අසාමාන්‍යය යමක් දැක්ක :O

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔක අපේ නැන්දගේ පුතෙකුට තදටම තියනවා.. ඌ ස්පෙල්බයින්ඩර් බලලා සැහෙන ලොල් වෙලා දැන් නිතරම සමාන්තර ලොකේක ඉන්නේ.. ජුවෙලරි බොx එකක පියන ඇරලා මායාකාරයන්ට කතා කරනවා. ගෙදර අර්ත් වයර් එක ගහක බැදලා නෙට් එකක් දාලා පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා. සීරියස් ටෙලිනොවෙලා සින්ඩ්‍රොම්..
    :lol::lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එක සැරයක් පහේ ගුලි කාලා මට ඔහොම සීන් එකක් උනා..:(
    මම එදා නිදාගෙන ඉන්නකොට තාත්තා කිරි එකක් අරන් ආවා..
    මං දැක්කෙ තාත්තා පාවෙලා එනව වගේ..
    මං කිරි එක වීදුරුවත් එක්කම ජනේලෙන් එළියට විසික් කරලා ආයෙම නිදාගත්තා..:(
    මං හිතුවෙ හොල්මනක් කියලා..:growl:

    :yes::yes:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඔක අපේ නැන්දගේ පුතෙකුට තදටම තියනවා.. ඌ ස්පෙල්බයින්ඩර් බලලා සැහෙන ලොල් වෙලා දැන් නිතරම සමාන්තර ලොකේක ඉන්නේ.. ජුවෙලරි බොx එකක පියන ඇරලා මායාකාරයන්ට කතා කරනවා. ගෙදර අර්ත් වයර් එක ගහක බැදලා නෙට් එකක් දාලා පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා. සීරියස් ටෙලිනොවෙලා සින්ඩ්‍රොම්..

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නැත්තං මං ටීවී සීරියස් බලල වැඩිවෙලා ඔළුව නරක් වෙලා.. :( :(

    ඔය උඹම කියල තියෙන්නෙ බං හේතුව....:dull:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    දෙයියනේ මේක බම්ප් කරන්න එපා.අරහෙ තව නූලක් යනවා..උඹලා මේ මනුස්සයා පිස්සෙක්,පිස්සෙක් කරන්නද හදන්නෙ.:(:(
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    markhaloce =
    avatar548558_11.gif
    WhiteWalker
    nowe :rolleyes::lol:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ඔක අපේ නැන්දගේ පුතෙකුට තදටම තියනවා.. ඌ ස්පෙල්බයින්ඩර් බලලා සැහෙන ලොල් වෙලා දැන් නිතරම සමාන්තර ලොකේක ඉන්නේ.. ජුවෙලරි බොx එකක පියන ඇරලා මායාකාරයන්ට කතා කරනවා. ගෙදර අර්ත් වයර් එක ගහක බැදලා නෙට් එකක් දාලා පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා. සීරියස් ටෙලිනොවෙලා සින්ඩ්‍රොම්..

    :lol:hikz...
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මාත් ඉස්සර ආශ්ක වගේ අත දිගේ අනික් අතින් අතගාගෙන ඇවිත් හිතෙන් ගිනි බෝල මවාගෙන ගහල තියෙයි බන්. පෙළක් දවසට අත රිදෙනකන් එහෙම කරනවා ගිනි බෝලයක් ඇත්තටම කොයි වෙලේ හරි එයි කියලා. :baffled::baffled::baffled:

    මාත් එහෙමයි මම එටකොට 4වසරෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    :confused: දැන් ඉදල හිටලා බෝම්බයක්වත් ගහන්න කොටියෙක් නැති එකේ එහෙම ආතල් එකක්වත් තියෙනවනම් හොදයි කියල හිතෙනවා.නැත්තන් බොරිං අප්පා