after A/L course

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මම දැන් මේ අවුරුද්දෙ උපෙ කරල ඉන්නෙ. මොකක් හරි කෝස් එකක් කරන්න් බලාපොරොත්තුවක් තියනව මේ කාලෙ.
    කඩ්ඩ කෝස් එකක් හරි වෙන මොකක් හරි .
    මන් බයෝ වලින් උ.පෙ කරේ.
    මට cima කරොත් වැඩක් නැතිවෙයිද? මේ මගෙ 3 වෙනි පාර උපෙ කරපු, ඉතින් ආයි ඒ ලෙවල් වලට ලෑස්ති වෙන්න කියල නම් කියන්න එපා.

    මේ British council එකේ කඩ්ඩ කෝස් එක කරපු කවුරුහරි ඉන්නවද? මට ඒක කරන්නත් අදග්හසක් තියනව., ඔයාලත් තව දන්න විස්තර එහෙම තියනව නම් මෙතන දාන්න. තව කාට හරි වැදගත් වෙයිනෙ මට නැතත්.
     
    • Like
    Reactions: Console

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම දැන් මේ අවුරුද්දෙ උපෙ කරල ඉන්නෙ. මොකක් හරි කෝස් එකක් කරන්න් බලාපොරොත්තුවක් තියනව මේ කාලෙ.
    කඩ්ඩ කෝස් එකක් හරි වෙන මොකක් හරි .
    මන් බයෝ වලින් උ.පෙ කරේ.
    මට cima කරොත් වැඩක් නැතිවෙයිද? මේ මගෙ 3 වෙනි පාර උපෙ කරපු, ඉතින් ආයි ඒ ලෙවල් වලට ලෑස්ති වෙන්න කියල නම් කියන්න එපා.

    මේ British council එකේ කඩ්ඩ කෝස් එක කරපු කවුරුහරි ඉන්නවද? මට ඒක කරන්නත් අදග්හසක් තියනව., ඔයාලත් තව දන්න විස්තර එහෙම තියනව නම් මෙතන දාන්න. තව කාට හරි වැදගත් වෙයිනෙ මට නැතත්.

    santhosai...

    UCSC eke english course eka poddak balapan malli.....

    english nam igena gaththa kiyala wadi wenne nane...:):):)
     
    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    611
    112
    43
    Gampaha
    UCSC එකේ හොදයි ..දැන් ගොඩ දෙනෙක් එක කරනවා...අවුරුද්ද ට එක intake එකයිද කොහෙද තියන්නන.. :yes:
     
    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    611
    112
    43
    Gampaha
    Podi Silva - පොඩි සිල්වා;18899724 said:
    oka kroth campus apply krnkota awlak enwda

    University of colombo එකෙන් කරන Dip.English එක...අපො නැ Cmpus select එකට ප්‍රශ්නයක් වෙන්නෙ නැ
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    sorry UCSC eke nemei male..... UOC eke.....

    UCSC එකේ හොදයි ..දැන් ගොඩ දෙනෙක් එක කරනවා...අවුරුද්ද ට එක intake එකයිද කොහෙද තියන්නන.. :yes:

    තෑන්ක්ස් වේවා. මන් කෝස් එක ගැන් විස්තර නම් හෙව්වා. මේ තියෙන්නෙ Link එක, නමුත් පේජ් එක update වෙලා නෑ වගේ.
    http://www.ihra.cmb.ac.lk/course_details.php?id=CCEL&ref=LANG
     
    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..

    තෑන්ක්ස් වේවා. මන් කෝස් එක ගැන් විස්තර නම් හෙව්වා. මේ තියෙන්නෙ Link එක, නමුත් පේජ් එක update වෙලා නෑ වගේ.
    http://www.ihra.cmb.ac.lk/course_details.php?id=CCEL&ref=LANG

    Course Medium - English නේද :no:

    කඩ්ඩ දන්නේ නැතුව කඩ්ඩෙන් ඉගෙන ගන්න බෑනේ :(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉස්සෙල්ල කල්පනා කරපන් උඹට වුර්තිකයෙක් විදිහට කුමන ආකාරයේ වුර්තියක්ද කරන්න ඕන කියල.. අන්න ඒ වුර්තිය ටාර්ගට් කරලා අදාළ කොස් එකක් හොයල බලන්න.. කරන්නම් වාලේ කොර්ස් කරලා මුදල් නාස්ති කරන්න එපා.. ඉංග්‍රීසි ඇරෙන්න වෙනත් දෙයක් කරනවානම් තමුන් කැමති වුර්තියක් අරමුණු කරලා කරන්න...
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    British Council වැඩක් නෑ නේ බං ඉන්ග්‍රීසි කදවුරකට යමන් කතා කරවන. කඩ්ඩට සහතික වැඩක් නෑ නෙ. ගානත් අඩුයි ! කවුන්සිලේ ගිනි ගනන් යකූ ! IT කැමති නං java හරි CCNA හරි certification එකක් කරහන් (මාස තුනක් යයි වැඩිම ) pm me if u want more info. CIMA ත් පට්ට. එක stage එකක් හරි කරන්න බලහන්. Good Luck :)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Course Medium - English නේද :no:

    කඩ්ඩ දන්නේ නැතුව කඩ්ඩෙන් ඉගෙන ගන්න බෑනේ :(

    කඩ්ඩ සිංහලෙන් ඉගෙන ගන්නයේ නැත්තන් .. කඩ්ඩ medium කිව්වට් ආය දන් නැති දෙයක් සිංහලෙන් ඇහුව කියල ගහල පන්නන්නේ නෑ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    British Council වැඩක් නෑ නේ බං ඉන්ග්‍රීසි කදවුරකට යමන් කතා කරවන. කඩ්ඩට සහතික වැඩක් නෑ නෙ. ගානත් අඩුයි ! කවුන්සිලේ ගිනි ගනන් යකූ ! IT කැමති නං java හරි CCNA හරි certification එකක් කරහන් (මාස තුනක් යයි වැඩිම ) pm me if u want more info. CIMA ත් පට්ට. එක stage එකක් හරි කරන්න බලහන්. Good Luck :)

    CCNA certification එහෙම expire වෙන්ව නේද ? ඉතින් කලින්ම එහෙම කරලා තියගත්ත කියලා වැඩක් නෑ නේද :oo::oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මචන් .. British Council එකේ අපිට English කෝස් ඒක කරනකොට අපිට තව පහසුකම් ගොඩක් හම්බෙනවද ? ඒ කිව්වේ ඉස්කෝලයක් වගේ උන්ගේ ඔය societies , labs , libraries අරව මේවා ඔක්කොටම සම්බන්ධ වෙන්න පුලුවන්ද ?
     
    මචන් .. British Council එකේ අපිට English කෝස් ඒක කරනකොට අපිට තව පහසුකම් ගොඩක් හම්බෙනවද ? ඒ කිව්වේ ඉස්කෝලයක් වගේ උන්ගේ ඔය societies , labs , libraries අරව මේවා ඔක්කොටම සම්බන්ධ වෙන්න පුලුවන්ද ?

    hane me uba mnwa krath kmak na mekata wela lagala idpn hode :P :P
     
    • Like
    Reactions: Robinhood wage ekek