ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ජන්තු අයියා;18873196 said:
මගේ අවුරුදු 3ක් විතර....:yes:..මදෑ...

අද හවස නිකමට වගේ සෙල්ෆ් ස්ටාට් ගැහුවා.මෝටරේ යන්තම් වැදුනා.දෙවැනි පාර ස්ටාට් උනා කියහන්කෝ.බලන්න ඕනේ හෙට උදේටත් ස්ටාට් වෙයිද කියලා :yes:
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    3000 ට අඩුවෙං අරං දෙන්නං .. ඕන එකෙක්ට. අවුරුද්දක් වොරන්ටි එක්ක :yes:
    ඔයාගේ කොමිස් එකත් අඩු උනාම 2500/= වගේ දෙන්න පුලුවන් නේද මල්ලි..... :rolleyes::P;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    11891189_461096047409841_9174925214366786129_n.png
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: අරවා කියන්න එපා යකෝ..... මේකේ ඉන්න කුප්ප කුකුල්ලු මොනවා හිතා ගනීද දන්නේ නෑ....... :rofl: :P
    මම හිතුවෙ කෙල්ලොඉන්න නිසා ෆාමසියෙන් ගන්න බැරිවුන ඒවා වැලා ලව්ව ඉන්ගිරියෙන් ගෙන්න ගන්න හදනවා කියල....:P:lol: