වියදම් කරලා හදලා වගේ නේද බාන්ඩේ :love::love::love::love:
    4.65ක් කිව්වා කෝල් කලාම.. :baffled::rofl:
    වාහනේ නං සුපිරියටම හදලා .. කෑල්ලෙං කෑල්ල ගලෝලා
     
    :yes:
    එක එක්කෙනා‍ගේ කැමැත්ත නේ මචං. ආසා නැත්තං අළුත් එකකට යන එක තමා හොද..
    සමහරු ඉතිං ආසයි නේ පරණ දිරපු එකක් අරං ඇවිත් Restore කරන්න :D
    ඇත්තම කිව්වොත් මාත් ආසා එහෙම තමා... ආයේ කොයි වෙලේ හරි පරණ කාර් එකක් ගෙදර තියෙයි වැනට් එකත් එක්කම :rofl:

    මාත් වැඩේට ආසයි, එත් එච්චර වියදම් කරන්න පුළුවන් ආර්ථික මට්ටමක නැහැ මචං. අතේ සල්ලි තියාගෙන තමයි මචං වැඩේට බහින්න වෙන්නේ, නැත්නම් උබල, IDG ල වගේ වාහන කාල ඉන්න ඕනේ මචං, නැත්නම් සමහර ගල් ආණ්ඩ බාස් ල අපිට අරින්න එනවා.