මට තොපිලයි පාටිය මතක් වුණා.. එදා මේ විදියට නටන්න ඇති කියලත් හිතුණා.. මලා ඇන්ඩ් තෝ..
පිස්සුද බං,, මුන්ට මේ අත් දෙකයි කකුල් දෙකයි පැටලිලා හිටියෙ
නුවර එලි ගිහිල්ලනෙ බං.. බබා ගෙ නැටුම් බලන්න තියෙන්නෙ.. ගෙගරි වැවේ ඉදගෙන උයල.. කාල.. ගසල.. වැටිලා.. car එකේ set එක දාගෙන නටුව එක දිගට පැයක් විතර.. මම හිතුවෙ දැන් පපුව හිටිය.. දැන් පපුව හිටිය කියල මහන්සියට.. ඒ මදිවට බබා ව Control කරගෙන බොහොම අමාරුවෙන් වාහනේට දාගත්තෙ.. මූ එක පෑරටම දිව්ව නෙ බං.. ඌට කව්ද කතා කළා කියල.. ඕක තව චුට්ටෙන් ගෙගරි වැව පතුලෙ තමා මම අල්ලං ආවෙ නැත්තම්.. 


NEXT Trip එක December උබත් set වෙයන්..


Malli thamay oka bump karagaththe
dan okkoma wish karanava
