ජන්තු අයියා;18873196 said:මගේ අවුරුදු 3ක් විතර......මදෑ...
අද හවස නිකමට වගේ සෙල්ෆ් ස්ටාට් ගැහුවා.මෝටරේ යන්තම් වැදුනා.දෙවැනි පාර ස්ටාට් උනා කියහන්කෝ.බලන්න ඕනේ හෙට උදේටත් ස්ටාට් වෙයිද කියලා

ජන්තු අයියා;18873196 said:මගේ අවුරුදු 3ක් විතර......මදෑ...

3000 ට අඩුවෙං අරං දෙන්නං .. ඕන එකෙක්ට. අවුරුද්දක් වොරන්ටි එක්කkiyada ban eka gathhe maintain free ekak da

ඔයාගේ කොමිස් එකත් අඩු උනාම 2500/= වගේ දෙන්න පුලුවන් නේද මල්ලි.....3000 ට අඩුවෙං අරං දෙන්නං .. ඕන එකෙක්ට. අවුරුද්දක් වොරන්ටි එක්ක![]()



ඔයාගේ කොමිස් එකත් අඩු උනාම 2500/= වගේ දෙන්න පුලුවන් නේද මල්ලි.....![]()

3000 ට අඩුවෙං අරං දෙන්නං .. ඕන එකෙක්ට. අවුරුද්දක් වොරන්ටි එක්ක![]()
බොට මොකෝ වුනේ..![]()


ඇයි යකෝ මේ හොඳට ඉන්නේ
ජොබ් එකත් එක්ක වෙලාව අඩුයි බං![]()


අරවා හොයාගන්න නෑ බඩෝ.. අවාරෙ මං හිතන්නේ..![]()
අරවා කියන්න එපා යකෝ..... මේකේ ඉන්න කුප්ප කුකුල්ලු මොනවා හිතා ගනීද දන්නේ නෑ.......

මම හිතුවෙ කෙල්ලොඉන්න නිසා ෆාමසියෙන් ගන්න බැරිවුන ඒවා වැලා ලව්ව ඉන්ගිරියෙන් ගෙන්න ගන්න හදනවා කියල....අරවා කියන්න එපා යකෝ..... මේකේ ඉන්න කුප්ප කුකුල්ලු මොනවා හිතා ගනීද දන්නේ නෑ.......
![]()
![]()

