මමත් සැරයක් ෆ්රෙන්ච් ෆ්රයිස් හැදුවා...හරියට ආවේ නෑ..මේ විදිහට නෙමෙයි..මීට වඩා ටිකක් වෙනස් විදිහට හැදුවේ..මෙහෙම හදලා බලන්න ඕනේ..
තෑන්ක්ස් චූටි පුතේ..
![]()

මමත් සැරයක් ෆ්රෙන්ච් ෆ්රයිස් හැදුවා...හරියට ආවේ නෑ..මේ විදිහට නෙමෙයි..මීට වඩා ටිකක් වෙනස් විදිහට හැදුවේ..මෙහෙම හදලා බලන්න ඕනේ..
තෑන්ක්ස් චූටි පුතේ..
![]()

මල්ලි ඔයා සිම් විකුණන කතාව නම් මන් විශ්වාස කරන්නේ නෑමයි....මොකද මේකේ එක එක නම් වලින් කට්ටිය ආවට එයාල ත්රෙඩ් වලදී හැසිරෙන විදියෙන් එයාල දක්වන අදහස් වලින් අපිට යම් අවබෝධයක් ගන්න පුළුවන්.....එයාල දක්වන අදහස් වලින් එයාලගේ බුද්ධි මට්ටම් ගැනත් කියන්න පුළුවන්.....![]()

ඒ කිව්වේ මම මන්ද බුද්ධිකයි කියලද කිව්වේ.![]()

ඔව් අට පාස් නැති මැට්ටෙක් කියල තේරෙනවනේ.......![]()

අට නම් පාස්. මාව වීරවංශ තරම් පාච්චල් කරන්න එපා. O/L වලින් තමයි මට කෙළ උනේ.![]()

අට නම් පාස්. මාව වීරවංශ තරම් පාච්චල් කරන්න එපා. O/L වලින් තමයි මට කෙළ උනේ.![]()

අපිත් නිකං ඉමු......අයිති කාරයත් අතෑරපු ත්රෙඩ් එකක් කියන්නේ කුණු ගොඩක් වෙන්න ඕනිනේ.....මල්ලි ඔයා සිම් විකුණන කතාව නම් මන් විශ්වාස කරන්නේ නෑමයි....මොකද මේකේ එක එක නම් වලින් කට්ටිය ආවට එයාල ත්රෙඩ් වලදී හැසිරෙන විදියෙන් එයාල දක්වන අදහස් වලින් අපිට යම් අවබෝධයක් ගන්න පුළුවන්.....එයාල දක්වන අදහස් වලින් එයාලගේ බුද්ධි මට්ටම් ගැනත් කියන්න පුළුවන්.....![]()
මල්ලි ඔයා සිම් විකුණන කතාව නම් මන් විශ්වාස කරන්නේ නෑමයි....මොකද මේකේ එක එක නම් වලින් කට්ටිය ආවට එයාල ත්රෙඩ් වලදී හැසිරෙන විදියෙන් එයාල දක්වන අදහස් වලින් අපිට යම් අවබෝධයක් ගන්න පුළුවන්.....එයාල දක්වන අදහස් වලින් එයාලගේ බුද්ධි මට්ටම් ගැනත් කියන්න පුළුවන්.....![]()
රෑ 1.15 යි ඉස්සර පාන්දර 3.30 විතර වෙනකනුත් ඇහැරගෙන ඉන්නවා දැන් නම් පුරුදු වෙලා.. අද කෙල්ලගේ උපන්දිනේ. මෙච්චර වෙලා මලක් කැඩුවා. කොහොමත් මේ නයිට් කරන ගමන් ඉන්නේ රූම් එකට වෙලා. තව ටිකකින් නිදා ගන්න යනවා.

අට නෙවෙයි පහ වත් පාස් නැති පාටක් තමයි මට නම් පෙන්නේ.......අනේ මැට්ටා......
ඔයා මේකේ එක එක ත්රෙඩ් වල කියල තියෙන ඒවා අරන් මන් පෙන්නුවොත් ආයේ එන්නේ නැතුව දුවන්න තමයි වෙන්නේ.......
අනේ මන්ද මල්ලි......මිනිස්සු බොරු කියන එකත් ඉවසන්න පුළුවන්......එත් කියපු ගමන් අහු වෙන සීනිබෝල ගොන් බොරු කියන අය දැක්කම නම් එපාම වෙනවා........එක්කෝ බොරු නොකිය ඉන්න ඕනි.....නැත්තම් අහු නොවෙන බොරු කියන්න ඕනි....... 5 පාස් නැති මැට්ටා.....![]()

බලන්න මල්ලි අපි මේ අනුන්ගේ ත්රෙඩ් එකක් ඇදගෙන යනවා.....ත්රෙඩ් එක දාපු කිඹුල් අය්යා එළකිරි ඇවිත් අඩුම තරමේ මේ ත්රෙඩ් එකට බම්ප් එකක් වත් දාන්නේ නැතුව යනවා.......ත්රෙඩ් එක දාපු කෙනාටත් මේක වැඩක් නැත්තම් අපි ඇයි අනුන්ගේ ත්රෙඩ් වලට කාලේ නාස්ති කරන්නේ.......අපිත් නිකං ඉමු......අයිති කාරයත් අතෑරපු ත්රෙඩ් එකක් කියන්නේ කුණු ගොඩක් වෙන්න ඕනිනේ.....

සිම් විකුණන එවුන් රූම් එකකට වෙලා නයිට් කරන කතා මම අහල නැහැ.. එක්කෝ මු දොස්තර කෙනෙක්... නැත්තම් නර්ස් කෙනෙක්... නයිට් කරන ගමන් නිදාගන්න පුළුවන් ඔය මම කියපු දෙගොල්ලන්ට පමණයි... අපිව අන්දන්න ටිකක් අමාරුයි කියල රිදිලා පුතේ...![]()

උදේට සිම් විකුණනවා රෑට නයිට් කඩේ කොත්තු ගහනවා අයියේ. ඕලෙවල් ෆේල් මට මොන නර්ස් හෝ දොස්තර කම්ද. නර්ස් කෙනෙක් හැටියට දොස්තර මහත්තයෙක් ගාව වැඩ කලා කාලෙකට කලියෙන්. බෙහෙතක් වරද්දලා පොඩි කේස් එකක් ගිහින් මට එදා ඉඳන් එන්න එපා කිව්වා. නයිට් කඩේ කට්ටිය නැති වෙලේට ගිහින් නිදා ගන්නවා. ආයේ ඇහැරලා ඕනේ වෙලේට කබ කඩ කඩ ඇවිත් කොත්තු ඕනේ උනොත් දාලා දෙනවා. රයිසුත් එහෙමයි.
වෙලාව 1.40 යි. අද ඉරිදා නිසා ටිකක් බිස්නස් වැඩියි. දැනුයි පොඩි නිවනක් ආවේ. දැන් පොඩ්ඩක් ඇලවෙන්න යනවා. සුභ දවසක් වේවා.. බුදු සරණයි....

ඔව්ව කියහන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට... මම ලංකාවට ආවාම එනවා උඹෙන් සිම් එකක් ගන්න... එතකොට බලමුකෝ..![]()
රිදිලා පුටේ.. මිනිස්සු ලියන කියන දේවල් බැලුවාම සහ හැසිරෙන විදිහ බැලුවාම ඒ මනුස්සයාගේ වටපිටාව ගැන 75% ක අනාවැකියක් කියන්න මට පුළුවනි.. ලංකාව වටේ කරක් ගහල කට්ට කපටි කයිරාටික අං ගිලපු එවුන් එක්ක ආණ්ඩුවේ රස්සාවක් අවුරුදු දොළහක් කරලා මෙහෙත් ඉන්න අං ගිලපු එවුන් එක්ක අවුරුදු පහක් හක්කොලන් කරපු වයස 38 ක් වෙන මාව අන්දන්න උඹ ඉගෙනගත්තු විජ්ජාවල් මදියි කොල්ලෝ..![]()
![]()

ඕකනේ ඉතින් ඇත්ත කිව්වම උඹලා පිලිගන්නේ නෑ කියන්නේ. 

පල යන්න බොරු නොකියා උඹ තාම නර්ස් තමයි..
දැන් ටික දවසකට කලින් මම දැක්ක උඹ කොත්තමල්ලි වීඩියෝ එකේ සුනිල් පෙරේරා ලඟ නටනවා යුනිෆෝර්ම් එක ගහන්..![]()

කට්ටිය ෙවන තැනක චැට් කරමුද??
ෙම්ෙක් දැන් ෙරසිපියක් ෙහායන්න ගියාම ඒපා ෙවනවා![]()
කට්ටිය ෙවන තැනක චැට් කරමුද??
ෙම්ෙක් දැන් ෙරසිපියක් ෙහායන්න ගියාම ඒපා ෙවනවා![]()
වැඩ අධිකයි....බලන්න මල්ලි අපි මේ අනුන්ගේ ත්රෙඩ් එකක් ඇදගෙන යනවා.....ත්රෙඩ් එක දාපු කිඹුල් අය්යා එළකිරි ඇවිත් අඩුම තරමේ මේ ත්රෙඩ් එකට බම්ප් එකක් වත් දාන්නේ නැතුව යනවා.......ත්රෙඩ් එක දාපු කෙනාටත් මේක වැඩක් නැත්තම් අපි ඇයි අනුන්ගේ ත්රෙඩ් වලට කාලේ නාස්ති කරන්නේ.......අපිත් නිකං ඉමු......අයිති කාරයත් අතෑරපු ත්රෙඩ් එකක් කියන්නේ කුණු ගොඩක් වෙන්න ඕනිනේ.....

මට මේ ජීවිතේ ම එපා වෙලා ඉන්නේ....