ElaKiri Bajaj Pulsar Fan Club-4

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පට්ටයි ඈ..
    පේන්ට් එක හොඳටම සවුත්තු වෙලා නැත්තං අපරාදෙ පේන්ට් කරන්න එපා බං. ඔහොමම තව කලක් දුවන්න

    ඔව් බං දැන්ම හදන්නේ නෑ.මාස 3ක් විතර ලග ලග දුවලා හෙලවෙන ගැජට් එනම මනං හදන්න ඕනේ.. .පේන්ට් එක තහඩුවටම හුරලා අලුතෙන්ම ගහන්න ඉන්නේ මම..deep dish alloy wheels හොයනවා මේ දවස් වල මේකට දාන්න..තාම තියෙන්නේ ජපානෙන් ආපු රීම් මේකේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    ජන්තු අයියා;18898061 said:
    ඔව් බං දැන්ම හදන්නේ නෑ.මාස 3ක් විතර ලග ලග දුවලා හෙලවෙන ගැජට් එනම මනං හදන්න ඕනේ.. .පේන්ට් එක තහඩුවටම හුරලා අලුතෙන්ම ගහන්න ඉන්නේ මම..deep dish alloy wheels හොයනවා මේ දවස් වල මේකට දාන්න..තාම තියෙන්නේ ජපානෙන් ආපු රීම් මේකේ..

    ඇලොයිවිල් විතරක් දාන්න අනං මනං ජල්තර එපා.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඇලොයිවිල් විතරක් දාන්න අනං මනං ජල්තර එපා.

    අනිවා...බොඩිය ආපුම විදියට කන්ඩිෂන් කරන්නේ..ඇතුල පවා ඔරිජිනල් විදියටම තමයි හදන්නේ..එතකොට තමයි වටින්නේ..මේ ලගදි එකක් දැක්කා බං..අයියෝ රොකට් එකක් කරලා...උන්ට ගහලත් මදි.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18898029 said:
    1.60 ට ගෙනාවේ බං:lol:...ගෙදර අරන් එන ගමන් කැළණි පන්සලට ගොඩ උනා පුරුද්දක් හැටියට..මේ ඉන්නේ මම...මූන පෙන්නන්නේ නෑ මාව දැකල නැති කුකුලන්ට..:lol::P..

    පෙනුමෙන් නම් හොඳටම තියෙනවා වගේ.:)
    ජන්තු අයියා;18898061 said:
    ඔව් බං දැන්ම හදන්නේ නෑ.මාස 3ක් විතර ලග ලග දුවලා හෙලවෙන ගැජට් එනම මනං හදන්න ඕනේ.. .පේන්ට් එක තහඩුවටම හුරලා අලුතෙන්ම ගහන්න ඉන්නේ මම..deep dish alloy wheels හොයනවා මේ දවස් වල මේකට දාන්න..තාම තියෙන්නේ ජපානෙන් ආපු රීම් මේකේ..
    එල එල හිමිට හදපන් ඔරිජිනල් ගතිය රැකෙන විදිහට
    එකයි හැටට පල්සරයක්වත් ගන්න බෑ පට්ට ලාබයි බං
    සිරාවට බන්
    ඇලොයිවිල් විතරක් දාන්න අනං මනං ජල්තර එපා.
    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18897784 said:
    ඊයේ මම ගෙනාවා ටොයෝටා කොරොල්ලා KE55 1978 කාර් එකක් බොල..අවුරුදු 37 ක් විතර පරණයි:eek:..හැබැයි බොඩි/එන්ජින් කන්ඩිෂන් සුපිරි බඩුවක්..

    :shocked: පරණ කාර් එකක් මිලදී ගෙන මා වැටුන අමාරුවේම උඹත් වැටීම ගැන මගේ හදපිරි මෙව්වා එක පුද කරනවා.......!! :baffled: :dull:

    images
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිංහලු බ්‍රේක් ලයිනර් වලින් එන සද්දේ නැති කරන්න විසඳුමක් නැද්ද?
    බයික් එකට ආපු ලයිනර් 2 ගෙවුනට පස්සේ දාපු බජාජ් ලයිනර් 2ක මහා වදයක්.බ්රේක් වදිනකොට කන් දෙකත් රිදෙනවා අෆ්ෆා සද්දෙට .සතියකට සැරයක් ගලව ගලව සුද්ද කරන්න බෑනේ බන්.සුද්ද කරලා දවස් 3-4ක් දිව්ව ගමන් අයෙත් සද්දේ එනවා

    පංචිකාවත්තේ ජනක එකේ බ්රේක් ලයිනර් සහ පෑඩ් ගත්ත කෙනෙක් ඉන්නවද ඒව හොඳයිද?
    තව 300 km වලින් බ්රේක් පෑඩ් මාරු කරන්න ඕනේ
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    සිංහලු බ්‍රේක් ලයිනර් වලින් එන සද්දේ නැති කරන්න විසඳුමක් නැද්ද?
    බයික් එකට ආපු ලයිනර් 2 ගෙවුනට පස්සේ දාපු බජාජ් ලයිනර් 2ක මහා වදයක්.බ්රේක් වදිනකොට කන් දෙකත් රිදෙනවා අෆ්ෆා සද්දෙට .සතියකට සැරයක් ගලව ගලව සුද්ද කරන්න බෑනේ බන්.සුද්ද කරලා දවස් 3-4ක් දිව්ව ගමන් අයෙත් සද්දේ එනවා

    liner wala edge eka wali kadadisiyakin madala danna, wade hariyanawa, hatharas widihata edge eka thiyanna epa,
     
    • Like
    Reactions: chamithcp

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    liner wala edge eka wali kadadisiyakin madala danna, wade hariyanawa, hatharas widihata edge eka thiyanna epa,

    ඒ කියන්නේ මචන් ඔය සද්දේ එන්න හේතුව ලයිනර් වල එජ් එකද?නැතුව ලයිනර් එක හබ් එකේ ගෑවෙන කොටස පොලිෂ් වෙන සීන් එක නෙවෙයිද?
    උඹ කිව්ව වැඩෙත් කරලා බලන්නම් තෑන්ක්ස් මචන්
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    ඒ කියන්නේ මචන් ඔය සද්දේ එන්න හේතුව ලයිනර් වල එජ් එකද?නැතුව ලයිනර් එක හබ් එකේ ගෑවෙන කොටස පොලිෂ් වෙන සීන් එක නෙවෙයිද?
    උඹ කිව්ව වැඩෙත් කරලා බලන්නම් තෑන්ක්ස් මචන්
    ගොඩක්ම සද්දේ එන්නේ එජ් එක ඇතිල්ලෙනකොට,මැදලා දාලා බලන්න, ඒ හරි ගියේ නැත්තම් අලුත් ලයිනර් නිසා, හබ් එක කැපිලා වගේ ඇති, හබ් ග්රියින්ඩ් කරන්න තමයි වෙන්නේ එහෙම උනොත්,
    පුළුවන් නම් මේක හොයාගෙන ලයිනර් වල ගලා දාන්න,මේකටත් සද්දේ අඩු වෙනවා,
    "BG 860 "
    41f5AzO8SfL._SY300_.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ දවස් ටිකේම තල්ලු ස්ටාර්ට්..අද දවසේ එළියේ වැඩ ගොඩක් තිබ්බා..ඒ නිසා උදෙන්ම ගිහින් අලුත් බැටරියක් දා ගත්තා...මොකක්ද මන්දා සන්වේ කියලා එකක්..සීල් ටයිප් එකක්..12V ඇම්පියර් 9 .අවුරුද්දක් වොරන්ටි ..රුපියල් 4000 ක් උනා..:eek: