එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පල යන්න බොරු නොකියා උඹ තාම නර්ස් තමයි..
දැන් ටික දවසකට කලින් මම දැක්ක උඹ කොත්තමල්ලි වීඩියෝ එකේ සුනිල් පෙරේරා ලඟ නටනවා යුනිෆෝර්ම් එක ගහන්..:rofl:

සිමයියා ජබොක්..:lol::lol:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වැඩ අධිකයි....:dull:
:nerd::(:sorry:මට මේ ජීවිතේ ම එපා වෙලා ඉන්නේ....:dull::dull::nerd::(
බොලා මේ මේක බම්ප් නොකරන එක ගැන කතා කරනව නේහ් සුදු නංගියෙ ඉතිං.....:dull::dull::dull:

තාම දුවගේ වැඩේද අයියේ?:sorry::sorry:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තාම ගොඩ යන විදියක් පේන්න නෑ......
මට ඔළුව කුඩු වෙන්න තියාගන්න හිතිල තියෙන්නේ දැන් නම්!:dull:

ප්‍රයිමරි එකේ ප්‍රින්සිපල්ව අඳුනන කෙනෙක් නැද්ද අයියේ..ඉස්කෝලේ ලබන සතියේ පටන් ගන්නවා..ගිහින් මුණගැහිලා කතා කරලා බලමුද?ගොඩක් වෙලාවට කෙලින්ම ගිහින් කතා කලොත් ඔය වගේ වැඩ හරි යන්න පුලුවන්..:yes::yes:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රයිමරි එකේ ප්‍රින්සිපල්ව අඳුනන කෙනෙක් නැද්ද අයියේ..ඉස්කෝලේ ලබන සතියේ පටන් ගන්නවා..ගිහින් මුණගැහිලා කතා කරලා බලමුද?ගොඩක් වෙලාවට කෙලින්ම ගිහින් කතා කලොත් ඔය වගේ වැඩ හරි යන්න පුලුවන්..:yes::yes:
    හරි යන්නේ නෑ....
    ප්‍රින්සිපල් ගේ මාර්ගයෙන් යන්න බෑ මොනව කරලවත්.............:dull::dull:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පල යන්න බොරු නොකියා උඹ තාම නර්ස් තමයි..
    දැන් ටික දවසකට කලින් මම දැක්ක උඹ කොත්තමල්ලි වීඩියෝ එකේ සුනිල් පෙරේරා ලඟ නටනවා යුනිෆෝර්ම් එක ගහන්..:rofl:

    :lol::lol:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බලමු මේ සති අන්තෙත් කෑම හින්ද අනාත උනොත් මොකක් නමුත් විශේෂ දෙයක් හැදේවි.. හැදුවොත් අනිවා දෙනවා උඹලටත්..

    ආ දැන් උබ මෙතෙන්ට වෙලා උය උය ඉන්නවා නෙහ්.:growl:
    රෙසපි දැම්මට කමක් නැ. අරකට කට්ටකුත් දාපන්.:dull:
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මම දැන් පහත් පාස් නැද්ද??? :angry::angry:

    නෑනේ මල්ලි.....5 වත් පාස් වෙලා තිබ්බ නම් අහු නොවෙන්න කියාගන්න බොරුවක් වත් ගැටගහ ගන්න පුළුවන්නේ..... :P:P ඔන්ලයින් උනත් මල්ලි මිනිස්සු හැසිරෙන්නේ එයාලගේ හැබෑම අදහසුත් එක්ක.....කරන රැකියාවත් එක්ක මිනිස්සුන්ගේ ආකල්ප සහ අදහස් ඒ වගේම ව්‍යක්ත බව වෙනස් වෙනවා......ඔයාල මේකේ අදහස් දක්වන විදියෙන් බුද්ධි මට්ටම ගෙන සාමාන්‍ය අවබෝධයක් ගන්න පුළුවන්....... උදාහරණයක් තමයි මල්ලි මොකුත්ම දන්නැති මැට්ටෙකුට ඔන්ලයින් අවා කියල බුද්ධියක් පහල වෙන්නේ නෑ ව්‍යක්ත කතාවක් කරන්න.....

    හරි හරි ඉතින්.....ඔයා ඕනි එකක් කියා ගන්නකො......අපිට ඔයාගේ ජොබ් එක ගැන වැදගත් නෑ....මොකෝ අපි මේකේ ඔයාට මනමාලියෝ හොයල දෙන්නයෑ....:P:P:P
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    එල එල :)

    මේකත් නිකන් බණ්ඩක්ක වගේ ඇති නේද? මම කිව්වේ සෙවල ගතිය :eek:

    ඔව්.... ඒකනේ ගොරකා දාන්න කිව්වේ...සෙවෙල ගතිය අඩු වෙන්න....
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඔව්ව කියහන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට... මම ලංකාවට ආවාම එනවා උඹෙන් සිම් එකක් ගන්න... එතකොට බලමුකෝ..:P:P
    රිදිලා පුටේ.. මිනිස්සු ලියන කියන දේවල් බැලුවාම සහ හැසිරෙන විදිහ බැලුවාම ඒ මනුස්සයාගේ වටපිටාව ගැන 75% ක අනාවැකියක් කියන්න මට පුළුවනි.. ලංකාව වටේ කරක් ගහල කට්ට කපටි කයිරාටික අං ගිලපු එවුන් එක්ක ආණ්ඩුවේ රස්සාවක් අවුරුදු දොළහක් කරලා මෙහෙත් ඉන්න අං ගිලපු එවුන් එක්ක අවුරුදු පහක් හක්කොලන් කරපු වයස 38 ක් වෙන මාව අන්දන්න උඹ ඉගෙනගත්තු විජ්ජාවල් මදියි කොල්ලෝ.. :yes::yes::yes: :love::love::love:

    පොල් අය්යත් රිදිලා මල්ලිට රිදෙන්නම කියල නේද..... :P
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    වැඩ අධිකයි....:dull:
    :nerd::(:sorry:මට මේ ජීවිතේ ම එපා වෙලා ඉන්නේ....:dull::dull::nerd::(
    බොලා මේ මේක බම්ප් නොකරන එක ගැන කතා කරනව නේහ් සුදු නංගියෙ ඉතිං.....:dull::dull::dull:

    අය්යා මේ ත්‍රෙඩ් එකට එන්නේ නැතුව වෙන ත්‍රෙඩ් වලට ඇවිත් ගිහින් ඉන්නවා දැක්ක......ඒකයි එහෙම කිව්වේ....මන් දන්නැනේ අය්යාට මේ දවස් වල වැඩ වැඩි කියල.....:(:( කමක් නෑ පුළුවන් වෙලාවක එන්නකෝ ත්‍රෙඩ් එකට......කොහොමත් අපි මේක බම්ප් කරනවනේ.....මන් දැනටත් රෙසිපි 5 - 6 වගේ දාල තියෙන්නේ......
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑනේ මල්ලි.....5 වත් පාස් වෙලා තිබ්බ නම් අහු නොවෙන්න කියාගන්න බොරුවක් වත් ගැටගහ ගන්න පුළුවන්නේ..... :P:P ඔන්ලයින් උනත් මල්ලි මිනිස්සු හැසිරෙන්නේ එයාලගේ හැබෑම අදහසුත් එක්ක.....කරන රැකියාවත් එක්ක මිනිස්සුන්ගේ ආකල්ප සහ අදහස් ඒ වගේම ව්‍යක්ත බව වෙනස් වෙනවා......ඔයාල මේකේ අදහස් දක්වන විදියෙන් බුද්ධි මට්ටම ගෙන සාමාන්‍ය අවබෝධයක් ගන්න පුළුවන්....... උදාහරණයක් තමයි මල්ලි මොකුත්ම දන්නැති මැට්ටෙකුට ඔන්ලයින් අවා කියල බුද්ධියක් පහල වෙන්නේ නෑ ව්‍යක්ත කතාවක් කරන්න.....

    හරි හරි ඉතින්.....ඔයා ඕනි එකක් කියා ගන්නකො......අපිට ඔයාගේ ජොබ් එක ගැන වැදගත් නෑ....මොකෝ අපි මේකේ ඔයාට මනමාලියෝ හොයල දෙන්නයෑ....:P:P:P

    ඒකනේ වෙලාවට ඔයත් වැඩිමල් උනේ. ශික්.. :lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉන්දුනීසියන් ප්‍රයිඩ් රයිස්
    හෙවත්
    ලංකාවේ භාෂාවෙන් නාසි ගුරාන්
    උප්පැන්නයේ නම නම් Indonesian Fried Rice Nasi Goreng හදමු ..

    අවශ්‍ය ද්‍රව්‍ය..

    බාස්මති බත් ( ඇට වෙන්වෙන්නට උයාගෙන නිවෙන්නට හැරිය යුතුයි)
    මෙම නාසි ගුරානය සෑදීමට මාගේ තුන් හිතකවත් අදහසක් නොතිබූ අතර දහවල් ආහාරය කන්දෝ නොකම්දෝ සිතමින් සිටිනා වෙලාවක හදිසියේ මතුවූ අදහසක් වශයෙන් මෙය සෑදු බැවින් එම අවස්ථාවේ රයිස් කුකරයේ තිබු වෙනත් වර්ගයක සහල් යොදා උයාගත් බත් භාවිතා කරන්නට සිදුවූ බව කරුණාවෙන් සලකන්න..

    චොප් කරගත් සුදු ළූණු ..
    බර්ට් හෝ මාගරින් ..
    මස් වර්ග යොදාගන්නේ නම් කුඩාවට කපාගත් මස් වර්ගය හෝ සොසේජස් .. (මා යොදාගෙන නැත )
    බිත්තරයක්.. (මා යොදාගෙන නැත )
    සිහින්ව කපාගත් කැරට් , ලීක්ස්, ගෝවා, රට ළූණු ..
    අන්නාසි පෙත්තක් (අවශ්‍යනම් )
    ස්වීට් සෝයි සෝස් ටිකක් ..
    (ස්වීට් සෝයි සෝස් නොමැතිනම් සාමාන්‍ය සෝයි සෝස් වලට සීනි දමා දියකරගන්න.. සීනි සහ සෝයි සෝස් ද්‍රාවනය ඔයිස්ටර් සෝස් තරමට මදක් අඩුවෙන් ඝන විය යුතුයි.. උදාහරණය වශයෙන් සෝයි සෝස් කෝප්ප භාගයකට සීනි මේස හැඳි 4 වත් අවම දියවිය යුතුයි )

    ලුනු මිරිස් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය

    රට ළූණු..
    අමු මිරිස්..
    රතු මිරිස් කරල් හෝ කුඩු ..
    ලුණු අවශ්‍ය පමණට ..

    පළමුව ලුණුමිරිස සාදාගන්න.. මිරිස් ගලක් හෝ බ්ලෙන්ඩර් එකක් ආදාරයෙන් ලුණු මිරිස හොඳින් අඹරා ගන්න .. දෙවනුව බත් වලට එකතු කරන බිත්තරය කඩා ගෑරුප්පුවක් හෝ හැන්දක් ආදාරයෙන් බීට් කරගන්න..

    නාසි ගුරාන් එක හදන්න පටන් ගන්න කලින් සියල්ල ලිප ආසන්නයට ලන්කරගන්න.. මේක හදන්න ඕන වැඩි ගින්දර ප්‍රමාණයක් එක්ක අඩු කාලයකින්..එහෙම කරාම තමයි අපිට මේක ඇහැට ලස්සනට හදාගන්න පුළුවන් වෙන්නේ.. ඒ හින්ද මේකෙදි ඉක්මන් කම බොහොම වැදගත්..

    අවශ්‍ය පමණ තාච්චියක් ලිපේ තියල බටර් / මාගරින් මේස හැඳි දෙකක් තුනක් දාන්න.. දාල බටර් දියවෙගෙන එනකොට පොඩියට කපාගත්තු මස් හෝ සොසේජස් ටික දාන්න.. මස් ටික තම්බීගෙන එනකොට චොප් කරගත්තු සුදුලූනු ටික තෙලට දාල තෙල් ගතිය මදිනම් තව බටර් ටිකක් එකතුකරගන්න... ඒ එක්කම බීට් කරගත්තු බිත්තරේ දාල හැන්දෙන් බටර් , මස්, සුදු ළූණු මිෂණය එක්ක වේගයෙන් කවලම් කරන්න.. එහෙම කරද්දී බිත්තර කුඩාම කොටර් වලට කැඩිලා විසිරිලා යාවි.. සුදු ළූණු බැදෙන සුවඳ එනකොට කලින් උයාගත්තු බත් ටික දාන්න තාච්චියට.. දාල ඉක්මනින් කවලම් කරන්න.. කවලම් කරපු ගමන් සිහින්ව කපාගත්තු එළවලු සියල්ලම බත් එකට දාල ස්වීට් සෝයි සෝස් මේස හැඳි තුනක් හතරක් දාන්න බත් එකට.. දැන් සියල්ලම හොඳින් කවලම් කරන්න.. අඩිය අල්ලන්න දෙන්න එපා.. ගින්දර අඩු කරන්නත් එපා.. දැන් කලින් හදාගත්තු ලුණු මිරිස මේස හැන්දක් වගේ එකතු කරලා කවලම් කරන්න.. අවශ්‍ය පමණට ලුණු එකතු කරන්න .. පාට මදිනම් තව ලුණුමිරිස් සහ සෝයි සෝස් එකතු කරන්න... එළවලු ටික තම්බෙනකම් වැඩි ගින්දරෙන් කවලම් කරමින් තියන්න අඩිය අල්ලන්න නොදී.. මේකේ එළවලු ටිකක් අමුවෙන් තමයි එන්නේ..

    මම ලුණු මිරිස වෙනුවට පාවිච්චි කරේ බෝතල් කරපු ලුණු මිරිසක්..බත් කලින් උයල තිබ්බ නිසා ඔක්කොම වැඩේට ගියේ විනාඩි 20යි..

    මේක සර්ව් කරද්දී බත් එක උඩින් බිත්තරයක් ඔම්ලට් දාල තමයි සර්ව් කරන්න ඕන.. අන්නාසි පෙත්තකුත් පැත්තකින් තියන්න පුලුවනිනම් වැඩේ ලස්සනයි.. යාලුවෙකුත් කන්න සෙට් උන නිසා උන්දැට නම් බිත්තර ගෙන්නලා ඔම්ලට් එකකුත් දාලම තමයි සර්ව් කරේ..

    මෙන්න පින්තුර..

    මස් බිත්තර මුකුත් නැතුව සුදුලූනු විතරක් බටර් එක්ක බැදෙන්නේ මෙහෙමයි.. එත් මස් බිත්තර පාවිච්චි කරනවානම් මේ අවස්ථාවේදී මේ බටර් ද්‍රාවණයේ මස් සහ බිත්තර තිබිය යුතුයි..

    IMG_20150831_150103_zpsswkd5zms.jpg



    කුඩාවට කපාගත් එළවලු ..

    IMG_20150831_150114_zpsmwtlhmel.jpg



    ස්වීට් සෝයි සෝස් සහ රෙඩිමේඩ් ලුණු මිරිස් (ලංකාවේ ලුණු මිරිස අහලකින්වත් යන්නේ නැහැ මේ මගුල )

    IMG_20150831_150126_zpsct67own7.jpg



    බත් ටික බටර් උඩට දාල ස්වීට් සෝයි සෝස් එකතුකරගන්නේ මේ විදිහට

    IMG_20150831_150255_zpsl1nggv0e.jpg



    එළවලු සහ ලුණුමිරිස් එකතුකරගනීම

    IMG_20150831_150440_zpsugyrxvvm.jpg



    මෙන්න වැඩේ ඉවරවෙද්දි තියෙන්න ඕන පාට (පොඩි දරුවෝ කනවනම් පාට ටිකක් අඩුවෙන්න ලුණුමිරිස් ටිකක් අඩුවෙන් එකතුකරගන්න )

    IMG_20150831_150817_zpsmaqiyv5i.jpg



    Ready to go

    IMG_20150831_152516_zps3ntdbhio.jpg



    යාලුවට පිළිගැන්නුවේ මෙහෙම ... බිත්තරේ ඔම්ලට් දාන්න කලින් හැන්දෙන් බීට් කරලා ලුණු ගම්මිරිස් ටිකක් දාල බොහොම රහසිගත විදිහට ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකක් එකතු කරා... තාම මෙහෙ ඉන්න එවුන්ට මගේ ඔම්ලට් හැදිල්ල මැජික්..:lol::lol::lol: රහස තමයි ෆ්‍රෙෂ් ක්‍රීම්... මෙහෙ එවුන්ට ගුරු මුෂ්ටි සහිත උනාට එලකිරියට ඔන්න ගුරුමුෂ්ටි නැහැ..

    IMG_20150831_152541_zpspgl0eqff.jpg


    ඉතුරුව ෆ්‍රිජ් එකේ...:P:P:P:P