මගේ මතේ නම් ඩිසල් කාර් හරියන්නේ නැ
අනික් අයගේ අදහස් නම් දන්නේ නැ ඉතින්
ade meka 32 wenne kohomada ban? mama dekala na ne me wage ekak..
machan la mata 10 wage ganna honda car ekakata idea ekak depan ko..


මගේ මතේ නම් ඩිසල් කාර් හරියන්නේ නැ
අනික් අයගේ අදහස් නම් දන්නේ නැ ඉතින්
ade meka 32 wenne kohomada ban? mama dekala na ne me wage ekak..


machan la mata 10 wage ganna honda car ekakata idea ekak depan ko..![]()
ade meka 32 wenne kohomada ban? mama dekala na ne me wage ekak..
අදුරන අයගෙන් තමා ගොඩාක් වෙලාවල් වලට විස්තර එන්නේADO KOHENDA BAN MEWA HOYAGANNE PATTANE BANNICE WORK AAH KEEP POSTING
යාංතං ටිකක් හොද මාලුවෙක් දැලට අහු උනා වගේ![]()

මොනවා හරි කරන්නත් එපැයිuba malu allanna patan gattada![]()

එකත් ලෙසි නැ බන් පොඩි පහේ මාලු නෙවේ ආසන 29 උන් හප්පා බලන්න එපැයි උන්ගේ ගනන්uba malu allanna patan gattada![]()

64 thamai math dakala thiyenne
එකත් ලෙසි නැ බන් පොඩි පහේ මාලු නෙවේ ආසන 29 උන් හප්පා බලන්න එපැයි උන්ගේ ගනන්![]()




යකො දැන් මරුනේ අප්පා බරටම වියදම් කරලා හදලා වගේ නේද බාන්ඩේමේක මතක ඇති නේ ?
දැං කොහොමද ?
![]()
![]()




මේක මතක ඇති නේ ?
![]()
දැං කොහොමද ?
![]()
![]()
![]()
![]()
දෙනකොට දාලා තිබ්බ කොන්තෙ පවා තියෙනවා තාම
![]()
![]()
හදන්න ගන්නවා නං 2කට වගේ කාර් එකක් හොයා ගත්තැහැකි.කෑප්ටන් Jack Sparrow;18879312 said:මචං මේ තත්වේ තියෙන මේ වගේ එකක් කියක් විතර වටීවි ද?
මේ දවස් වල මේවා හොයනවා මචං, මුල්ම වන්ඩිය විදිහට.


හදන්න ගන්නවා නං 2කට වගේ කාර් එකක් හොයා ගත්තැහැකි.
ඕක නං හදලා 4.50ක් විතර කියනවා කියලා ආරන්චියි.![]()
කෑප්ටන් Jack Sparrow;18879373 said:එක නම් සුපිරියට තියෙනවා මචං. එත් 70 ගණන් වල වාහනේකට 4.5 දෙන්න හිතෙන්නේ නැහැ මචං. තව ටිකක් එකතු කරලා ලිසින් පාරක් දාල එක පාර හොද එකක් ගන්න එක හොදයි මචං.


4.65ක් කිව්වා කෝල් කලාම..යකො දැන් මරුනේ අප්පා බරටම වියදම් කරලා හදලා වගේ නේද බාන්ඩේ![]()


එක එක්කෙනාගේ කැමැත්ත නේ මචං. ආසා නැත්තං අළුත් එකකට යන එක තමා හොද..
සමහරු ඉතිං ආසයි නේ පරණ දිරපු එකක් අරං ඇවිත් Restore කරන්න![]()
ඇත්තම කිව්වොත් මාත් ආසා එහෙම තමා... ආයේ කොයි වෙලේ හරි පරණ කාර් එකක් ගෙදර තියෙයි වැනට් එකත් එක්කම![]()