ලොකේ පෙරලිච්චදෙන් මචන්ලා. ඒත් කවදාවත් තමන්ගේ පිරිමි දරුවෙක්ව අහින්සක විදිහට හදන්නෙපා. දඩබ්බර වෙච්චදෙන් අකීකරු වෙච්චදෙන්. ඒත් කොල්ලෙක්ව කවදාවත් අහින්සක විදිහට හදන්නෙපා. ලෝකයා කෙසේවෙතත් ඒකෙන් එ දරුවාගේ ජීවිතේම විනාස වෙනවා.
අවුරුදු ගානක් තිස්සේ හොඳට බැට ලන කොල්ලෙක් මන්.
කොල්ලෙක් තියා කෙල්ලෙක්වත් අහින්සක වෙන්න හොඳ නැ බන්.
මට ඔනා කෙලින් වැඩ කරන අනිත් එකා ගැන නොහිතන තද කොල්ලෙක් වෙන්නයි බන්. අනිකාගේ හිත රිදෙයි කියලා හැම එකටම ඔලුව වනන ජාතියේ එකෙක් බන් මන්.
මට උදව් කරපල්ලා බන්. මට මේ අහින්සක ඔතෑනිකම නෑති කරගන්න ඔනා බන්. කියන්න කවුරුත් නෑ බන්