ඔව් සිඞ්හලු

ඡන්දෙන් පස්සෙ අපේ පාරෙ කඩවල පාන් නෑ

ඉස්සර ත්රීවිල් එහෙක අයිස්ක්රීං අරං එනව වගේ මියුසික් එකක් දාගෙන උදේටයි හවසටයි පාන් කාරයෙක් ආව දැන් ඒ එන්නෙත් නෑ

හන්දියටම ගිය වෙලාවක තමා පාන් ගන්නෙ

යහපාලනෙන් පාන් පාලනය කරන්න යනවද සිඞ්හලු