Podi Silva - පොඩි සිල්වා;18901003 said:hane me uba mnwa krath kmak na mekata wela lagala idpn hode![]()
![]()
A/L වලට රිලීස් උන හින්ද තමයි මේකෙත් ලැගල හිටියේ නැත්තන් ඉන්න වෙන්නෙත් නෑ 
Podi Silva - පොඩි සිල්වා;18901003 said:hane me uba mnwa krath kmak na mekata wela lagala idpn hode![]()
![]()
A/L වලට රිලීස් උන හින්ද තමයි මේකෙත් ලැගල හිටියේ නැත්තන් ඉන්න වෙන්නෙත් නෑ 
British Council වැඩක් නෑ නේ බං ඉන්ග්රීසි කදවුරකට යමන් කතා කරවන. කඩ්ඩට සහතික වැඩක් නෑ නෙ. ගානත් අඩුයි ! කවුන්සිලේ ගිනි ගනන් යකූ ! IT කැමති නං java හරි CCNA හරි certification එකක් කරහන් (මාස තුනක් යයි වැඩිම ) pm me if u want more info. CIMA ත් පට්ට. එක stage එකක් හරි කරන්න බලහන්. Good Luck
මම දැන් මේ අවුරුද්දෙ උපෙ කරල ඉන්නෙ. මොකක් හරි කෝස් එකක් කරන්න් බලාපොරොත්තුවක් තියනව මේ කාලෙ.
කඩ්ඩ කෝස් එකක් හරි වෙන මොකක් හරි .
මන් බයෝ වලින් උ.පෙ කරේ.
මට cima කරොත් වැඩක් නැතිවෙයිද? මේ මගෙ 3 වෙනි පාර උපෙ කරපු, ඉතින් ආයි ඒ ලෙවල් වලට ලෑස්ති වෙන්න කියල නම් කියන්න එපා.
මේ British council එකේ කඩ්ඩ කෝස් එක කරපු කවුරුහරි ඉන්නවද? මට ඒක කරන්නත් අදග්හසක් තියනව., ඔයාලත් තව දන්න විස්තර එහෙම තියනව නම් මෙතන දාන්න. තව කාට හරි වැදගත් වෙයිනෙ මට නැතත්.
නොදන්න මඟුල් කියන්න එපා බන් ... උඹ ජීවිතේට British Council එකට ගිහිල්ල තියෙනවද කියපන්.
උන්ගෙ තමයි මම දැකල තියෙන හොඳම English courses තියෙන්නෙ. Teaching techniques එහෙම පට්ට. 90% විතර උගන්නන්නෙ සුද්දො. කෙනෙක්ට ඉගෙනගන්න ආස විදියට Interactive + Activity based class room setup එකක් තියෙන්නෙ.
උදාහරණයකට මම IELTS කරන්න ගියා .. ඒකෙ පළවෙනි දවසෙ ක්ලාස් එක පටන් ගත්ත ගමන්ම කොළයක් දීල කියනව ඒ කොලේ තියෙන activities වලට අදාලව මේ ක්ලාස් එකේ ඉන්න අය හොයාගෙන ෆිල් කරන්න කියල
කොලේ මෙහෙම තියෙන්නෙ activities.
............ went to a party last week.
............ spent the week end with family
පළවෙනි දවසෙ ක්ලාස් එක පටන් අරන් පළවෙනි විනාඩි 10 යද්දි මුළු ක්ලාස් එකේම ඉන්න අයව අඳුරඟෙන ඉවරයි ...



Course Medium - English නේද
කඩ්ඩ දන්නේ නැතුව කඩ්ඩෙන් ඉගෙන ගන්න බෑනේ![]()
කැම්පස් යන්න අදහසක් නැත්නම් මොකටද යකෝ 3න් පාරක් කලේ. මම මේ එක පාරක් කරපු එක ගැනත් දුක් වෙනවා.


CCNA certification එහෙම expire වෙන්ව නේද ? ඉතින් කලින්ම එහෙම කරලා තියගත්ත කියලා වැඩක් නෑ නේද![]()

එහෙම එකක් කියල නැනේ උ .. result එනකන්ද දන් නැනේ![]()
කැම්පස් යන්න අදහසක් නැත්නම් මොකටද යකෝ 3න් පාරක් කලේ. මම මේ එක පාරක් කරපු එක ගැනත් දුක් වෙනවා.
එහෙම එකක් කියල නැනේ උ .. result එනකන්ද දන් නැනේ![]()
යන්න නම් ඉන්නේ ඉතින් CCNA, JAVA වැඩක් නැනේ. (වැඩක් නැති දෙයක් නෑ) CIMA කරා නම් හොදයි. කඩ්ඩ නම් ඉතින් කතා කරලම හදාගන්න පුළුවන්
ඉස්සෙල්ල කල්පනා කරපන් උඹට වුර්තිකයෙක් විදිහට කුමන ආකාරයේ වුර්තියක්ද කරන්න ඕන කියල.. අන්න ඒ වුර්තිය ටාර්ගට් කරලා අදාළ කොස් එකක් හොයල බලන්න.. කරන්නම් වාලේ කොර්ස් කරලා මුදල් නාස්ති කරන්න එපා.. ඉංග්රීසි ඇරෙන්න වෙනත් දෙයක් කරනවානම් තමුන් කැමති වුර්තියක් අරමුණු කරලා කරන්න...
Course Medium - English නේද
කඩ්ඩ දන්නේ නැතුව කඩ්ඩෙන් ඉගෙන ගන්න බෑනේ![]()
English overall hadaganna ona nam British council eke general course eka karahan eka patta
ganan tikak wadi ithin 

තෑන්ක්ස් වේවා. මන් කෝස් එක ගැන් විස්තර නම් හෙව්වා. මේ තියෙන්නෙ Link එක, නමුත් පේජ් එක update වෙලා නෑ වගේ.
http://www.ihra.cmb.ac.lk/course_details.php?id=CCEL&ref=LANG