ගැස්ට්‍රික් වලට ගුණ දායක කෝමාරිකා උයමු....


නියමයි. ඕකා හොඳ කෑමක්. ඒ උනාට සමහර වෙලාවට තිත්ත හිටිනවා ගොඩක්.![]()
තිත්ත තියෙන්නේ එක වර්ගයක් විතරයි මල්ලි.....හොඳ ඒවා තියෙන තැනකින් හොයල ගෙනත් හදල බලන්නකෝ.......


එල එල බලමු අනිවා. මෙව්වා තමයි නියම ගමේ කෑම.![]()
අද කාලේ ගොඩක් අය ආයුර්වේදය පිලි ගන්න කැමති නෑනේ....එත් ආයුර්වේදය අනුව කෑම ජාති වල ගුණ අඳුරගෙන කනවා නම් හොඳයි....අපේ රටේ වැවෙන ඕනිම ගහක් කන්න පුළුවන් මට්ටමක් තියෙන්නේ......එහෙම එකේ අපි මේ ගස් වල ගුණ දන්නේ නැති නිසා ඒවා අතැරලා දාල කැරට්, ලීක්ස් වගේ දේවල් විතරක් කන්න පුරුදු වෙන එක ලොකු අපරාධයක් මල්ලි.......එකයි මන් මේ වගේ රෙසිපි මේකේ දාන්නේ......තවත් දෙයක් තියෙනවා අක්මාවට ගුණ දායක එකක්........ඒත් අපිටත් හොයා ගන්න නෑ....ඒ නිසා මේකේ දාන්න විදියක් නෑ...කීප දෙනෙක්ට කියල තියෙන්නේ ගෙනත් දෙන්න කියල.......බලමු.....හම්බුනොත් ඒවා හැදුවම දැන්නම්.......හීන් බෝවිටියා ගැන මන් මේ කිව්වේ......
ආහ් හීන් බෝවිටියා දලුද? දැන් නම් හොයා ගන්න හරි අමාරුයි නේද.
අපේ අම්මි හොයනවා.....අම්මි හාර්ට් පේෂන්ට් කෙනෙක් නිසා හැමදාම බෙහෙත් බොනවනේ.....ඉතින් කාට හරි කියල ගෙන්නවා ගන්නවා.....ලඟකදී කව්රුවත් ගෙනත් දුන්නේ නෑ.... 
ඔව් .... ඒවා අක්මාවට ගුණයි......බෙහෙත් බොන අයටයි බොන අයටයි එහෙම ගොඩක් හොඳයි.....මේකෙත් ඉන්නෙම බේබද්දෝනේ......අපේ අම්මි හොයනවා.....අම්මි හාර්ට් පේෂන්ට් කෙනෙක් නිසා හැමදාම බෙහෙත් බොනවනේ.....ඉතින් කාට හරි කියල ගෙන්නවා ගන්නවා.....ලඟකදී කව්රුවත් ගෙනත් දුන්නේ නෑ....
![]()


ඔයා ආයුර්වේද වෛද්‍යය වරියක්ද අක්කේ?![]()
නැත නැත......අපේ අක්කි, අම්මි, තාත්ති තමයි ආයුර්වේද වෙද්දු.....අපේ ගෙදර ඉතින් සාමාන්‍ය අවබෝධයක් තියෙනවා අපිට ආයුර්වේදය ගෙන......
හ්ම්ම්ම්. ඒක මිසක්. මමත් 2008 A/L ලියලා ඉවර වෙලා පීනසට බෙහෙත් බිව්වා ආයුර්වේදයේ. ඉන්න බෑ උදේට දෙනවා කසායකුයි අර මොකක්ද මන්දා කොළ මිරිකලා ඉස්මෙකුයි. කෙලින්ම තල්ල තිත්ත වෙලා යන්නේ. බීලා බීලා පෝලිමට වමනේ දානවා. හැබැයි මට පීනස නිට්ටාවටම සුව වුනා. ඒ නිසා අත පය කැඩිලා තෙල් බෙහෙත් බැඳීම හැර අනික් ආයුර්වේද බෙහෙත් දීම් ගැන මගේ හිතේ ලොකු පැහැදීමක් තියෙනවා.
අත පය කැඩිච්චත් හදන්න පුළුවන් මල්ලි......ඇත්තටම දන්න හොඳ දක්ෂයින්ට......ඉස්පිරිතාලෙන් අයින් කරපු එක ලෙඩෙක් මේ ලඟදි අපේ අක්කිලා සනීප කලා.....ඇක්සිඩන්ට් එකක් වෙලා කකුල් පන නැතුව ඇදේම හිටපු ලෙඩෙක්......අත් වාරුවකින් ඇවිදින්න පුළුවන් ගානට සනීප කළා.....ඒ ලෙඩා අක්කි ගාවට එද්දී ඉන්ග්‍රීසි බෙහෙත් කරලා කරන්න පුළුවන් තරම්......ඒ ගෙනාපු එක්ස් රේ එහෙම තමයි අක්කිත් බැලුවේ....
නෑ නෑ මම කියන්නේ අත පය කැඩිලා අස්ථි සවි කරන්න තෙල් බෙහෙත් බඳින දැන් ඉන්න වෙද හොරුන් ගැන. අත පය කැඩිලා සිංහල බෙහෙත් බඳින එක නම් මම අනුමත කරන්නේ නෑ. මගේ ජීවිතේ මා ලඳ අත්දැකීම් වලින් සහ වෘතිය පැත්තෙන් යන දෙකෙන්ම අනුමත කරන්නේ නෑ ඒක නම්.
ඒත් අනිත් ලෙඩ වලට වඩා ගොඩක් වෙලාවට දොස්තරලා අයුර්වේදෙට යන්න කියල කියන්නේ කැඩුම් බිදුම් වලට බෙහෙත් ගන්න නේද......? කැඩුම් බිදුම් ගැන නම් මන් වැඩිය දන්නේ නෑ...අපි කැඩුම් බිඳුම් පරම්පරාවක් නෙවෙයි.......
ගැස්ට්‍රික් වලට ගුණ දායක කෝමාරිකා උයමු....
kanna widihak na ne meka eh unata
ඒක දොස්තරගෙන් දොස්තරට වෙනස් වෙනවා මම හිතන්නේ ඔහු දරන මතය අනුව නම්.
අපි කරන්නේ අම්මි හාර්ට් පේෂන්ට් කෙනෙක් නිසා එම් බී බී එස් ඩොක්ටර් කෙනෙක්ගෙන් මුලින් අහනවා....එයා අපිත් එක්ක හොඳයි.....ලොකු දෙයක් නෙවෙයි නම් සිංහල බෙහෙත් බොනවා.....අම්මි බොන ඉංග්‍රීසි බෙහෙත් එක්ක ප්‍රශ්නයක් නොවෙන්න බොන්නත් ඕනිනේ.....වෙන්නැති මල්ලි......මං උන හෙම්බිරිස්සාවට නම් බැරි වෙලා වත් ඉංග්‍රීසි බෙහෙත් බොන්නේ නෑ...අපේ අම්මිලට චිකුන්ගුන්යා හැදිලත් සිංහල බෙහෙත් බිව්වේ......මාත් හැදෙන්න කලින්ම බෙහෙත් බිව්වා....අපි කරන්නේ අම්මි හාර්ට් පේෂන්ට් කෙනෙක් නිසා එම් බී බී එස් ඩොක්ටර් කෙනෙක්ගෙන් මුලින් අහනවා....එයා අපිත් එක්ක හොඳයි.....ලොකු දෙයක් නෙවෙයි නම් සිංහල බෙහෙත් බොනවා.....අම්මි බොන ඉංග්‍රීසි බෙහෙත් එක්ක ප්‍රශ්නයක් නොවෙන්න බොන්නත් ඕනිනේ.....


එල එල..![]()
මට සෙමට එහෙම ඉංග්‍රීසි බෙහෙත් බිව්වම පපුව රිදෙන්න ගන්නවා.....සෙම වේලිලා....පුරුදු සිංහල බෙහෙත්නේ......ඒවා බිව්වම වේල් තුනෙන් වැඩේ ගොඩ.... ඔයා ඩොක්ටර් කෙනෙක් නේද..........?
? කවුද මම 
? පිස්සුද කවුද ඔය බොරුව කිව්වේ
. මම මේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ කොටුවේ එටිසලාට් සිම් විකුණලා 
.නැත නැත......අපේ අක්කි, අම්මි, තාත්ති තමයි ආයුර්වේද වෙද්දු.....අපේ ගෙදර ඉතින් සාමාන්‍ය අවබෝධයක් තියෙනවා අපිට ආයුර්වේදය ගෙන......