තිය තිය ඉන්නෙ නැතුව වරෙන්
මේ පාර A/L ICT ලියන , ICT කරන කුකුලන්ට කිකිලියන්ට ට වැදගත් වෙයි
මුලින්ම කියන්න ඕන මේක කොහෙන්වත් ගෙඩි පිටින් උස්සල කොපි පේස්ට් කරන එකක් නෙවෙයි
තනියම මහන්සියෙන් ලියන එකක්
. මන් කවදාවත් කොහෙන්වත් උස්සල කාගේවත් ලිපි මේකෙ දාන්නෙ නෑ
ඒක නිසා රේප් දෙන්න එපා
කොහෙන් හරි උස්සල කොපි පේස්ට් කරල දාන ඒවාට විතරක් රේප් දෙන්න 
හරි අපි මුලින්ම බලමු මොකක්ද මෙහ් ප්රමතකරණය නැතහොත් Normalization කියන්නෙ කියල
ප්රමතකරණය කියන්නෙ හිටං දත්ත base එකක ඇති දත්ත පිළිරවළකට අනුව සැකසීමට 
මේකෙදී බන් වගු කිහිපයක් අතර සම්බන්දතා හදද්දී නීති කිහිපයක් අනුගමනය කරන එක තමයි කරන්නෙ
දත්ත පුනර්ජෝජනය සහ දත්ත අක්රමිකතාව අවම කර දත්ත බේස් එකේ ඇතිවන අසන්ගතාව ඉවත් කරන්නත් පුළුවන්
තේරුනාද ?? තේරෙන්න විදියක් නෑ
තේරුණා නම් ඌ මනුස්සයෙක් නෙවෙයි කිබුලෙක්
මොකද මෙහ් පොන්න සිංහල භාසාව තේරුම් ගන්න බැරිකම නිසා තමයි ගොඩක් උන් A/L ICT කෙලව ගන්නෙ
මොනවා කරන්නද බන් මේ වේස භාෂාවෙන්ම තමයි උබලට A/L ලියන්න වෙන්නෙ. කොච්චර කොම්පියුටර් වැද්දෙක් උනත් මේ බලු භාෂාව ඉදිරියේ අපි A/L ICT කෙලෝ ගන්නව
ඒක නිසා මන් මේවයි ඉංගිරිසි තේරුම් එක්කම උබලට කියලා දෙන්නම් 
දත්ක පුනර්යයෝජනය=Data Redundancy
දත්ක අක්රමිකරකව=Data Anomalies
(Record) ලෙස යෙදී ඇති දත්තයක් එම වගුව තුල නැවත යෙදීම තමයි මේක

ඒ 3 මෙහෙමයි
1.දත්ත වගුව යාවත්කාලීන කිරීමට නොහැකිවීම.
2.දත්ත වගුවෙන් ඉවත් කල නොහැකි වීම
3.වගුවකට දත්ත ඇතුලත් කිරීමේදී වෙනත් දත්ත නිසා ඇතුලත් කිරීමට නොහැකි වීම
අයියෝ
preview බලන්න ගිහින් පබ්ලිස් වුනා ඉදපන් ඉතුරුව එඩිට් කරලා දාන්නම් 
2.දෙවන ප්රමතකරණ ක්රමය (2st Normal form)
3.තෙවන ප්රමතකරණ ක්රමය (3st Normal form)

දැන් බලමු දත්ක පුනර්යයෝජනය කියන්නෙ මොකක්ද කියල
වගුවක් තුළ උපලකියාන
(Record) ලෙස යෙදී ඇති දත්තයක් එම වගුව තුල නැවත යෙදීම තමයි මේක දැන් බලමු දත්ක අක්රමිකරකව කියන්නෙ මොකක්ද කියල
දත්ත වගුවකට දත්ත ඇතුළත් කිරීමට යාමේදී ඇති වන දෝෂ දත්ත අක්රමිකකතාව ලෙස හැදින්වේ. මේකත් කොටස් 3ක් තියනව

ඒ 3 මෙහෙමයි
1.දත්ත වගුව යාවත්කාලීන කිරීමට නොහැකිවීම.
2.දත්ත වගුවෙන් ඉවත් කල නොහැකි වීම
3.වගුවකට දත්ත ඇතුලත් කිරීමේදී වෙනත් දත්ත නිසා ඇතුලත් කිරීමට නොහැකි වීම
අයියෝ
preview බලන්න ගිහින් පබ්ලිස් වුනා ඉදපන් ඉතුරුව එඩිට් කරලා දාන්නම් 
ප්රමතකරණය සදහා යොදාගන්නා උපක්රම ගොඩක් තියනවා
මන් ඒවායින් A/L ICT වල ඒවා ටික විතරක් දාන්නම්
1.පළමු ප්රමතකරණ ක්රමය (1st Normal form)
මන් ඒවායින් A/L ICT වල ඒවා ටික විතරක් දාන්නම්
2.දෙවන ප්රමතකරණ ක්රමය (2st Normal form)
3.තෙවන ප්රමතකරණ ක්රමය (3st Normal form)
Last edited:
ela ela ban ..keep it up +++++