ඇමතිවරු

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාව අමතයි.......
 
Last edited:
  • Like
Reactions: EK KILLER

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
බොගක් සෙට් වුනා.ඒකේන් මාරපුතා දින්නා:dull:
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    continuity ආරක්ශා කරගැනිම ඉතා වැදගත් මෙවන් අවස්ථා වලදී.

    :yes:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    නගර සැලසුම් ජල සම්පාදන රවුෆ් හකීම්
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    රාජ්‍ය ව්‍ය වාස-කබීර් හෂීම්
     
    Last edited:

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    කර් මාන්ත සහ වනිජ රිෂඩ් බදුර්දීන්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අවසාන භාගයේ යලිත් බලය තහවුරු කරගත් අකාරයක් පේනවා
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    තැපැල් කටයුතු + මුස්ලිම් අාගමික - අබ්දුල් හලීම්
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අමාත්‍යවරැ දිවුරැම් දීමේ උත්සව සභාව අවසන්....
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාර පුතාට උනුසුම් සුබ පැතුම්...!!!

    ඒ වගේම Greenz කොලුව මේ ත්‍රේඩ්1 ආරම්භ කරලා ලොකු සෙවාවක් කලා.
    ```````````````````````````````````````````````````````````````````````````````
    මුන්ට රට කන්න සුනිල් ශාන්ත මහත්තයගෙ වටිනා සින්දුවක් ප්ලෙ කිරිම සුදුසු නැ කියලා මට හිතෙනවා මුන් රට කන්න දිවුරුම් දෙන අවස්තවෙදි.. :baffled:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මාර පුතාට උනුසුම් සුබ පැතුම්...!!!

    ඒ වගේම Greenz කොලුව මේ ත්‍රේඩ්1 ආරම්භ කරලා ලොකු සෙවාවක් කලා.
    ```````````````````````````````````````````````````````````````````````````````
    මුන්ට රට කන්න සුනිල් ශාන්ත මහත්තයගෙ වටිනා සින්දුවක් ප්ලෙ කිරිම සුදුසු නැ කියලා මට හිතෙනවා මුන් රට කන්න දිවුරුම් දෙන අවස්තවෙදි.. :baffled: