after A/L course

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Podi Silva - පොඩි සිල්වා;18901003 said:
    hane me uba mnwa krath kmak na mekata wela lagala idpn hode :P :P

    :P A/L වලට රිලීස් උන හින්ද තමයි මේකෙත් ලැගල හිටියේ නැත්තන් ඉන්න වෙන්නෙත් නෑ :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    British Council වැඩක් නෑ නේ බං ඉන්ග්‍රීසි කදවුරකට යමන් කතා කරවන. කඩ්ඩට සහතික වැඩක් නෑ නෙ. ගානත් අඩුයි ! කවුන්සිලේ ගිනි ගනන් යකූ ! IT කැමති නං java හරි CCNA හරි certification එකක් කරහන් (මාස තුනක් යයි වැඩිම ) pm me if u want more info. CIMA ත් පට්ට. එක stage එකක් හරි කරන්න බලහන්. Good Luck :)

    නොදන්න මඟුල් කියන්න එපා බන් ... උඹ ජීවිතේට British Council එකට ගිහිල්ල තියෙනවද කියපන්.

    උන්ගෙ තමයි මම දැකල තියෙන හොඳම English courses තියෙන්නෙ. Teaching techniques එහෙම පට්ට. 90% විතර උගන්නන්නෙ සුද්දො. කෙනෙක්ට ඉගෙනගන්න ආස විදියට Interactive + Activity based class room setup එකක් තියෙන්නෙ.

    උදාහරණයකට මම IELTS කරන්න ගියා .. ඒකෙ පළවෙනි දවසෙ ක්ලාස් එක පටන් ගත්ත ගමන්ම කොළයක් දීල කියනව ඒ කොලේ තියෙන activities වලට අදාලව මේ ක්ලාස් එකේ ඉන්න අය හොයාගෙන ෆිල් කරන්න කියල

    කොලේ මෙහෙම තියෙන්නෙ activities.
    ............ went to a party last week.
    ............ spent the week end with family

    පළවෙනි දවසෙ ක්ලාස් එක පටන් අරන් පළවෙනි විනාඩි 10 යද්දි මුළු ක්ලාස් එකේම ඉන්න අයව අඳුරඟෙන ඉවරයි ...
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම දැන් මේ අවුරුද්දෙ උපෙ කරල ඉන්නෙ. මොකක් හරි කෝස් එකක් කරන්න් බලාපොරොත්තුවක් තියනව මේ කාලෙ.
    කඩ්ඩ කෝස් එකක් හරි වෙන මොකක් හරි .
    මන් බයෝ වලින් උ.පෙ කරේ.
    මට cima කරොත් වැඩක් නැතිවෙයිද? මේ මගෙ 3 වෙනි පාර උපෙ කරපු, ඉතින් ආයි ඒ ලෙවල් වලට ලෑස්ති වෙන්න කියල නම් කියන්න එපා.

    මේ British council එකේ කඩ්ඩ කෝස් එක කරපු කවුරුහරි ඉන්නවද? මට ඒක කරන්නත් අදග්හසක් තියනව., ඔයාලත් තව දන්න විස්තර එහෙම තියනව නම් මෙතන දාන්න. තව කාට හරි වැදගත් වෙයිනෙ මට නැතත්.

    කැම්පස් යන්න අදහසක් නැත්නම් මොකටද යකෝ 3න් පාරක් කලේ. මම මේ එක පාරක් කරපු එක ගැනත් දුක් වෙනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    නොදන්න මඟුල් කියන්න එපා බන් ... උඹ ජීවිතේට British Council එකට ගිහිල්ල තියෙනවද කියපන්.

    උන්ගෙ තමයි මම දැකල තියෙන හොඳම English courses තියෙන්නෙ. Teaching techniques එහෙම පට්ට. 90% විතර උගන්නන්නෙ සුද්දො. කෙනෙක්ට ඉගෙනගන්න ආස විදියට Interactive + Activity based class room setup එකක් තියෙන්නෙ.

    උදාහරණයකට මම IELTS කරන්න ගියා .. ඒකෙ පළවෙනි දවසෙ ක්ලාස් එක පටන් ගත්ත ගමන්ම කොළයක් දීල කියනව ඒ කොලේ තියෙන activities වලට අදාලව මේ ක්ලාස් එකේ ඉන්න අය හොයාගෙන ෆිල් කරන්න කියල

    කොලේ මෙහෙම තියෙන්නෙ activities.
    ............ went to a party last week.
    ............ spent the week end with family

    පළවෙනි දවසෙ ක්ලාස් එක පටන් අරන් පළවෙනි විනාඩි 10 යද්දි මුළු ක්ලාස් එකේම ඉන්න අයව අඳුරඟෙන ඉවරයි ...

    :yes::yes::yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Course Medium - English නේද :no:

    කඩ්ඩ දන්නේ නැතුව කඩ්ඩෙන් ඉගෙන ගන්න බෑනේ :(

    ගොඩ ඉදන් පිනනවා දැකලා තියේද ?
    අවුරුදු දෙකකට කලින් මට කඩ්ඩ මෙලෝ දෙයක් බෑ. viva එකේ presentation එක පාඩම් කරලා ගිහින් කිව්වේ.
    (දැනුත් බෑ)
    ඒ උනාට එරෙන්නේ නැතුව කතා කරගන්න පුළුවන්.
    ඒ ඉතින් බැරි බැරි ගාතේ කතා කරලම තමයි බන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කැම්පස් යන්න අදහසක් නැත්නම් මොකටද යකෝ 3න් පාරක් කලේ. මම මේ එක පාරක් කරපු එක ගැනත් දුක් වෙනවා.

    එහෙම එකක් කියල නැනේ උ .. result එනකන්ද දන් නැනේ :confused::confused:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    CCNA certification එහෙම expire වෙන්ව නේද ? ඉතින් කලින්ම එහෙම කරලා තියගත්ත කියලා වැඩක් නෑ නේද :oo::oo:

    CCNA කරලා වැඩ පුළුවන් නම් රස්සා තියේ. java නම් කරන්න එපා බන්. :P
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    එහෙම එකක් කියල නැනේ උ .. result එනකන්ද දන් නැනේ :confused::confused:

    යන්න නම් ඉන්නේ ඉතින් CCNA, JAVA වැඩක් නැනේ. (වැඩක් නැති දෙයක් නෑ) CIMA කරා නම් හොදයි. කඩ්ඩ නම් ඉතින් කතා කරලම හදාගන්න පුළුවන්
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    කැම්පස් යන්න අදහසක් නැත්නම් මොකටද යකෝ 3න් පාරක් කලේ. මම මේ එක පාරක් කරපු එක ගැනත් දුක් වෙනවා.

    එහෙම එකක් කියල නැනේ උ .. result එනකන්ද දන් නැනේ :confused::confused:

    යන්න නම් ඉන්නේ ඉතින් CCNA, JAVA වැඩක් නැනේ. (වැඩක් නැති දෙයක් නෑ) CIMA කරා නම් හොදයි. කඩ්ඩ නම් ඉතින් කතා කරලම හදාගන්න පුළුවන්

    ඔව් බන් මන් මේ results එනකන් විතරයි. කැම්පස් යනකන් මේ අමතරව මොකක් හරි කරන්න කියල බැලුවෙ.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    ඉස්සෙල්ල කල්පනා කරපන් උඹට වුර්තිකයෙක් විදිහට කුමන ආකාරයේ වුර්තියක්ද කරන්න ඕන කියල.. අන්න ඒ වුර්තිය ටාර්ගට් කරලා අදාළ කොස් එකක් හොයල බලන්න.. කරන්නම් වාලේ කොර්ස් කරලා මුදල් නාස්ති කරන්න එපා.. ඉංග්‍රීසි ඇරෙන්න වෙනත් දෙයක් කරනවානම් තමුන් කැමති වුර්තියක් අරමුණු කරලා කරන්න...

    ඒක තමයි English course එකක් කරන්න කියල බැලුවෙ.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    Course Medium - English නේද :no:

    කඩ්ඩ දන්නේ නැතුව කඩ්ඩෙන් ඉගෙන ගන්න බෑනේ :(

    කඩ්ඩ පුලුවන් බන්. මට කතා කරන්න එහෙම තමයි ටිකක් අවුල්.
     
    Console

    Active member
  • Aug 29, 2015
    303
    30
    28
    English egena ganna engVid site eka balapan.. Okkoma video tutorials walin kiyala denawa godak watinawa...

    Speaking hada ganna katha karannama wenawa...
    Gud luck
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Mama British council eka kadda kala giya para ithin kiyanna tharam ithin deyak naha speaking course ekak kale! Thibba wagema puluwan :P

    hodayi ithin aluth yaluwo tikak ehema nam hoyagaththa :yes: English overall hadaganna ona nam British council eke general course eka karahan eka patta :yes: ganan tikak wadi ithin :dull:

    Wena course karanawa nam ithin uba BIO kale ithin yanna ona field ekata gelapena ekak karanna :yes:
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා