අද මගේ Happy Birth Day එක..

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මට තොපිලයි පාටිය මතක් වුණා.. එදා මේ විදියට නටන්න ඇති කියලත් හිතුණා.. මලා ඇන්ඩ් තෝ..:rofl:

    පිස්සුද බං,, මුන්ට මේ අත් දෙකයි කකුල් දෙකයි පැටලිලා හිටියෙ :lol: නුවර එලි ගිහිල්ලනෙ බං.. බබා ගෙ නැටුම් බලන්න තියෙන්නෙ.. ගෙගරි වැවේ ඉදගෙන උයල.. කාල.. ගසල.. වැටිලා.. car එකේ set එක දාගෙන නටුව එක දිගට පැයක් විතර.. මම හිතුවෙ දැන් පපුව හිටිය.. දැන් පපුව හිටිය කියල මහන්සියට.. ඒ මදිවට බබා ව Control කරගෙන බොහොම අමාරුවෙන් වාහනේට දාගත්තෙ.. මූ එක පෑරටම දිව්ව නෙ බං.. ඌට කව්ද කතා කළා කියල.. ඕක තව චුට්ටෙන් ගෙගරි වැව පතුලෙ තමා මම අල්ලං ආවෙ නැත්තම්.. :lol::lol::lol:

    NEXT Trip එක December උබත් set වෙයන්..
    11.gif
    අපිත් එක්ක ගියොත් ඉතිං ආතල් කෝටියයි :lol:
     
    Status
    Not open for further replies.