Umbala wage modayo.Umbala panadagena type karanawa. balapan muge ahinsaka kama me reply eken.
පට්ට අහින්සකයෙක්

Umbala wage modayo.Umbala panadagena type karanawa. balapan muge ahinsaka kama me reply eken.

ලොකේ පෙරලිච්චදෙන් මචන්ලා. ඒත් කවදාවත් තමන්ගේ පිරිමි දරුවෙක්ව අහින්සක විදිහට හදන්නෙපා. දඩබ්බර වෙච්චදෙන් අකීකරු වෙච්චදෙන්. ඒත් කොල්ලෙක්ව කවදාවත් අහින්සක විදිහට හදන්නෙපා. ලෝකයා කෙසේවෙතත් ඒකෙන් එ දරුවාගේ ජීවිතේම විනාස වෙනවා.
අවුරුදු ගානක් තිස්සේ හොඳට බැට ලන කොල්ලෙක් මන්.
කොල්ලෙක් තියා කෙල්ලෙක්වත් අහින්සක වෙන්න හොඳ නැ බන්.
මට ඔනා කෙලින් වැඩ කරන අනිත් එකා ගැන නොහිතන තද කොල්ලෙක් වෙන්නයි බන්. අනිකාගේ හිත රිදෙයි කියලා හැම එකටම ඔලුව වනන ජාතියේ එකෙක් බන් මන්.
මට උදව් කරපල්ලා බන්. මට මේ අහින්සක ඔතෑනිකම නෑති කරගන්න ඔනා බන්. කියන්න කවුරුත් නෑ බන්
Uba ikmanatama sasara keti karaganna ekek, nice to meet you...![]()
ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ උබ තුලමයි ..
බය වෙන්න එපා මමත් උබ වගේ තමයි හිටියේ ..
මට තේරෙනවා උබ කියන ඒක ..
එත් මං නං ඒක වෙනස් කරගත්ත ..
ඕනවට වඩා හොඳ වීමත් මෝඩකමක් කියල මට තේරුම් ගියා ..
උබට ජය !![]()
සෝස් බෝතලයක් බීපන්මටත් තියෙන්නේ ඔය ප්රශ්නෙම තමයි බන්.![]()

මම නම් කියන්නේ උබ හිතලම පර්සනලටි එක බිල්ඩ් අප් කරන්න ඔන
සරල උදාහරණයක් කියන්නම්
උබ දැන් ජොබ් කරනවා නම් වෙන තැනකට අලුත් තැනකට යනවා නම්
උබ හැසිරීන්න ඔන ඒ විදියට වෙන්ස් වෙන්න ඔන එතකොට අලුතින් උබට සෙට් වෙන කට්ටිය
ඩයල් මොඩල් එක සෙව් කර ගන්නේ හිතේ ඒ විදියට නැත් නම් උබ හැම දාම ඉන්න විදිය පෙන්නුවොත් එක උබට සදාකල් උරුම වෙනවා



Don't give a single fuck about what others thinks. Always Pakaya Mode ON karagena idapan


Don't give a single fuck about what others thinks. Always Pakaya Mode ON karagena idapan
