පට්ටයි ඈ..
පේන්ට් එක හොඳටම සවුත්තු වෙලා නැත්තං අපරාදෙ පේන්ට් කරන්න එපා බං. ඔහොමම තව කලක් දුවන්න
ඔව් බං දැන්ම හදන්නේ නෑ.මාස 3ක් විතර ලග ලග දුවලා හෙලවෙන ගැජට් එනම මනං හදන්න ඕනේ.. .පේන්ට් එක තහඩුවටම හුරලා අලුතෙන්ම ගහන්න ඉන්නේ මම..deep dish alloy wheels හොයනවා මේ දවස් වල මේකට දාන්න..තාම තියෙන්නේ ජපානෙන් ආපු රීම් මේකේ..
...ගෙදර අරන් එන ගමන් කැළණි පන්සලට ගොඩ උනා පුරුද්දක් හැටියට..මේ ඉන්නේ මම...මූන පෙන්නන්නේ නෑ මාව දැකල නැති කුකුලන්ට..
..

..හැබැයි බොඩි/එන්ජින් කන්ඩිෂන් සුපිරි බඩුවක්..
පරණ කාර් එකක් මිලදී ගෙන මා වැටුන අමාරුවේම උඹත් වැටීම ගැන මගේ හදපිරි මෙව්වා එක පුද කරනවා.......!!
බේබි ක්රීම් කාරයා...... උඹ අහු වෙයන්කෝ...... 

