ElaKiri Bajaj Pulsar Fan Club-4

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ආහ් කුකුලනේ..සුබ ආරන්චියක් කියන්න ආවේ..ඔන්න මම අද සිට ෆොන්ටෙරා එකේ වැඩ..ෆොන්ටෙරා කියන්නේ මොකද්ද දන්නේ නැත්තන් ලනකාවේ ඇන්කර් කොම්පැනිය..තියෙන්නේ බඩාගේ ගෙවල් ලග
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආහ් කුකුලනේ..සුබ ආරන්චියක් කියන්න ආවේ..ඔන්න මම අද සිට ෆොන්ටෙරා එකේ වැඩ..ෆොන්ටෙරා කියන්නේ මොකද්ද දන්නේ නැත්තන් ලනකාවේ ඇන්කර් කොම්පැනිය..තියෙන්නේ බඩාගේ ගෙවල් ලග

    කඩුවෙලින් බියගම පැත්තට එනකොට පාරේ අයිනේ තියෙන ප්ලේස් එක නේද කුකුලොහ්?සුභ පැතුම් හොදේ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ආහ් කුකුලනේ..සුබ ආරන්චියක් කියන්න ආවේ..ඔන්න මම අද සිට ෆොන්ටෙරා එකේ වැඩ..ෆොන්ටෙරා කියන්නේ මොකද්ද දන්නේ නැත්තන් ලනකාවේ ඇන්කර් කොම්පැනිය..තියෙන්නේ බඩාගේ ගෙවල් ලග

    :shocked: මේ අපි නම් ඔය ලග පාතවත් නෙවේ හරිය....... :baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආහ් කුකුලනේ..සුබ ආරන්චියක් කියන්න ආවේ..ඔන්න මම අද සිට ෆොන්ටෙරා එකේ වැඩ..ෆොන්ටෙරා කියන්නේ මොකද්ද දන්නේ නැත්තන් ලනකාවේ ඇන්කර් කොම්පැනිය..තියෙන්නේ බඩාගේ ගෙවල් ලග

    එල එල සුබ පැතුම් ඉසුරුවෝ :)
    ෆොන්ටෙරා එකේ ටී ෂර්ට්ස් කරන්නේ අපේ අක්කලා ;)
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ආහ් කුකුලනේ..සුබ ආරන්චියක් කියන්න ආවේ..ඔන්න මම අද සිට ෆොන්ටෙරා එකේ වැඩ..ෆොන්ටෙරා කියන්නේ මොකද්ද දන්නේ නැත්තන් ලනකාවේ ඇන්කර් කොම්පැනිය..තියෙන්නේ බඩාගේ ගෙවල් ලග
    එල මචන්,සුබ පැතුම් මගෙන් :):)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    තෑන්ක් යූ කිව්වා සේරටම..මේ ඒක නෙමෙයි කෝ බන් අර හීරෝ කුකුලා..ජේඩ් එකක් ගන්න ගිහින් ගුටි කාලා ද දන්නේ නැහැ :P :P :P :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    gtx960exocw-big-1.jpg

    ජපානෙන් මට මෙව්ව එකක් එවන්නම් කිව්ව. කස්ටම් එකෙන් බර ගානක් ගහයිද ? :(:(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    ඉසුරුවෝ එල එල ගුඩ් ලක්. කුක්කු දැන් නොමිලේම බොන්න පුලුවන් :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    box eka nathiva item eka vitharak packing karala evanna kiyanna, used graphic card and value 70 dala evanna kiyanna ethakota 800 kin vithara shape venna puluwan

    :yes::yes:පෙට්ටිය අයින් කරලා පැක් කරලා එවපන්..:yes:

    ස්පීඩ් පුටේ අරඔසිලස්කෝප් සීන් එක හරියට පාටක් නැතිද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුක්කු පැට්ටේරියේ වැඩට ගිය ඉසුරුවාට සුභ පැතුම්...!!:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෑන්ක් යූ කිව්වා සේරටම..මේ ඒක නෙමෙයි කෝ බන් අර හීරෝ කුකුලා..ජේඩ් එකක් ගන්න ගිහින් ගුටි කාලා ද දන්නේ නැහැ :P :P :P :P

    ඕන්නැති ඒව චෙක් කරන්න ගිහින් අම්බානක කාලද දන්නෑ..:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    gtx960exocw-big-1.jpg

    ජපානෙන් මට මෙව්ව එකක් එවන්නම් කිව්ව. කස්ටම් එකෙන් බර ගානක් ගහයිද ? :(:(

    pettiya kadala card eka witharak evanna kiyanna. mathaka athuwa card eka ena anti-static bag eke dala ita pitin bubble wrap karanna. card eke edges hodata cover karanna ona nathinam damage wenawa shipping waladi.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ආ කුකුලනි දැන් තමා අවේ වවුනියා ගිහින්:baffled::baffled::baffled::baffled::D:D:D:D