පුතාට කොම්පියුටරයක් ගන්න

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......

    මොකෝ සිඞහලු මේක සෑහෙන දවසක් තිස්සේ බම්ප් වෙන්නේ..:sorry::sorry:
    මේක දාපු මෑන්ස් කොම්පුටරයක් අරන් දීල නේද..:P:P
    මෑන්ස්ගේ පොඩි එකාට කියන්න ඕනේ ඉන්ටනෙට් ඉල්ලාපන් කියලා..:):)
    මේ දවස් වල හේලෝ එකත් වේලෙනවා..:dull::dull:
    පොඩි එකටත් ඔන්ලයින් පුරුදු කරලා ගන්න ඕනේ..:):)
    පොඩි කාලෙම පුරුදු කරාම ලොකු වෙද්දී පට්ට වැඩ්ඩෙක් වෙයි... :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මොකෝ සිඞහලු මේක සෑහෙන දවසක් තිස්සේ බම්ප් වෙන්නේ..:sorry::sorry:
    මේක දාපු මෑන්ස් කොම්පුටරයක් අරන් දීල නේද..:P:P
    මෑන්ස්ගේ පොඩි එකාට කියන්න ඕනේ ඉන්ටනෙට් ඉල්ලාපන් කියලා..:):)
    මේ දවස් වල හේලෝ එකත් වේලෙනවා..:dull::dull:
    පොඩි එකටත් ඔන්ලයින් පුරුදු කරලා ගන්න ඕනේ..:):)
    පොඩි කාලෙම පුරුදු කරාම ලොකු වෙද්දී පට්ට වැඩ්ඩෙක් වෙයි... :rofl::rofl:

    :lol::lol::lol: :rofl::rofl::rofl: මාකොලොස්ගේ ඩඩා උඹලගේ ගෙදර ආවද?? නැත්නම්... නෑ නෑ එක්කෝ ඕනේ නෑ සහෝ.. :rofl::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මොකෝ සිඞහලු මේක සෑහෙන දවසක් තිස්සේ බම්ප් වෙන්නේ..:sorry::sorry:
    මේක දාපු මෑන්ස් කොම්පුටරයක් අරන් දීල නේද..:P:P
    මෑන්ස්ගේ පොඩි එකාට කියන්න ඕනේ ඉන්ටනෙට් ඉල්ලාපන් කියලා..:):)
    මේ දවස් වල හේලෝ එකත් වේලෙනවා..:dull::dull:
    පොඩි එකටත් ඔන්ලයින් පුරුදු කරලා ගන්න ඕනේ..:):)
    පොඩි කාලෙම පුරුදු කරාම ලොකු වෙද්දී පට්ට වැඩ්ඩෙක් වෙයි... :rofl::rofl:

    මාකොලොස් ගේ පරණ account එකත් මාට්ටු :rofl: එල එල දැන් උබේ account තුනක් මං දන්නවා :dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :yes:

    ෂුවර්ද ? :sorry: කොහොමද එහෙම කියනේ ? :nerd:

    මාර්ක්ගේ ෆෙක්ස් හොයන්න අමාරුයි බන්
    උගෙ ෆෙක්ස් ටිකක්වත් ඌ වගේ නෙවෙයි ඒවාට වෙනම අනන්‍යතා තියෙනවා .ඇත්තටම මාර්ක්ගේ ඔරිජිනල් එක මාර්ක්මද කියලා සුවර් නෑ
    කාලෙකට උඩදි කිරියේ ඉන්න ප්‍රසිද්ධම පොරක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා.ඒක දාලා තිබ්බේ එහෙම පිටින්ම මාර්ක්ගේ ස්ටයිල් එකට. මම හිතුවේ මාර්ක්ව කොපි කරන්න ට්‍රයි කරලා කියලා.මෙම්බර්ස්ලා කිහිප දෙනෙක් කියලා තිබ්බා මාර්ක්ගෙ ෆෙක් එකක් ඩෙටෙක්ට් වුනා කියලා . පැයකින් ත්‍රේඩ් එක මිසින්.ඇඩ්මින්ට කියලා මකලා දාලා.
    ඊට පස්සේ ඒ ත්‍රේඩ් එකේ තිබ්බ සිදුවීමට අදාල දෙයක් ගැන මාර්ක් තව ත්‍රේඩ් එකක් දාලා තිබ්බා

    මේ ලගදි අලුත් එක්කෙනෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා දාපු ත්‍රේඩ් එකක් මකන්න පුලුවන්ද අහලා.ඒකට මාර්ක් පොස්ට් එකක් දාලා තිබ්බා ,කලින් සැරෙක එකවුන්ට් එක පැටලිලා ත්‍රේඩ් එකක් දාලා තව පොඩ්ඩෙන් එක්ස්පොස් වෙනවා එත් ඇඩ්මින්ට කියලා ත්‍රේඩ් එක මැකුවා කියලා .

    මාර්ක්ගෙ එකවුන්ට් එකක් කියලා මම හිතන එකක් කාලේකට කලින් ත්‍රේඩ් එකක දාලා තිබ්බා එයාගෙ එලකිරියේ තියෙන එකවුන්ට් එකක්වත් ෆේක් නෙවෙයි ඔක්කොම ඔරිජිනල් කියලා .

    මේ ත්‍රේඩ් එකේ ඉන්න පොර මාර්ක්ව කොපි කරන්න හදනවා .පොර මාර්ක් නෙවෙයි
    බිලිත් මාර්ක්ගේ ෆේක් එකක් වෙන්න අමාරුයි .
    වාක්‍යක අන්තිමට ස්මයිලි දෙක ගානේ දැම්මට මාර්ක්ම වෙන්න ඕනේ නෑ
     
    සම්යිලිස් දෙක විතරක් නෙවයි හැබැයි උගේ තව කතා කරන විලාසයක් පොඩ්ඩක් බලල තමයි මං එහෙම කිව්වේ :sorry:
    කොහොම හරි උට අම්බානෙක ෆේක් තියෙන්න ඕනේ කියල නං දන්නවා :nerd: ඌ මට කින්ඩියට කිව්වනේ .. මගේ ෆේක් උබට හිතා ගන්නවත් බෑ කියල :shocked:
    මූ නිකන් alian කෙනෙක්ට දාව උපන්න කෙල්ලෙක්ගෙ අම්මගේ මස්සිනාගේ පුතාගේ ගෙදර අසල්වැසි නෑයෙක් වගෙයි බන් .. ඒ තරම් ගුප්තයි .. :baffled:
    දැන් ඌ මේක දැක්කොත් ඕනවට වඩා උඩ යනවා .. ඒ හින්ද නොදක ඉන්න තරමට හොඳයි :dull:
    ෆේක් එකකින් මේ පොස්ට් ඒක දැකල මාක් එකවුන්ට් එකෙන් දුවන් එයි දැන් :oo:
     
    බිලිගේ පරණ ත්‍රේඩ් බලන්න
    ඒවාගෙ පොරගේ දැන් තියෙන ස්ටයිල් එකට වඩා ටිකක් වෙනස් විදියට තියෙන්නෙ

    තව මාර්ක් කියන්නේ ගම්පහ කියලනේ කියන්නේ
    එත් ජන්දෙට පස්සේ ත්‍රේඩ් එකක දාලා තිබ්බා දකුණේ කියන්න ලැජ්ජයි කියලා
    බොහොවිට මාර්ක්ගෙ පලවෙනි එකවුන්ට් එක වෙන එකක්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බිලිගේ පරණ ත්‍රේඩ් බලන්න
    ඒවාගෙ පොරගේ දැන් තියෙන ස්ටයිල් එකට වඩා ටිකක් වෙනස් විදියට තියෙන්නෙ

    තව මාර්ක් කියන්නේ ගම්පහ කියලනේ කියන්නේ
    එත් ජන්දෙට පස්සේ ත්‍රේඩ් එකක දාලා තිබ්බා දකුණේ කියන්න ලැජ්ජයි කියලා
    බොහොවිට මාර්ක්ගෙ පලවෙනි එකවුන්ට් එක වෙන එකක්

    උගේ පරණ එකවුන්ට් එකක් නං අනිවා තියෙන්න ඕනේ :dull: ෂුවර් එකට මොකක් හරි කේස් එකකට ලජ්ජා වෙලා එලකිරියෙන් පැනපු එකෙක් :rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උගේ පරණ එකවුන්ට් එකක් නං අනිවා තියෙන්න ඕනේ :dull: ෂුවර් එකට මොකක් හරි කේස් එකකට ලජ්ජා වෙලා එලකිරියෙන් පැනපු එකෙක් :rofl:

    සමහරවිඑ ඒක තාම වැඩකරන එලකිරියේ ප්‍රසිද්ධම එකවුන්ට් එකක් වෙන්නත් පුලුවන් ;);)
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    රත්තරං;18902276 said:
    :):)
    ලංකාවේ රුපියල් 5000ට කම්පියුටර් විකුනන, රුපියල් 20ට ඉන්ටනෙට් දෙන පව තමා බන් ඔය...:lol::lol:

    ඔය එකෙක් ඉන්නේ ගෑනි වගේ ත්‍රෙඩ් වල හින්ට් ගහ ගහ යනවා. කොහෙදි හරි කතාවකට සෙට් උනොත් පූසා වගේ ඉන්නවා. විලි ලැජ්ජයි. කොන්දක් නැති හිපාටුවෝ:lol::lol:

    මේකෙදිත් ඒකම තමයි උනේ මචං. බැරිමතැන තමයි ඔය රිදිලා කියන පොන්සියා satanic කියලා උගේම ෆේක් එකක් බස්සල කිව්වේ මම උබේ ෆේක් එකක් කියලා. අපි දැකලා තියෙනවා බයාදු නෝන්ජල් මිනිස්සු ඕන තරම්. ඒත් මේ වගේ නපුංසකයෙක් මම ජීවිතේට දැක්කේ නෑ.ඕකගෙ මොනිටරේට පණ තියෙනවනම් ඕකගෙ කලිසම ගලවලා චීත්තයක් අන්දවයි. :lol::lol::lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    උගේ පරණ එකවුන්ට් එකක් නං අනිවා තියෙන්න ඕනේ :dull: ෂුවර් එකට මොකක් හරි කේස් එකකට ලජ්ජා වෙලා එලකිරියෙන් පැනපු එකෙක් :rofl:
    ඕකට එකවුන්ට් පහකට වඩා තියෙනව. එක පාරක් මට රෙප් දීල එකම කමෙන්ට් එක දාල 5කට වඩා එකම දවසෙ. එ ඔක්කොගෙම රෙප් පවර් එක 30 ට නම් එහා වෙන්න ඕනෙ.
    කොහොමත් දැන් එකවුන්ට් එකක් හදල රෙප් කොටු 11 ගහන එක මහ ගේමක් නෙමෙ. :P
    දැන් කට්ටියගෙ රෙප් පවර් සෑහෙන්න වැඩී. හරි හමන් 5ක් රෙප් දුන්න ගමන් 100 පනිනව. එක ත්‍රෙඩ් එකකට රෙප් 800+ තියෙනව මගේ. :) ඒ ත්‍රෙඩ් එක දැන් දැන්ම නම් ඒකෙන්ම කොටු 11 ගහන්න පුලුවන්.

    ඔය සියුස් ගෙ ඊශ්‍රායල් ත්‍රෙඩ් එකට රෙප් 1000+ පන්නල ඇති. ඉරේශ්, නුවන්, බඩිය,වොල්වො වගේ 3-4 දෙනෙක් රෙප් දීපු ගමන් කොටු 11 ගහන එක නතින්ග්.. :):D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :lol::(
    උබ හිතලා තියන දුර බන් ,,,
    හැබැයි සහතික ඇත්ත කතාව බන් ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕකට එකවුන්ට් පහකට වඩා තියෙනව. එක පාරක් මට රෙප් දීල එකම කමෙන්ට් එක දාල 5කට වඩා එකම දවසෙ. එ ඔක්කොගෙම රෙප් පවර් එක 30 ට නම් එහා වෙන්න ඕනෙ.
    කොහොමත් දැන් එකවුන්ට් එකක් හදල රෙප් කොටු 11 ගහන එක මහ ගේමක් නෙමෙ. :P
    දැන් කට්ටියගෙ රෙප් පවර් සෑහෙන්න වැඩී. හරි හමන් 5ක් රෙප් දුන්න ගමන් 100 පනිනව. එක ත්‍රෙඩ් එකකට රෙප් 800+ තියෙනව මගේ. :) ඒ ත්‍රෙඩ් එක දැන් දැන්ම නම් ඒකෙන්ම කොටු 11 ගහන්න පුලුවන්.

    ඔය සියුස් ගෙ ඊශ්‍රායල් ත්‍රෙඩ් එකට රෙප් 1000+ පන්නල ඇති. ඉරේශ්, නුවන්, බඩිය,වොල්වො වගේ 3-4 දෙනෙක් රෙප් දීපු ගමන් කොටු 11 ගහන එක නතින්ග්.. :):D

    :yes::yes::yes:
    මේ විශ්වයේ තාමත් නොවිසඳුණු අභිරහස් සෑහෙන්න තියෙනවා නේ :oo: