All Elakirians pls

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පිස්සුද යකෝ සතියක් දෙකක් නම් කමක් නෑ දවස් 80 කියන්නේ එපා වෙයි උබට :dull::dull: ලංකාවේ හිරේක නෙමෙයි නේ :baffled: ඕවගේ මරු මරු dial ඇති උබට එන්න වෙන්නේ මෙහෙම තමයි

    JaP80MF.jpg

    :lol::lol:

    WWE_big_black_guy_for_site.jpg

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නෑ බන්. උඹ ගිහින් ඇවිත් උඹේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න පුළුවන් නේ. :)
    ow katai pukai dekama wahan inna weida danne ne.russian un lu ban wediyen inne hire:growl::growl::growl:net eke details anuwa.ane:baffled::baffled: mage srilankan puka.ehema unoth
    ubata nam arthal:growl::growl::growl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඉන්නේ හොද රටක නම් හිරේ යමන් !
    සල්ලි නතින්නම් ගෙවලා දාපන් !
    :cool::cool:
    rata nam hodai eth hire kiyanne..kawada kapu dewal da ban.
    athule inna un thama awula:nerd:
    hire koheth ekai kiyala ahala tiyenawa.eth danne nam ne:(:(:(:(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මුදල් ඇත්නම් ගෙවා දමන්න, නැත්නම් බන්ධනාගාරය වෙත යන්න. එහෙත් බොහෝවිට එය තුලදී ඔබගේ මල ප්‍රණාලිය තුමුල වීමේ හැකියාවක් ඇති බැවින් ප්‍රවේසම් වන්න.
    :baffled::baffled::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Hire yanna epa, katha karala installments pay karanna set karaganin. Hire yanawa kiyanne umbe name ekata honda ne, specially wena ratakata visa ganna unoth, wena job ekakata apply karanna unoth, hire giya eka black mark ekak wenawa, ee nisa puluwan tharam hire nogihina katha karala wede goda daganna balapan,
    anika, hire inna ewun sure karannath be, anthimata umbata gangata bahinnawath weriweyda kiyala kawda danne.
    hire kiyanne naahayata ahanne nethi ewun inna thenak, podda eththan kelala danawa.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පිස්සුද යකෝ සතියක් දෙකක් නම් කමක් නෑ දවස් 80 කියන්නේ එපා වෙයි උබට :dull::dull: ලංකාවේ හිරේක නෙමෙයි නේ :baffled: ඕවගේ මරු මරු dial ඇති උබට එන්න වෙන්නේ මෙහෙම තමයි

    JaP80MF.jpg

    :lol::lol:
    :baffled::baffled:
    oke attha thatwe denaganna wenne gihillama .
    inne eu rataka.ekama de weida danne ne:baffled::baffled::baffled:
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ මාසෙට ලක්ෂ 5ක් විතර හොයන එකේ හිරේ යන එක පාඩුයි :(
    ඔය කාලෙ ඇතුලත උඹට ලක්ෂ 12ක් විතර හම්බකරන්න පුලුවන්නෙ :P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,737
    6,166
    113
    🇨🇦🍁
    :baffled::baffled:
    oke attha thatwe denaganna wenne gihillama .
    inne eu rataka.ekama de weida danne ne:baffled::baffled::baffled:
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    ඔව් ඔව් එහෙනම් ගිහින්ම බලහන්කො රුසියන් එවුන්ගේ size එක අපිටත් කියහන් ඇවිල්ල :P:lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Hire yanna epa, katha karala installments pay karanna set karaganin. Hire yanawa kiyanne umbe name ekata honda ne, specially wena ratakata visa ganna unoth, wena job ekakata apply karanna unoth, hire giya eka black mark ekak wenawa, ee nisa puluwan tharam hire nogihina katha karala wede goda daganna balapan,
    anika, hire inna ewun sure karannath be, anthimata umbata gangata bahinnawath weriweyda kiyala kawda danne.
    hire kiyanne naahayata ahanne nethi ewun inna thenak, podda eththan kelala danawa.
    thanx machan.
    oya black mark nam mata awulak ne.mata labai hire giyoth.eth mata jangiyak adan eliyata wenna weida danne ne.dawas 80 unath:oo::oo::oo:
    tiyena baya eka witharai(hireta yanna)
     
