ප්‍රමතකරණය-Normalization

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    තිය තිය ඉන්නෙ නැතුව වරෙන් :growl: මේ පාර A/L ICT ලියන , ICT කරන කුකුලන්ට කිකිලියන්ට ට වැදගත් වෙයි :) මුලින්ම කියන්න ඕන මේක කොහෙන්වත් ගෙඩි පිටින් උස්සල කොපි පේස්ට් කරන එකක් නෙවෙයි :no: තනියම මහන්සියෙන් ලියන එකක් :yes:. මන් කවදාවත් කොහෙන්වත් උස්සල කාගේවත් ලිපි මේකෙ දාන්නෙ නෑ :yes: ඒක නිසා රේප් දෙන්න එපා :no: කොහෙන් හරි උස්සල කොපි පේස්ට් කරල දාන ඒවාට විතරක් රේප් දෙන්න :yes:

    හරි අපි මුලින්ම බලමු මොකක්ද මෙහ් ප්‍රමතකරණය නැතහොත් Normalization කියන්නෙ කියල :) ප්‍රමතකරණය කියන්නෙ හිටං දත්ත base එකක ඇති දත්ත පිළිරවළකට අනුව සැකසීමට :yes:

    මේකෙදී බන් වගු කිහිපයක් අතර සම්බන්දතා හදද්දී නීති කිහිපයක් අනුගමනය කරන එක තමයි කරන්නෙ :baffled: දත්ත පුනර්ජෝජනය සහ දත්ත අක්‍රමිකතාව අවම කර දත්ත බේස් එකේ ඇතිවන අසන්ගතාව ඉවත් කරන්නත් පුළුවන් :baffled: තේරුනාද ?? තේරෙන්න විදියක් නෑ :no: තේරුණා නම් ඌ මනුස්සයෙක් නෙවෙයි කිබුලෙක් :growl: මොකද මෙහ් පොන්න සිංහල භාසාව තේරුම් ගන්න බැරිකම නිසා තමයි ගොඩක් උන් A/L ICT කෙලව ගන්නෙ :sorry: මොනවා කරන්නද බන් මේ වේස භාෂාවෙන්ම තමයි උබලට A/L ලියන්න වෙන්නෙ. කොච්චර කොම්පියුටර් වැද්දෙක් උනත් මේ බලු භාෂාව ඉදිරියේ අපි A/L ICT කෙලෝ ගන්නව :sorry: ඒක නිසා මන් මේවයි ඉංගිරිසි තේරුම් එක්කම උබලට කියලා දෙන්නම් :cool:

    දත්ක පුනර්යයෝජනය=Data Redundancy
    දත්ක අක්‍රමිකරකව=Data Anomalies


    දැන් බලමු දත්ක පුනර්යයෝජනය කියන්නෙ මොකක්ද කියල :yes:
    වගුවක් තුළ උපලකියාන :baffled: (Record) ලෙස යෙදී ඇති දත්තයක් එම වගුව තුල නැවත යෙදීම තමයි මේක

    දැන් බලමු දත්ක අක්‍රමිකරකව කියන්නෙ මොකක්ද කියල :yes:
    දත්ත වගුවකට දත්ත ඇතුළත් කිරීමට යාමේදී ඇති වන දෝෂ දත්ත අක්‍රමිකකතාව ලෙස හැදින්වේ. මේකත් කොටස් 3ක් තියනව :dull:
    ඒ 3 මෙහෙමයි
    1.දත්ත වගුව යාවත්කාලීන කිරීමට නොහැකිවීම.
    2.දත්ත වගුවෙන් ඉවත් කල නොහැකි වීම
    3.වගුවකට දත්ත ඇතුලත් කිරීමේදී වෙනත් දත්ත නිසා ඇතුලත් කිරීමට නොහැකි වීම


    අයියෝ :sorry: preview බලන්න ගිහින් පබ්ලිස් වුනා ඉදපන් ඉතුරුව එඩිට් කරලා දාන්නම් :sorry:

    ප්‍රමතකරණය සදහා යොදාගන්නා උපක්‍රම ගොඩක් තියනවා :) මන් ඒවායින් A/L ICT වල ඒවා ටික විතරක් දාන්නම් :)
    1.පළමු ප්‍රමතකරණ ක්‍රමය (1st Normal form)
    2.දෙවන ප්‍රමතකරණ ක්‍රමය (2st Normal form)
    3.තෙවන ප්‍රමතකරණ ක්‍රමය (3st Normal form)
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තේරෙන්න විදියක් නෑ තේරුණා නම් ඌ මනුස්සයෙක් නෙවෙයි කිබුලෙක්

    දත් කිඹුලට හීන් මඩකුත් යනව වගේ මට නං පේන්නෙ :baffled: :baffled:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එල එල.
    මෙහෙම හොද ත්‍රේඩ් දිගටම දාන්න.
    දැන්ම උඹට ආපහු රෙප් දෙන්න බැරිලු.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    mathak karanna epa Normalization oya redda hinda thamai mama Database Management kaleth naththe :P
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔච්චර ඉතින් සිංහල තේරෙන් නැත්නම් ඉංග්‍රීස් මාධ්‍ය වලින්ම ඉගෙනගනින්කෝ.
    සිංහල වලින් තටමන්නේ නැතුව.

    තොපි වගේ ගොඩ සුද්දන්ට තමා A /L,O /L IT ප්‍රශ්න පත්‍ර සිංහල,ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම තියෙන්නේ.
    සිංහලෙන් බැයිනම් ඉංග්‍රීසියෙන් ප්‍රශ්නපත්‍රය ලියපන්.ගොන් ටෝක් දෙන්නේ නැතුව.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    තේරෙන්න විදියක් නෑ තේරුණා නම් ඌ මනුස්සයෙක් නෙවෙයි කිබුලෙක්

    දත් කිඹුලට හීන් මඩකුත් යනව වගේ මට නං පේන්නෙ :baffled: :baffled:

    අනේ මැට්ටෝ උඹ වගේ ඕලෙවෙල් ගොඩ දාගන්න බැරි උන්ට මොන normalization ද?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ මැට්ටෝ උඹ වගේ ඕලෙවෙල් ගොඩ දාගන්න බැරි උන්ට මොන normalization ද?

    ඕං බලන්න අයියේ අක්කේ නැන්දේ මාමේ ආච්චියේ සීයේ ඕලෙවල් පේල් වුන නිසා අද අපිව රට්ටු කොලොප්පමට ගන්නව :sorry: :sorry:
    ගන්න මාව ආදර්ශෙට අරං හැදෙන්න :sorry: :sorry:
    කොහොම හරි පාඩම් කල්ල ඕලෙවල් පාස් වෙන්න නැත්තං ඔයාලටත් වෙන්නෙ මෙන්න මේ ටිකම තමා :sorry: :sorry:
    දුකයි බං උඹ ඔහොම කියද්දි :( :(
    මං මේ හෝ ගාල අඬනව :baffled: :baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඕං බලන්න අයියේ අක්කේ නැන්දේ මාමේ ආච්චියේ සීයේ ඕලෙවල් පේල් වුන නිසා අද අපිව රට්ටු කොලොප්පමට ගන්නව :sorry: :sorry:
    ගන්න මාව ආදර්ශෙට අරං හැදෙන්න :sorry: :sorry:
    කොහොම හරි පාඩම් කල්ල ඕලෙවල් පාස් වෙන්න නැත්තං ඔයාලටත් වෙන්නෙ මෙන්න මේ ටිකම තමා :sorry: :sorry:
    දුකයි බං උඹ ඔහොම කියද්දි :( :(
    මං මේ හෝ ගාල අඬනව :baffled: :baffled:

    :(:(:( harima narakai me lamai :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :(:(:( harima narakai me lamai :(

    ඔව් බං මහ *ශ සමාජයක් දැන් තියෙන්නෙ :( :(
    අපි ඒ කාලෙ කවුරු හරි විභාගෙ පේල් නම් තව පාරක් කරන්න පුළුවන්නෙ කියල හිත හැදුව :( :(
    දැන් හැදෙන උන් විභාගෙ පේල් නං ඌ යන යන තැන් හොයාගෙන ඇවිල්ල විභාගෙ පේල් විභාගෙ පේල් ගානව :( :(
    කකුල පැටලිලා වැටුනත් විභාගෙ පේල් නිසා :( :(
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔව් බං මහ *ශ සමාජයක් දැන් තියෙන්නෙ :( :(
    අපි ඒ කාලෙ කවුරු හරි විභාගෙ පේල් නම් තව පාරක් කරන්න පුළුවන්නෙ කියල හිත හැදුව :( :(
    දැන් හැදෙන උන් විභාගෙ පේල් නං ඌ යන යන තැන් හොයාගෙන ඇවිල්ල විභාගෙ පේල් විභාගෙ පේල් ගානව :( :(
    කකුල පැටලිලා වැටුනත් විභාගෙ පේල් නිසා :( :(

    උඹේ අකුරුත් ටිකක් විතර ලොකු වෙලානේ
    ඒ කාලේ කිව්වේ කොයි කාලෙද?