TOYOTA COROLLA AXIO NKE165 2013-2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    මේ යන්නේ ජපානයේ Obon festival. සතියක්ම නිවාඩුයි

    obon-holiday-notice.jpg
     
    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    මචන්ලා මට කියපන්කෝ
    මට යාලුවෙක් ඉන්නවා ජපානයේ උෘට කියලා වාහනයක් නැවට දාගන්න පුලුවන් නමුත් ඒ වාහනය ගෙන්න ගන්නේ
    කොහොමද කියලා දන්නේ නැහැනේ
    මඑන්ලා මට කියනවාද කොහොමද වරායෙන් වාහනය නිදහස් කරගෙන ගෙදර ඇරගෙන යන්නේ කියලා

    ලොකු උදවිවක්
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    :rolleyes::rolleyes:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් Creed1, thread එක මුල ඉඳලම බැලුව. ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

    2015 Axio new face - brand new, X package ගෙනල්ල කොහොමද මචන් G package කරන්නේ. X package එකේ Toyota safety sense C නැහැ. push start නැහැ.

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    මචන් Creed1, thread එක මුල ඉඳලම බැලුව. ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

    2015 Axio new face - brand new, X package ගෙනල්ල කොහොමද මචන් G package කරන්නේ. X package එකේ Toyota safety sense C නැහැ. push start නැහැ.

    මචන් x එකේ මොකුත් නැති වුනත් . BN ගන්න කොට dealer option වලින් local කරන්න බැරිටික දාගෙන මෙහෙට ගෙනල්ල ඉතුරුටික දානවා. කොච්චර කරන අය ඉන්නවද?

    push start වලින් grade මනින්න එපා lol . ජපානයෙන් එන ගොයම් කපන මැෂිමත් push start දානවා ඒවත් G ද?

    පෙනෙන දේට වඩා නොපෙනී පෙනෙන දේවල් විතරක් බලන්න.
     
    CEAN

    Member
    Jun 11, 2015
    8
    1
    0
    Machan Dealer Option walin Safety Sence nam daganna puluwan eeth Axio X Grade ekata Push start and smart entry system eka danna bane. Lankawedi push start dammata hoyanna lesi neda.

    And Axio G grade ekata witarane Beige or Black Interior enne X Grade ekata enne Ash Interior witarane. Tawa leather Steering ennet G witaraine. Mama hitanne me tika danna ekekwa X ekak G kiyala andanna sale wala ayata lesi wenne na .
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    Machan Dealer Option walin Safety Sence nam daganna puluwan eeth Axio X Grade ekata Push start and smart entry system eka danna bane. Lankawedi push start dammata hoyanna lesi neda.

    And Axio G grade ekata witarane Beige or Black Interior enne X Grade ekata enne Ash Interior witarane. Tawa leather Steering ennet G witaraine. Mama hitanne me tika danna ekekwa X ekak G kiyala andanna sale wala ayata lesi wenne na .

    Machan Dealer Option walin Safety Sence nam daganna puluwan eeth Axio X Grade ekata Push start and smart entry system eka danna bane. - මේක හයිකරන්න පුළුවන්. ලංකාවට වාහන එවන ප්‍රසිද්ද පකිස්තාන් සමාගමක් තියෙනවා උනුත් මේක කරන්න ගත්තා ලදී. දැනට ගැන අඩු උන්ගේ. ගොඩක් exporters ල කරනවා.

    Lankawedi push start dammata hoyanna lesi neda.- ලංකාවේදී push start හයිකරනවා චාමර stickers. genuine වගේමයි. හොයන්න අමාරුයි.

    And Axio G grade ekata witarane Beige or Black Interior enne X Grade ekata enne Ash Interior witarane. ඔව් මචන්. එත් මේක dealer option වලින් change කරන්න පුළුවන්.

    Tawa leather Steering ennet G witaraine. ඔව් මචන්.

    Mama hitanne me tika danna ekekwa X ekak G kiyala andanna sale wala ayata lesi wenne na . හොදටම දන්න කෙනෙක්ට අන්දන්න බැහැ මම පිලිගන්නවා. එත් මේවා sale කාරයෝ කිවුවම පිළිගන්න දන්නා අයත් ඉන්නවා.
     
    CEAN

    Member
    Jun 11, 2015
    8
    1
    0
    Mama Dealer option baluwane machan eeth Ash color witaraine bn X grade ekata ganna puluwan. G ekata tama choice eka tyenne . Hondatama sure da puluwan kiyala???

    And ehema barinam lankawedi seat uth wenas karana seen wenawada?

    Thanks machan information walata. Lankawe unta karanna puluwan dewal ahuwama mol wenawa.