    Nov 29, 2011
    354
    30
    0
    pita rataka inne machan.pawule kisi ekek ekka katha karanna wenne ne.ELAKIRI enna wenneth ne ehema unoth:baffled::baffled:masa deka hamarata:oo::oo:

    මම ඇතුලේ උන්නේ නැහැ:baffled: හැබයි ඉතින් ලංක‍ාවේ හිරේ ඇතුලේ හැම දෙයක්ම දන්නවා.....:baffled:.....පිටරට කොහොමද දන්නෙ නැහැ..:eek:..හැබයි ඉතින් ගෙවන්න පුළුවන් නම් ගෙවන්න මචං:)...:dull:.....කොහෙවත් බැලක් ලිස්ට් වෙන්නෙ මොකටද නේද මචං :dull:...ලංකාවේ වාගේ නම් කියන්නඩ දෙයක් නැහැ...මේහේ හිරේ හොඳක් කියන්නත් බැහැ...නරකක් කියන්න බැහැ...මෙහෙනම් එක එක පාටි වලට දානවා වඩු පාටි,වෙවැල් පාටි,ප්‍රින්ටින් පාටි, ගොඩක් තියනවා...එවාගේ හිරේට එන්ටර් වෙනටකොටම කොණ්ඩ් බූ ගානවා.....එවාගේ සීන් තමයි

    මම නම් කියන්නේ ඉතින් ගෙවන්න පුළුවන් නම් ගෙවලා එන්නඩ..:dull:.......අලුතේන් හිරේට යන කොට සති 3 - 4 ක් යනකම් යම් මානසික් පිඩනයකින් තමයි ඉන්නේ....ඉට පස්සේ ශේප්......
     
    • Like
    Reactions: IveyStyle

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පැටියා;18898895 said:
    උඹ මාසෙට ලක්ෂ 5ක් විතර හොයන එකේ හිරේ යන එක පාඩුයි :(
    ඔය කාලෙ ඇතුලත උඹට ලක්ෂ 12ක් විතර හම්බකරන්න පුලුවන්නෙ :P
    denata jobless machan.
    ekai math me clever widiyata hithanna baluwe.
    denta gattha padiyen 70% hambawenawa .ehema baluwath labai,kala beela nidagena.oya gana gewanna oneth nathnam.awula ara pukshane kathawa.:baffled::baffled::baffled::baffled:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    -සිංහයා-;18898919 said:
    මම ඇතුලේ උන්නේ නැහැ:baffled: හැබයි ඉතින් ලංක‍ාවේ හිරේ ඇතුලේ හැම දෙයක්ම දන්නවා.....:baffled:.....පිටරට කොහොමද දන්නෙ නැහැ..:eek:..හැබයි ඉතින් ගෙවන්න පුළුවන් නම් ගෙවන්න මචං:)...:dull:.....කොහෙවත් බැලක් ලිස්ට් වෙන්නෙ මොකටද නේද මචං :dull:...ලංකාවේ වාගේ නම් කියන්නඩ දෙයක් නැහැ...මේහේ හිරේ හොඳක් කියන්නත් බැහැ...නරකක් කියන්න බැහැ...මෙහෙනම් එක එක පාටි වලට දානවා වඩු පාටි,වෙවැල් පාටි,ප්‍රින්ටින් පාටි, ගොඩක් තියනවා...එවාගේ හිරේට එන්ටර් වෙනටකොටම කොණ්ඩ් බූ ගානවා.....එවාගේ සීන් තමයි

    මම නම් කියන්නේ ඉතින් ගෙවන්න පුළුවන් නම් ගෙවලා එන්නඩ..:dull:.......අලුතේන් හිරේට යන කොට සති 3 - 4 ක් යනකම් යම් මානසික් පිඩනයකින් තමයි ඉන්නේ....ඉට පස්සේ ශේප්......
    thanx kolla.
    එක එක පාටි වලට දානවා වඩු පාටි,වෙවැල් පාටි,ප්‍රින්ටින් පාටි, ගොඩක් තියනවා
    oya dewal ma sema ratakama wage tiyenawa da danne ne.
    inna rata hoda unath ............ekek ne ne ammapa pitarataka hire giyapu ekek:baffled::baffled:
    uba kohomada machan occhara dewal danne?