පල යන්න බොරු නොකියා උඹ තාම නර්ස් තමයි..
දැන් ටික දවසකට කලින් මම දැක්ක උඹ කොත්තමල්ලි වීඩියෝ එකේ සුනිල් පෙරේරා ලඟ නටනවා යුනිෆෝර්ම් එක ගහන්..![]()
සිමයියා ජබොක්..


පල යන්න බොරු නොකියා උඹ තාම නර්ස් තමයි..
දැන් ටික දවසකට කලින් මම දැක්ක උඹ කොත්තමල්ලි වීඩියෝ එකේ සුනිල් පෙරේරා ලඟ නටනවා යුනිෆෝර්ම් එක ගහන්..![]()


වැඩ අධිකයි....
මට මේ ජීවිතේ ම එපා වෙලා ඉන්නේ....
බොලා මේ මේක බම්ප් නොකරන එක ගැන කතා කරනව නේහ් සුදු නංගියෙ ඉතිං.....![]()


තාම ගොඩ යන විදියක් පේන්න නෑ......තාම දුවගේ වැඩේද අයියේ?![]()

තාම ගොඩ යන විදියක් පේන්න නෑ......
මට ඔළුව කුඩු වෙන්න තියාගන්න හිතිල තියෙන්නේ දැන් නම්!![]()


හරි යන්නේ නෑ....ප්‍රයිමරි එකේ ප්‍රින්සිපල්ව අඳුනන කෙනෙක් නැද්ද අයියේ..ඉස්කෝලේ ලබන සතියේ පටන් ගන්නවා..ගිහින් මුණගැහිලා කතා කරලා බලමුද?ගොඩක් වෙලාවට කෙලින්ම ගිහින් කතා කලොත් ඔය වගේ වැඩ හරි යන්න පුලුවන්..![]()


පල යන්න බොරු නොකියා උඹ තාම නර්ස් තමයි..
දැන් ටික දවසකට කලින් මම දැක්ක උඹ කොත්තමල්ලි වීඩියෝ එකේ සුනිල් පෙරේරා ලඟ නටනවා යුනිෆෝර්ම් එක ගහන්..![]()


බලමු මේ සති අන්තෙත් කෑම හින්ද අනාත උනොත් මොකක් නමුත් විශේෂ දෙයක් හැදේවි.. හැදුවොත් අනිවා දෙනවා උඹලටත්..


ගැස්ට්‍රික් වලට ගුණ දායක කෝමාරිකා උයමු....
[/LEFT]


මම දැන් පහත් පාස් නැද්ද???![]()

ඔන්ලයින් උනත් මල්ලි මිනිස්සු හැසිරෙන්නේ එයාලගේ හැබෑම අදහසුත් එක්ක.....කරන රැකියාවත් එක්ක මිනිස්සුන්ගේ ආකල්ප සහ අදහස් ඒ වගේම ව්‍යක්ත බව වෙනස් වෙනවා......ඔයාල මේකේ අදහස් දක්වන විදියෙන් බුද්ධි මට්ටම ගෙන සාමාන්‍ය අවබෝධයක් ගන්න පුළුවන්....... උදාහරණයක් තමයි මල්ලි මොකුත්ම දන්නැති මැට්ටෙකුට ඔන්ලයින් අවා කියල බුද්ධියක් පහල වෙන්නේ නෑ ව්‍යක්ත කතාවක් කරන්න.....


එල එල
මේකත් නිකන් බණ්ඩක්ක වගේ ඇති නේද? මම කිව්වේ සෙවල ගතිය![]()
ඔව්ව කියහන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට... මම ලංකාවට ආවාම එනවා උඹෙන් සිම් එකක් ගන්න... එතකොට බලමුකෝ..![]()
රිදිලා පුටේ.. මිනිස්සු ලියන කියන දේවල් බැලුවාම සහ හැසිරෙන විදිහ බැලුවාම ඒ මනුස්සයාගේ වටපිටාව ගැන 75% ක අනාවැකියක් කියන්න මට පුළුවනි.. ලංකාව වටේ කරක් ගහල කට්ට කපටි කයිරාටික අං ගිලපු එවුන් එක්ක ආණ්ඩුවේ රස්සාවක් අවුරුදු දොළහක් කරලා මෙහෙත් ඉන්න අං ගිලපු එවුන් එක්ක අවුරුදු පහක් හක්කොලන් කරපු වයස 38 ක් වෙන මාව අන්දන්න උඹ ඉගෙනගත්තු විජ්ජාවල් මදියි කොල්ලෝ..![]()
![]()

වැඩ අධිකයි....
මට මේ ජීවිතේ ම එපා වෙලා ඉන්නේ....
බොලා මේ මේක බම්ප් නොකරන එක ගැන කතා කරනව නේහ් සුදු නංගියෙ ඉතිං.....![]()

කමක් නෑ පුළුවන් වෙලාවක එන්නකෝ ත්‍රෙඩ් එකට......කොහොමත් අපි මේක බම්ප් කරනවනේ.....මන් දැනටත් රෙසිපි 5 - 6 වගේ දාල තියෙන්නේ......නෑනේ මල්ලි.....5 වත් පාස් වෙලා තිබ්බ නම් අහු නොවෙන්න කියාගන්න බොරුවක් වත් ගැටගහ ගන්න පුළුවන්නේ.....ඔන්ලයින් උනත් මල්ලි මිනිස්සු හැසිරෙන්නේ එයාලගේ හැබෑම අදහසුත් එක්ක.....කරන රැකියාවත් එක්ක මිනිස්සුන්ගේ ආකල්ප සහ අදහස් ඒ වගේම ව්‍යක්ත බව වෙනස් වෙනවා......ඔයාල මේකේ අදහස් දක්වන විදියෙන් බුද්ධි මට්ටම ගෙන සාමාන්‍ය අවබෝධයක් ගන්න පුළුවන්....... උදාහරණයක් තමයි මල්ලි මොකුත්ම දන්නැති මැට්ටෙකුට ඔන්ලයින් අවා කියල බුද්ධියක් පහල වෙන්නේ නෑ ව්‍යක්ත කතාවක් කරන්න.....
හරි හරි ඉතින්.....ඔයා ඕනි එකක් කියා ගන්නකො......අපිට ඔයාගේ ජොබ් එක ගැන වැදගත් නෑ....මොකෝ අපි මේකේ ඔයාට මනමාලියෝ හොයල දෙන්නයෑ....![]()





රහස තමයි ෆ්‍රෙෂ් ක්‍රීම්... මෙහෙ එවුන්ට ගුරු මුෂ්ටි සහිත උනාට එලකිරියට ඔන්න ගුරුමුෂ්ටි නැහැ..


