ow ban/mat uba wagema ekek/ schl kaale idan thaama widawanawa. kochchara hodak karath mata kela una/ chater unaaMn wage wenna nam epa bn. Hamoma kelimawa bota
mata me ahinsaka jeewithen gelawenna oone ban 
Kelin theerana ganin. hamdekatama nawenna epa. hari de karapan kauru waradiy kiwwath. me loke thiyena hamadema karapn. wardi dewal gana therum ganin. hama eka idiriyema nawenna epa. umba hithapan anith ekata wada umba kelin kiyala. katha karaddith ehema karapan. hama wadakatama forward weyan. ba kiyanne nathuwa. karanna bari unath wadi hitiyek ahagena igena gena karapan. anith eka thamanwama pahath karala hithanna epa. umbata wada ekek na kiyala hithapan.
හොදට තෙම්පරාදු වෙයන් මචන්. යාචකයන්ගෙන්, ගංජා කාරයන්ගෙන්, කුඩ්ඩන්ගෙන් උනත් ජීවිතයට ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන්. ඒ වගේ මිනිස්සු හම්බ උනාම පොඩ්ඩක් උන්ව තේරුම් ගන්න බලපන්. ඒ වගේ මිනිස්සු එක්ක උබට ජීවත් වෙන්න පුලුවන් නම් සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන එක ගින්නක් නෑ. මිනිස්සු ගැන තේරුම් ගන්න උබේ අත්දැකීම් පරිකල්පන උපකල්පන හැකියාවන් ගොඩක් වැදගත් වෙනවා. තැනේ හැටියට ඇනේ ගහපන්. මිනිස්සුන්ගේ හිත් නොරිද්දා නිෂ්ශබ්දව ඉන්න එක හොද පුරුද්දක් ඒ උනාට ඒකෙන් උබටත් ඒ මනුස්සයටත් දෙන්නටම පාඩුවක් නම් වෙන්නේ උබ කට හඩ අවදිකරපන්.
අම්මා තාත්තට බැනලා වැඩක් නෑ. ඒගොල්ලෝ කරන්නේ සමාජයෙන් අපිව ආරක්ෂා කරන එක. ඒ අය එහෙම කරන එක සාධාරණයි. හැබැයි අපි දැනගන්න ඕනේ ජීවිතය හොයන් යන්න. උබ අවුරුදු ගානක් ඉස්කෝලේ යන්න ඇතිනේ. උබ ඒ කාලේ ජිවිතය හොයාගෙන ගියෙ නැත්නම් දැන් ඒ ගමන යන්න පරක්කු වැඩියි.
ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ උබ තුලමයි ..
බය වෙන්න එපා මමත් උබ වගේ තමයි හිටියේ ..
මට තේරෙනවා උබ කියන ඒක ..
එත් මං නං ඒක වෙනස් කරගත්ත ..
ඕනවට වඩා හොඳ වීමත් මෝඩකමක් කියල මට තේරුම් ගියා ..
මං හිතන්නේ උබටත් ඔය ටික තේරෙනවා ..
එකනේ උබ මේ ත්‍රෙඩ් ඒක දැම්මේ ..
අන්න ඒ කියන්නේ උබ දැන් වෙනස් වෙන්න පටන් ගන්න අවධියට ඇවිල්ල තියනව කියන ඒක ..
ඔහොම හිතන ඒක තමයි වෙනස් වීමේ මුලික පියවට ..
දැන් උබට ඊළඟට කරන්න තියෙන්නේ උබේ ඔය ප්‍රශ්නේ , තව කාට හරි කියන ඒක ..
එහෙම කියන්න කවුරුත් නැත්තන් , කන්නාඩියක් ඉස්සරහට පලයන් ..
මට නං කියන්න කවුරුත් හිටියේ නෑ මං මටම තමයි කිව්වේ ..
කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල උබත් එක්ක කතා කරපන් ..
ඇත්ත තත්වේ උබ උබටම පැහැදිලි කරලා දීපන් ..
අනික් උන්ට දෙයක් උරුම කරලා දෙන්න අහේතුකව උබ දෙයක් අහිමි කරගන්න එකේ තේරුමක් නෑ කියල උබම තේරුම් ගත්ත දවසක තමයි ඕක හරියන්න ..
ඉතින් ඕක ඒක පාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ..
මාස හයක් වගේ ඇතුලට උබට ගොඩ එන්න පුළුවන් ..
උබට කරන්න තියෙන්නේ හැමදාම .. තමන්ට තමන් වෙන්න ඕනේ කවුද කියල තේරුම් කරලා දෙන ඒක විතරයි ...
මොකද උබ හිතන දේ තමයි උබට ලැබෙන්නේ .. උබ හිතුවොත් උබ මෝඩයෙක් කියල උබ මෝඩයෙක් ම තමයි
උබ හිතුවොත් උබ පොන්නයෙක් කියල උබ පොන්නයෙක් ම තමයි
උබ හිතුවොත් උබ කොල්ලෙක් කියල උබ කොල්ලෙක් ම තමයි ..
ඒ හින්ද අනික් උන්ට කොලු කම , තමන්ගේ අහිංසක කම පෙන්නන්න , උන් වෙනුවෙන් ජීවත් වෙන්න එපා ..
තමන්ට ඕනේ විදිහට ජීවත් වෙන්න .. තමන් හිතන විදිහ තමයි වැදගත් ..
උබට ජය !![]()
ගැරන්ඩියා වගේ ඉදපන් ඹන වෙලාවට විතරක් පේනේ පුපුපන් ඹනේ නැති වෙලාවට පුප්පන්න ගියාමත් ගනන් ගන්නේ නැ එක්තරා සිමාවක ඉන්න ඹනේ නැත්තම් අපේ ඹලුවට කව්රු උනත් අත හොදන්නේ![]()
ගැරන්ඩියා වගේ ඉදපන් ඹන වෙලාවට විතරක් පේනේ පුපුපන් ඹනේ නැති වෙලාවට පුප්පන්න ගියාමත් ගනන් ගන්නේ නැ එක්තරා සිමාවක ඉන්න ඹනේ නැත්තම් අපේ ඹලුවට කව්රු උනත් අත හොදන්නේ![]()

දැන්වත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං නාහෙන් අඬන්නැතුව![]()
![]()

Umbala panadagena type karanawa. balapan muge ahinsaka kama me reply eken. 
Ane pala hutto wena huththakata
a... oya balala paninne mallen eliyata.. dakkada. mama kiuwa kathaawata muta mala panala. muta anukampawa dakwala monawahari reply ekak damme naththan muta mala. ubala wage ewun mata mita kalin 3, 4 denekma set wela thiyanawa. ane pakooo.. ubala nikan melo rahak nathi ewun..Ane pala hutto wena huththakata





a... oya balala paninne mallen eliyata.. dakkada. mama kiuwa kathaawata muta mala panala. muta anukampawa dakwala monawahari reply ekak damme naththan muta mala. ubala wage ewun mata mita kalin 3, 4 denekma set wela thiyanawa. ane pakooo.. ubala nikan melo rahak nathi ewun..![]()


Machan kollek wunama dadabbara wenna one na. Ahinsaka wena eka hodai eet tikak kapati weyan.
1. Personality development program ekak follow karapan.
2. Thamange comfort zone eken ehata thaman karanna baya dewal amaruwen hari karanna balapan. (eg: Travel alone to somewhare, Join Societies, Do public work etc)
3. Talk to new people aka engage in conversations. ( Use skype or something if you don't want to go outside)
4. Gedara ayat ekka open eke katha karapan. Tiyana prashna kiyapan. Eyala udaw karai.
5. Hobby ekak karapan.
Machan godak ayata oya prashne tiyanawa. eet datha kagena issarahata yana minihawa nathara karanna karawat ba. Oya anit aya kiyanawa wage badu gahanna, wala balanna, drinks ganna one na. eewagen wenna uba tawatawat amaruwe watena eka witharai. Jeewithaya diha aluthin balapan. man heta idan alut minihek wenawa kiyala hithagena wada karapan. kawuruwath kiyana dewal karana dewal walata salenna epa. thamange anagathe tiyenne thamage athe ban. Budusarani.
