එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ දුප්පත් උදේ කෑම :sorry:
    රතු කැකුළු බත්
    පොල් සම්බෝල
    ගෙදරම වවපු බන්ඩක්කා උයලා..
    හාල්මැස්සෝ තෙල් දාලා ..
    hRjAfE1.jpg
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    උඹලත් මහා පුදුම මිනිස්සු බන්... මේකේ රෙසිපි දාන එවුන් ඒවා දාන්නේ කිසිම ප්‍රතිලාබයක් ගන්න නෙවෙයි... රෙසිපි දාන එවුන්ට එලකිරියෙන් මුදල් ගෙවන්නේ නැහැ මචන්...ඒ හින්ද සමාජයේ යහපත වෙනුවෙන් නිකම් දෙන බුද්ධිමය දේපල හැමදෙනාගේම ප්‍රයෝජනය පිණිස අකුරු කරන උදවියගේ නිදහස අවතක්සේරු කරන්න එපා...

    Salute for the talk
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඉන්දුනීසියන් ප්‍රයිඩ් රයිස්
    හෙවත්
    ලංකාවේ භාෂාවෙන් නාසි ගුරාන්
    උප්පැන්නයේ නම නම් Indonesian Fried Rice Nasi Goreng හදමු ..
    Bohoma sthuthiy ayye:)
    Ayyage Garlic bread ekath try karanna one:D

    අපේ දුප්පත් උදේ කෑම :sorry:
    රතු කැකුළු බත්
    පොල් සම්බෝල
    ගෙදරම වවපු බන්ඩක්කා උයලා..
    හාල්මැස්සෝ තෙල් දාලා ..
    hRjAfE1.jpg

    Haal masso thel daalay sambolay bathuy:(:sorry:
    Badagini welaawata ena honda na me paththata:dull:
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    බිත්තර නූඩ්ල්ස් හදමු

    බිත්තර නූඩ්ල්ස් හදමු

    අවශ්‍ය ද්‍රව්‍ය
    නූඩ්ල්ස් ග්‍රෑම් 500
    බිත්තර 5
    ගම්මිරිස් කුඩු තේ හැඳි 1-2 අතර (ගම්මිරිස් වලට මම කැමති නිසා 2ක් වගේ ගන්නවා මම නම්)
    කහ කුඩු තේ හැඳි බාගයක්
    රතු ළූණු ග්‍රෑම් 50ක්
    අමු මිරිස් කරල් 5ක්
    මිරිස් මේස හැඳි දෙකක්
    පොල් තෙල්


    සාදන ක්‍රමය
    නූඩ්ල්ස් තම්බා දිය බේරා ගන්න
    බිත්තර ටික කඩලා බාජනයක දමා ගම්මිරිස්, කහ කුඩු, ලුණු ටිකක් ,කෑලි මිරිස්, රතුළුණු, කුඩාවට කපපු අමු මිරිස් දමා හොදින් ගසා ගන්න.
    ඊට පස්සේ බාජනයකට බෝල් තෙල් ටිකක් දාල තෙල් රත් වුනාම මේ මිශ්‍රණය දාලා හැඳි මිටකින් කූරු ගාමින් ඔම්ලට් එකක් කැබලි විදියට හැදෙනකල් සාදාගන්න
    ඊට පස්සේ නූඩ්ල්ස් ටික මේ මිශ්‍රණයට දාලා හොදට මිශ්‍ර කරලා නැවතත් මද ගින්නේ විනාඩියක් විතර තියලා බා ගන්න.

    ඔන්න දැන් බිත්තර නූඩ්ල්ස් ලෑස්තියි .
    දැන් ඉතින් බෙදාගෙන කන්න තියෙන්නේ කට පුච්ච ගන්නේ නැතිව.

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: laMir and paris

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඉන්දුනීසියන් ප්‍රයිඩ් රයිස්
    හෙවත්
    ලංකාවේ භාෂාවෙන් නාසි ගුරාන්
    උප්පැන්නයේ නම නම් Indonesian Fried Rice Nasi Goreng හදමු ..

    IMG_20150831_152541_zpspgl0eqff.jpg


    ඉතුරුව ෆ්‍රිජ් එකේ...:P:P:P:P

    පට්ට පොලා. :)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපේ දුප්පත් උදේ කෑම :sorry:
    රතු කැකුළු බත්
    පොල් සම්බෝල
    ගෙදරම වවපු බන්ඩක්කා උයලා..
    හාල්මැස්සෝ තෙල් දාලා ..
    hRjAfE1.jpg

    අඩෝ මේකට නම් හොදටම කෙල ඉනුවා බන්. මම ආසම කෑමක් තමා බණ්ඩක්ක කිරට උයල කන්න. අපේ අම්ම තමා නියමෙට හදන්නේ. සැහෙන කාලෙකින් කන්න බැරි උනා:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ දුප්පත් උදේ කෑම :sorry:
    රතු කැකුළු බත්
    පොල් සම්බෝල
    ගෙදරම වවපු බන්ඩක්කා උයලා..
    හාල්මැස්සෝ තෙල් දාලා ..
    hRjAfE1.jpg
    සංකේ උම නං මහ හිතක් පපුවක් නැති එකෙක ඕයි!!!:dull::dull::dull:
    මේ ලෝකේ තියන රහම කෑම වේල දාල, බඩේ ගිනි අවුලුවලා.....:dull::dull::growl:
    අම්මපා තොට නං කපුටොම කොටපිය මං කියන්නේ.......:growl::growl:

    දැන මේක දැකල බඩගිනියි ඕයි!! සෙද්ද!!