අසාමාන්‍යය යමක් දැක්ක :O

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    U dan UK gihilla kollo gahanawalu..:yes:

    ඕකට මොන uk ද බං :lol: වෙන අකෞන්ට් එකක් හදාගෙන ඇති. මට සැකයි ගේම් කාරය කියල හිටියෙක් මූමද කියල මේ වගේ ගොං ආතල් තමා ඌත් දුන්නෙ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes::yes:
    salli walata ahinsakaya puka wikunanawalu neda?
    hari pau machan:(:(:(

    Ow..white walker kiyana ekath ekka thsmai hawul wela inne

    ඕකට මොන uk ද බං :lol: වෙන අකෞන්ට් එකක් හදාගෙන ඇති. මට සැකයි ගේම් කාරය කියල හිටියෙක් මූමද කියල මේ වගේ ගොං ආතල් තමා ඌත් දුන්නෙ :yes:

    :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔක අපේ නැන්දගේ පුතෙකුට තදටම තියනවා.. ඌ ස්පෙල්බයින්ඩර් බලලා සැහෙන ලොල් වෙලා දැන් නිතරම සමාන්තර ලොකේක ඉන්නේ.. ජුවෙලරි බොx එකක පියන ඇරලා මායාකාරයන්ට කතා කරනවා. ගෙදර අර්ත් වයර් එක ගහක බැදලා නෙට් එකක් දාලා පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා. සීරියස් ටෙලිනොවෙලා සින්ඩ්‍රොම්..

    Banned
    :lol::lol:

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ඔක අපේ නැන්දගේ පුතෙකුට තදටම තියනවා.. ඌ ස්පෙල්බයින්ඩර් බලලා සැහෙන ලොල් වෙලා දැන් නිතරම සමාන්තර ලොකේක ඉන්නේ.. ජුවෙලරි බොx එකක පියන ඇරලා මායාකාරයන්ට කතා කරනවා. ගෙදර අර්ත් වයර් එක ගහක බැදලා නෙට් එකක් දාලා පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා. සීරියස් ටෙලිනොවෙලා සින්ඩ්‍රොම්.. [/

    Meka :rofl::rofl::rofl::baffled::baffled:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔක අපේ නැන්දගේ පුතෙකුට තදටම තියනවා.. ඌ ස්පෙල්බයින්ඩර් බලලා සැහෙන ලොල් වෙලා දැන් නිතරම සමාන්තර ලොකේක ඉන්නේ.. ජුවෙලරි බොx එකක පියන ඇරලා මායාකාරයන්ට කතා කරනවා. ගෙදර අර්ත් වයර් එක ගහක බැදලා නෙට් එකක් දාලා පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා. සීරියස් ටෙලිනොවෙලා සින්ඩ්‍රොම්.. [/

    Meka :rofl::rofl::rofl::baffled::baffled:
    appa sirada
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,937
    113
    ඔක අපේ නැන්දගේ පුතෙකුට තදටම තියනවා.. ඌ ස්පෙල්බයින්ඩර් බලලා සැහෙන ලොල් වෙලා දැන් නිතරම සමාන්තර ලොකේක ඉන්නේ.. ජුවෙලරි බොx එකක පියන ඇරලා මායාකාරයන්ට කතා කරනවා. ගෙදර අර්ත් වයර් එක ගහක බැදලා නෙට් එකක් දාලා පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා. සීරියස් ටෙලිනොවෙලා සින්ඩ්‍රොම්..

    මං පොඩි එකා කාලෙ ඔහොම හිතුවනෙ බම්. ඕක ටීවී එකේ පෙන්නපු කාලෙ. මටත් අවුලක්ද ?