පාන් නෑ :(

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඔව් සිඞ්හලු :( :(
ඡන්දෙන් පස්සෙ අපේ පාරෙ කඩවල පාන් නෑ :no: :no:
ඉස්සර ත්‍රීවිල් එහෙක අයිස්ක්‍රීං අරං එනව වගේ මියුසික් එකක් දාගෙන උදේටයි හවසටයි පාන් කාරයෙක් ආව දැන් ඒ එන්නෙත් නෑ :no: :no:
හන්දියටම ගිය වෙලාවක තමා පාන් ගන්නෙ :oo: :oo:
යහපාලනෙන් පාන් පාලනය කරන්න යනවද සිඞ්හලු :dull: :dull:
 
Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    alfred-e-newman.gif
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ඔලෙවල් ෆෙල් උනාම පාන් තමා කන්න වෙන්නේ :(
    බත් කන්න ජොබ් එකක් කරන්න පුළුවනැ නේද ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔලෙවල් ෆෙල් උනාම පාන් තමා කන්න වෙන්නේ :(
    බත් කන්න ජොබ් එකක් කරන්න පුළුවනැ නේද ?

    නෑ බං වඩු මඩුවක ජොබක් සෙට් වුනා :D :D
    වඩු වැඩ බැරි නිසා ලී කපන්න කොටං පටවන්න වගේ තමා උදව් වෙන්නෙ :yes: :yes:
    නිකං ඉන්නත් වෙලාව සෑහෙන්න හම්බවෙනව :D :D
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    නෑ බං වඩු මඩුවක ජොබක් සෙට් වුනා :D :D
    වඩු වැඩ බැරි නිසා ලී කපන්න කොටං පටවන්න වගේ තමා උදව් වෙන්නෙ :yes: :yes:
    නිකං ඉන්නත් වෙලාව සෑහෙන්න හම්බවෙනව :D :D
    වඩු වැඩ බැරිනම් නිකන් ඉන්න වෙලාවක ගල් කපන්නත් උදව් වෙයන්... අමතර ආදායමක්නේ :cool:
    නිකං ඉන්නත් වෙලාවට ගෙවනවනම් අසම්මත ලයින් එකක් :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වඩු වැඩ බැරිනම් නිකන් ඉන්න වෙලාවක ගල් කපන්නත් උදව් වෙයන්... අමතර ආදායමක්නේ :cool:
    නිකං ඉන්නත් වෙලාවට ගෙවනවනම් අසම්මත ලයින් එකක් :baffled:

    පඩිය පඩියමයි බං ගස් ගත්තොත් ඒක කපල පටවන්න උදව් වෙන්න යනව හැමදාම ගස් ගන්න අහුවෙන්නෑ :no: :no:
    ඉතිං සතියට දවස් තුනක්වත් වඩුමඩුවෙ නිකං ඒ වෙලාවෙ තමා ලී කපන්න එහෙම උදව් වෙන්නෙ :dull: :dull:
    පඩිය මාසෙට බං කොච්චර පැටෙව්වත් එකම ගාන :no: :no:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    පඩිය පඩියමයි බං ගස් ගත්තොත් ඒක කපල පටවන්න උදව් වෙන්න යනව හැමදාම ගස් ගන්න අහුවෙන්නෑ :no: :no:
    ඉතිං සතියට දවස් තුනක්වත් වඩුමඩුවෙ නිකං ඒ වෙලාවෙ තමා ලී කපන්න එහෙම උදව් වෙන්නෙ :dull: :dull:
    පඩිය මාසෙට බං කොච්චර පැටෙව්වත් එකම ගාන :no: :no:
    අනාචාරේ හැසිරෙන්න එපා සහෝ ලබන ආත්මේ අහවල් එව්වා නැතුව තමා උපදින්නේ :no: